මටත් ඕක දැනිල තියෙනව බං
උඹල වගේ ගොඩක් කල් රියල් විදියට යාලුවෙලා හිටපු ඒව නෙමේ. එච්චරයි වෙනස
මුලදි හිතනකොටත් අමාරුයි වගේ පෙනුණට උත්සහ කලොත් අමතක කරල දාන්න පුලුවන්
අපිව දාල ගිය අයට අපි මොකටද බං ආදරය කරන්නෙ තවත්
ඒකම ඇති අමතක කරල දාන්න
මටනං අම්ම තාත්ත නංගි තරං මට ආදරේ කවුරුවත් හම්බෙල නෑ
හම්බෙන එකකුත් නෑ.
පරක්කු වෙලා
මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
ඒ මල් නැතිලු මට උරුම වන්නේ
සදාකල් සෝකේ තමා මස්සිනේ
උඩ ඉන්න ඇයෝඅතින් වෙන සුපින් මිස්ටේක් වලින් අපි තමා නන්නත්තාර වෙන්නේ
ඒක නෙමේ මම නම් රෙකමන්ඩ් කරන්නේ ආතල් එකේ ස්කවියා, හේසානයා වගේ ජිවිතයක් අරන් පලයන් කියලා
උඹලැයි අම්මට පැන්ෂන් එකක් තියෙනවද
එහෙම තියෙනවා නම් මෙඩිකල් රිපොට් දීලා ඒක උඹට හරවගන්න පුළුවන්
හැබැයි අම්මා එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