ලස්සන ශ්‍රිලංකාව නරඹමුද?

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලස්සන මැද පෙරදිග.

islamic_jihad_w_koran_and_rifle.jpg
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    KOllupitiya , Around Galleface side eka thama poddak lassana :D. Singapore wage neethi daanawa nam lankawe parawal lassanata thiya ganna thibba. :dull:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    KOllupitiya , Around Galleface side eka thama poddak lassana :D. Singapore wage neethi daanawa nam lankawe parawal lassanata thiya ganna thibba. :dull:

    කොහමද බං ඒ වගේ නීති මේ රටට දාන්නේ?? මේක නිදහස් රටක්, ඒ වගේම නිදහස් දර්ශනයක් තියන රටක්.. මේ රට දැනට තියන තත්වේ හොදටම ඇති.. මීට වැඩිය කිසිම දෙයක් ඕනේ නැ..
    :yes::yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12822569 said:
    කොහමද බං ඒ වගේ නීති මේ රටට දාන්නේ?? මේක නිදහස් රටක්, ඒ වගේම නිදහස් දර්ශනයක් තියන රටක්.. මේ රට දැනට තියන තත්වේ හොදටම ඇති.. මීට වැඩිය කිසිම දෙයක් ඕනේ නැ..
    :yes::yes::yes:

    උබ දන්න බම්බුව.:D යකෝ පාරේ හැම තැනම සත්තු වගේ කුනු දාන්නෙ නැති වෙන්න, තැන තැන කෙල ගහන එක නතර කරන්න (බලපන් කොටුවෙ හැටි බුලත් කෙල ගහල හැම තැනම . පෙරේතයො ජීවත් වෙන තැන් වගේ) මිනිස්සුන්ගෙ සමහර නරක පුරුදු නැති කරන්න නීති දැම්ම කියල ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වෙලා තියෙන්නේ නීති ක්‍රියාත්මක කරන්න ඉන්න හාල්පාරුවො තමා මුලින්ම නීති කඩන්නේ.
    පරිසරය අපවිත්‍ර කරනවට නීති දැම්ම කියලා මිනිස්සුන්ගේ නිදහස නැති වෙන්නෙ නෑ. අපිට කොහොමත් නිදහස් දර්ශනයක් තියෙනවා. උබලගෙ වල්බූරු ආගමේ තමයි කුනු තියෙන්නේ. :D :P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තොපි ඉතින් මේක ඌරු කොටුවක් කරන්නනෙ බලන් ඉන්නෙ.. :no::no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාව ලස්සන කරන්න නම් ඒකේ ඉන්න අයගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. ගොඩනැගිලි හැදෙනවා ඒවා ලස්සනට තියෙනවා වගේම මිනිස්සුත් නීතිගරුක වෙලා, රට කරන එවුන් තමන්ගේ වැඩේ හරියට කලා නම් තවත් ලස්සන වෙයි. ඔය අන්තිම එක නම් තවම හැදිලා නෑ වගේ :(:(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලංකාව ලස්සන කරන්න නම් ඒකේ ඉන්න අයගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. ගොඩනැගිලි හැදෙනවා ඒවා ලස්සනට තියෙනවා වගේම මිනිස්සුත් නීතිගරුක වෙලා, රට කරන එවුන් තමන්ගේ වැඩේ හරියට කලා නම් තවත් ලස්සන වෙයි. ඔය අන්තිම එක නම් තවම හැදිලා නෑ වගේ :(:(

    :yes: :yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බොරලුගොඩ මහතා;12822555 said:
    උඹ කොලඹ පැත්තට ඇවිල්ලම නැද්ද කාවහරි Airport එකට හරි ඇරලවන්න.. බොරු පික්ස් දාලා මම මොනවා ලබාගන්නද.. :rofl::rofl::rofl:

    nane ban......mama horowpathane yaya 7 gammanen....