ලස්සන ලයිට් දමා බස් එක ආවා .....

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඊට වඩා දෙන්න ඕනෙ බන්. අඩුම 15ක් හෝ 20ක්. වීල් එක ඇතුලේ මනුස්සයෙක් ඉන්නවා දැක දැකමනෙ කරන්නෙ. එකපාරකුත් නෙවෙයි.
    මෙහෙ ඉන්නවා වයිකින් සුද්ද කියල නාකියෙක් ඌ එකෙක්ව හප්පලා මරලත් සෙන්ටෙන්ස් දීවිතාන්තය දක්වා වැදිලත් අවුරුදු 3න් ඇපීල් කරලා එලියට ආව.දැන් ඉන්නවා සැපට.
     

    Sen-lu

    Well-known member
  • Hariyatama danne nan na. Mata hithena minimum gaana kiuwe
    7 ත් දෙනව ජජ්ට තමා ඕක තීරණය කරන්න තියෙන්නෙ වැඩේ බරපතල කම සලකලා බලල. මූත් හරි ලෝය කෙනෙක් ඇල්ලුවොත් මිනී මරන්න නෙවේ වාහනේ හප්පන්න ගියේ කියල ගොඩදාගන්නත් පුලුවන් පොඩි චාන්ස් එකක් තියෙනව.
     
    • Like
    Reactions: lankalk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අටලුගම මුස්ලිම් එවුන් ඉන්න පැත්තක්ද? මම දන්නෙ නැ, මොකක්ද සීන් එක? රටෙ 75%-80% හෙලයො නම්, රටෙන් මුස්ලිම් බහුතරය ඉන්න ටවුන් තියෙන්නෙ බොහොම පොඩ්ඩයි, එ ටවුන් වලට ගියාම කල කිරෙනවාද? හෙල්මට් දාන්නෙ නැද්ද? අනිත් හෙල ටවුන් වලට ගියාම "ආහ් නෙ සමගිය බලය වෙ" වගෙ ෆීලින් එකක් එනවාද?
    මුස්ලිම්, කතෝලික අයගෙ තියෙන්නෙත් හෙළ ජාන mix එකක් තමයි. 🤷
    කසාද බඳින කොට ගෑනුන්වත් ආගමට අරන්, පිරිමින්වත් ආගමට අරන් අන්තිමට උන් ආගම කතෝලික/ඉස්ලාම් වුණාට ඇතුළ 100% pure හෙළ.
     
    • Like
    Reactions: lankalk

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මරනයක් නොවුන නිසාත්,රජයේ සේවකයෙක් නොවන නිසාත් යහපත් කල්ක්‍රියාවෙන් හිටියොත් අවුරුදු 3න් පස්සේ එළියේ.
    3kata nam paadu na :yes:
     
    • Haha
    Reactions: lankalk