ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    eka tamai ban upadhi sampatti kiyanne lassana wenna,priyamanapa wenna,minissu dekkama respect karanna,attract wenna,dekkama pleasant wennath pin karala tiyenna one,
    eka ekage taste wenas samahrunta ubata ketha eka uta lassani,samaharunta money walata set wenawa ketha unath,pin tiyenna one..
    tawa samaharun kotchara lassana wunath lassanen wedak ne wena karma hinda life ekata kela wenawa.

    පින තමයි කේස් එක. අපිට වෙනස් කරන්න බෑ නේ. උබ කියන පොයින්ට් එකත් මම ගොඩක් දැකපු දෙයක් බන්. ‍ගොඩක් සල්ලිබාගේ තියෙන පවුල්වල උන්ගේ ලමයි ගොඩක් වෙලාවට ලස්සනයි. ලස්සන ගොඩක් උන් පෝසත් සහ උන්ට හොඳට ලයිෆ් එකක් තියෙනව. කලාතුරකින් තමයි දුප්පත් පවුල්වල ලස්සන අය ඉන්නේ.

    තව බන් ඔය ගොඩක් ලස්සන උන්ට මාර ලක් එකකුත් තියෙනව. උන්ට සමර දේවල් හෙන ගහන්න වගේ ලැබෙන්නේ. දුප්පත් උන් සෑහෙන්න කට්ට කෑවත් ලේසිනෑ සමහර දේවල් ලබාගන්න.

    මමත් ටිකක් පින් කරන්න ඕන. ලබන ආත්මෙ වත් පට්ටම මීටර්යක් වෙලා උපදින්න. :love::love::rofl::rofl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    lassanata adare kalot eka thawakalikai
    moko kochchara lassana kellek bandat 40 pnnama katha wenawa

    ඒත් බන් මට නම් ලස්සන නැති කෙල්ලොන්ට ආදරේ හිතෙන්නෑනේ. :baffled::baffled::baffled:

    මෙහෙමයි මචන් කෙල්ලෙක් සුදුයි ලස්සනයි කියල හෑම කෙල්ලම නරක නෑහෑ මචන් සමහරවිට උබ දකින කට කරන ඒ සුවීට් කෙල්ලෝ හොද ඈති කලු කෙල්ලෝ පොඩ්ඩක් ලෑජ්ජ්යි මචන් උන් උන්ගේ තත්වය දන්නවා උන්ගේ කලු නිසා උන්ව කොන් කරන්වා එහෙම නිසා උන් සෝසල් වෙන්න වෑඩිය කෑමති නෑහෑ මෙහෙමයි බන් දෑක්ක දවසේ ම කියන්න බෑහෑ සතා කවුද කියලා ටික කාලයක් ආස්‍රය කරාම තමයි හරියටම දෙනගන්න පුලුවන් කෙල්ලෝ කියලත් නෑහෑ පොදු මිනිස් වර්ගයාම

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිහා-

    මොහිදීන් බෙග් මෙහෙම කිව්වේ නිකමට නෙවෙයි බන්

    ඔව් ඒක අැත්ත. මම නම් කොන්කරන්නෑ බන් කවුරුවත්ම. ඒත් උන් කතා කරන්නෙත් නෑනේ වැඩිය. මම ඉස්කෝලේ යන කාලේ පංතිය මම අතුගාන්න ගත්තයි. අර කෙල්ලො තමයි සප් එකට ඉල්ලන් අතු ගාන්නේ. නෝට් ලියල දෙන්න, පංති ගැන විස්තර, හදිසියට කෝල් එකක් ගන්න. හැම දේකටම ඉන්නේ. අදටත් උන් මාත් එක්ක ෆිට්.

