boru pics danna epa ban....lankawe atte ew daapan



KOllupitiya , Around Galleface side eka thama poddak lassana. Singapore wage neethi daanawa nam lankawe parawal lassanata thiya ganna thibba.
![]()



බොරලුගොඩ මහතා;12822569 said:කොහමද බං ඒ වගේ නීති මේ රටට දාන්නේ?? මේක නිදහස් රටක්, ඒ වගේම නිදහස් දර්ශනයක් තියන රටක්.. මේ රට දැනට තියන තත්වේ හොදටම ඇති.. මීට වැඩිය කිසිම දෙයක් ඕනේ නැ..
![]()
යකෝ පාරේ හැම තැනම සත්තු වගේ කුනු දාන්නෙ නැති වෙන්න, තැන තැන කෙල ගහන එක නතර කරන්න (බලපන් කොටුවෙ හැටි බුලත් කෙල ගහල හැම තැනම . පෙරේතයො ජීවත් වෙන තැන් වගේ) මිනිස්සුන්ගෙ සමහර නරක පුරුදු නැති කරන්න නීති දැම්ම කියල ප්රශ්නයක් වෙන්නේ නෑ. වෙලා තියෙන්නේ නීති ක්රියාත්මක කරන්න ඉන්න හාල්පාරුවො තමා මුලින්ම නීති කඩන්නේ.


ලංකාව ලස්සන කරන්න නම් ඒකේ ඉන්න අයගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. ගොඩනැගිලි හැදෙනවා ඒවා ලස්සනට තියෙනවා වගේම මිනිස්සුත් නීතිගරුක වෙලා, රට කරන එවුන් තමන්ගේ වැඩේ හරියට කලා නම් තවත් ලස්සන වෙයි. ඔය අන්තිම එක නම් තවම හැදිලා නෑ වගේ![]()

බොරලුගොඩ මහතා;12822555 said:උඹ කොලඹ පැත්තට ඇවිල්ලම නැද්ද කාවහරි Airport එකට හරි ඇරලවන්න.. බොරු පික්ස් දාලා මම මොනවා ලබාගන්නද..![]()