ගත්තේ නෑ මචං. ගෙදරට ආපු බැළලියෙක් පැටවු දෙන්නෙක් දැම්මා. මේ එකෙක්. අනිකා සුදු පූසෙක්. ඌව අඳුනන කෙනෙක් ඉල්ල ගත්තා. ඌ නම් ඉන්නවා හොඳට.
මේ ඉන්නේ අම්මයි පැටවු දෙන්නයි. මේ දෙන්නා මේ පූසිගේ කියලවත් කියන්න පුළුවන්ද?
![]()
![]()
මෙතන ඉන්න සමහර පූසෝ වගෙ උන් ලංකාවෙත් ඉන්නව නේ??
පෝස්ට් එකටයි විස්තරයටයි තැන්කූ....
රෙප්++++