https://helaathkam.com/ supirima set1k have neh kollo tfs
usa_nihaal Well-known member Aug 24, 2021 4,717 9,001 113 උස්සන්ගොඩ Jun 2, 2023 #21 ranatheman said: https://helaathkam.com/ Click to expand... supirima set1k have neh kollo tfs Reactions: NRTG and Rapunzel003
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Jun 2, 2023 #22 උබ කියන මොඩල් එකක් දාපන්කෝ බලන්න හැම එකම මල්වලක් ලිය වැලක් ඉරක් හදක් ඇරෙන්න වෙන ඒවා නම් දැකල නෑ තාම Reactions: NRTG
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Jun 19, 2023 #24 Homagama pole thiyanawa Reactions: NRTG and wca
Rajanganaya Well-known member Apr 11, 2023 126 300 63 Jun 19, 2023 #25 wca said: උබ කියන මොඩල් එකක් දාපන්කෝ බලන්න හැම එකම මල්වලක් ලිය වැලක් ඉරක් හදක් ඇරෙන්න වෙන ඒවා නම් දැකල නෑ තාම Click to expand... මචන් ගොඩක්ම ඒව කොමන් වැඩ කෑලි ටිකක් තියන විදියටයි සෙට් උනේ.. ජයසංක බතික් හෝමාගම මේකෙන් සෙට් උන ලස්සන අන්කොමන් සරම් ටිකක්...මේවයෙත් ලියවැල් තමා තියෙන්නේ, හැබයි අන්කොමන්.. අපි නිතර දකින ඒව නෙවෙයි.. මුන්ගෙ බඩු බොරැල්ල ලේඩි ජේ එකේ දාල තියනවා.එතනින් තමා මට සෙට් උනේ..
wca said: උබ කියන මොඩල් එකක් දාපන්කෝ බලන්න හැම එකම මල්වලක් ලිය වැලක් ඉරක් හදක් ඇරෙන්න වෙන ඒවා නම් දැකල නෑ තාම Click to expand... මචන් ගොඩක්ම ඒව කොමන් වැඩ කෑලි ටිකක් තියන විදියටයි සෙට් උනේ.. ජයසංක බතික් හෝමාගම මේකෙන් සෙට් උන ලස්සන අන්කොමන් සරම් ටිකක්...මේවයෙත් ලියවැල් තමා තියෙන්නේ, හැබයි අන්කොමන්.. අපි නිතර දකින ඒව නෙවෙයි.. මුන්ගෙ බඩු බොරැල්ල ලේඩි ජේ එකේ දාල තියනවා.එතනින් තමා මට සෙට් උනේ..