ලස්සන හින්දි MP3 තියෙනවද?
පින්වන්තයෙක් ඉන්නවද මට ලස්සන හින්දි සින්දු ටිකක් දෙන්න පුලුවන්? රෙප් 10ක් ලබාදෙනවා.
පුලුවන්නම් ඉතා ජනප්‍රිය පරණ ඒවා සහ 1990 - 2014 කාලේ හිට් වෙච්ච එව්වා ටිකක් දෙනවනම් බොහෝම පින්.

මම ඔය අනූව දශකයේ ජන්ප්‍රිය සින්දු දාපු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දෙන්නම්..උබ සින්දුවේ නම ගහලා mp3 එක හොයා ගනින්..