ලස්සන ලස්සන Locations

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොකේෂන් එකටත් දැන් අර ටැග් වලට වෙච්ච සීන් එකම වෙලා නේද...
    දැන් කට්ටිය ටැග්ස් දාන්නේ කොමෙන්ට් වලට විකල්පයක් විදියට...එ හන්දා ලොකේෂන් එක විතරක් හරි අරමුණින් දාන්න කවුද හිතන්නේ..

    එක එක අයගේ තියෙනවා එක එක විදියේ ලොකේෂන්ස්...මුලකාලේ කම් කට්ටය නිකං ලාවට වගේ ඇත්තම දැම්මා... මට නිකං හිතුනා කටිටයගේ මේ වගේ ලොකේෂන් දැම්මේ ඇයි කියලා බලන්න..ඔන්න මම පෝස්ට් කරනවා මට මතක තියෙන ලොකේෂන් දෙක තුනක්.....​
    .
    :P:P:P:P
     
    Last edited: