මටද කිව්වේ.................Ohhh!! They look so cute... Thanx for the post !!!!!![]()





ඉතින් මාත් පූසෙක්නේ අ....නේ..........Oyata nevei ane.... me puso tikata..![]()


මෙන්න මට හිටිය පූසා. ඒ වුණාට මෙය මාස දෙකකට කලින් විතර මැරුණා. මැරෙනකොට වයස අවුරුදු 2 1/2 විතර. කිලො 5ක් බරයි. නොම්මර එකේ දඩයක්කරයෙක්. මැරුණේ ඇයි කියල දන්නේ නෑ!





.Aparaade eya maara lassanai color eka nam fatta......Machan Wena ekak hadanna Kohenda Gatte eya.......![]()
මෙන්න මෙයා තමයි Cats Nd Dogs එකේ දුශ්ට චරිතය රගපාන පූසා
ගත්තේ නෑ මචං. ගෙදරට ආපු බැළලියෙක් පැටවු දෙන්නෙක් දැම්මා. මේ එකෙක්. අනිකා සුදු පූසෙක්. ඌව අඳුනන කෙනෙක් ඉල්ල ගත්තා. ඌ නම් ඉන්නවා හොඳට.So sad machan......Aparaade eya maara lassanai color eka nam fatta......Machan Wena ekak hadanna Kohenda Gatte eya.......