ලස්සන ලස්සන පූසෝ !!!!!!!

coolioWiZ

Well-known member
  • Jul 19, 2007
    1,396
    31
    48
    alpha canis majoris
    2224266.jpg

    like cheshire cat from alice in wonderland :lol:
    nice post btw
     

    Wal Bada

    Well-known member
  • මෙන්න මට හිටිය පූසා. ඒ වුණාට මෙය මාස දෙකකට කලින් විතර මැරුණා. මැරෙනකොට වයස අවුරුදු 2 1/2 විතර. කිලො 5ක් බරයි. නොම්මර එකේ දඩයක්කරයෙක්. මැරුණේ ඇයි කියල දන්නේ නෑ!

    imag0002ha.jpg


    imag0009e.jpg


    imag0015ig.jpg
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    මෙන්න මට හිටිය පූසා. ඒ වුණාට මෙය මාස දෙකකට කලින් විතර මැරුණා. මැරෙනකොට වයස අවුරුදු 2 1/2 විතර. කිලො 5ක් බරයි. නොම්මර එකේ දඩයක්කරයෙක්. මැරුණේ ඇයි කියල දන්නේ නෑ!

    So sad machan.....:(:(:(:(:(:(.Aparaade eya maara lassanai color eka nam fatta......Machan Wena ekak hadanna Kohenda Gatte eya.......
     

    Wal Bada

    Well-known member
  • So sad machan.....:(:(:(:(:(:(.Aparaade eya maara lassanai color eka nam fatta......Machan Wena ekak hadanna Kohenda Gatte eya.......
    ගත්තේ නෑ මචං. ගෙදරට ආපු බැළලියෙක් පැටවු දෙන්නෙක් දැම්මා. මේ එකෙක්. අනිකා සුදු පූසෙක්. ඌව අඳුනන කෙනෙක් ඉල්ල ගත්තා. ඌ නම් ඉන්නවා හොඳට.