ලස්සන ලස්සන පූසෝ !!!!!!!

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    ගත්තේ නෑ මචං. ගෙදරට ආපු බැළලියෙක් පැටවු දෙන්නෙක් දැම්මා. මේ එකෙක්. අනිකා සුදු පූසෙක්. ඌව අඳුනන කෙනෙක් ඉල්ල ගත්තා. ඌ නම් ඉන්නවා හොඳට.

    හොද වර්ගයක පූසෙක් මචන් වූ......මාරම ලස්සනයි............
     

    Wal Bada

    Well-known member
  • මේ ඉන්නේ අම්මයි පැටවු දෙන්නයි. මේ දෙන්නා මේ පූසිගේ කියලවත් කියන්න පුළුවන්ද?

    200812060010.th.jpg
    imgfeb220034.th.jpg
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    මේ ඉන්නේ අම්මයි පැටවු දෙන්නයි. මේ දෙන්නා මේ පූසිගේ කියලවත් කියන්න පුළුවන්ද?

    200812060010.th.jpg
    imgfeb220034.th.jpg

    පූසි Cross වෙන්න ඇත්තෙ හොද වර්ගයක පූසෙක් එක්ක වෙන්න ඇති මචන්........