    අනිවා මන් දන්නවා එහෙම අයත් ඉන්න බව :)

    oka prasiddiye kiyanna epa...
    cock kiwwa gaman ape un ithuru ewa gena balanne ne..umba walaththaya kiyala label karai :D

    ටිකක් කොහොමත් ඒ ගතිය තියෙනවා. ඒත් සැරටම නෑ :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒත් බන් මට නම් ලස්සන නැති කෙල්ලොන්ට ආදරේ හිතෙන්නෑනේ. :baffled::baffled::baffled:

    Hehe eka ube wereddak newe ban eka tamai manussa swabawaya..lassana deta tamai attract wenne...Ita ehayin e dewal diha balanna hoda diyunu molayak one.api etchara diyunu nane kotchara kivvath feelings issaraha wenawa.

    dan uba hitapan golden retriever petiyek kanna nethuwa pare ewidinawa and anith patte pattama panuwo gahapu hori heditcha wal petiyek kanna nethuwa yanawa,ubata kawada gedara genna hitenne?

    oka tamai scene eka
     
    Last edited:

    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ලස්සන කැත කියලා දෙයක් මේ ලෝකයේ නැ,ඔවා මෝලයන් හදන විකාර රූප,අපේ ඇසින් පෙනෙන දෙය,ගතින් දැනෙන දෙය,සත්‍යමද කියන එකත් ලොකු ගැටලුවක්,අපේ අයවය කළු කැතයි කියලා අද සම්මතය තියන දේ ලස්සනයි කියලා මෝලයෙන් තෙරුම් ගත්තොත් එවා ලස්සන වෙයි,ඉට පරස් පර දෙවල් කැත වෙයි....කිසිම කෙනෙක්ට ලස්සනයි කියන්නත් බැ කැතයි කියන්නත් බැ,එක තමා මගේ නම් අදහස,කොහොම නමුත් ආදරය කියන්නෙ ලස්සනත් එක්ක එන දෙයක් නෙමෙයි,එක ඉට එහා ගිය දෙයක්,ලස්සනට ආදරය ඇති උනා කියලා හිතනවා නම් එය ආදරය නෙමෙයි කැදරය,නමුත් යමකුගේ සිතුම් පැතුම් ගති සිරිත් වලට එ මනුස්සයාගේ ගුණ යහපත් කම් වලට ආදරය කියලා දෙයක් ඇති උනා නම් එයයි නියම ආදරය.:)
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    dan uba hitapan golden retriever petiyek kanna nethuwa pare ewidinawa and anith patte pattama panuwo gahapu hori heditcha wal petiyek kanna nethuwa yanawa,ubata kawada gedara genna hitenne?

    mama danna akka kenek innawa machan,e akka pare inna leda ballo,kushta ballo gedara genawa,ita passe vet eketa gihin treat karanawa,honda wenakan thiyaganawa eya langa ita passe,ballo hadana thanak thiyanawa ethanata denawa,eya langa danatath ballo balliyo 7-8 innawa,me akka nam ilanga athme deviya loke yanawa ban,eka nam sahathikayi :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ උඹට හිතෙන හැටි. වැදගත් වෙන්නේ මුණට උඩින් තියන හම නෙවේ. ඔලු කට්ට ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක.. මගේ ලෙඩක් ද කියන්න මං දන්නේ නෑ! පාරේ යන, බස් එකේ දකින, office එකක දකින ලස්සන කෙල්ලෝ ගැන මට කවදාවත් ආදරේ හිතිලා නෑ. ලස්සනයි කියලා විතරයි පෙනෙන්නේ.. අනේ මටත් හිටියනං කියලවත් හිතිලා නෑ.. මොකද මන්දා! :D.

    මට කෙල්ලෙක් ගැන ආදරේ හිතිලා තියෙන්නේ මේ වෙනකම් 3 පාරයි. ඒ හැම කෙල්ලම මම අඩු ගානේ මස 3ක් වත් යාලුවෙක් විදිහට ආශ්‍රය කළා.. සම්පුර්ණයෙන්ම වෙනස් වර්ග 3ක කෙල්ලෝ 3 දෙනෙක්. අන්තිම එක තමා හරිටම මගේ විදිහටම සෙට් වුනේ! :lol:

    උඹට ලෙඩක් ද මට ලෙඩක් ද දන්නේ නෑ! :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලස්සන කැත කියලා දෙයක් මේ ලෝකයේ නැ,ඔවා මෝලයන් හදන විකාර රූප,අපේ ඇසින් පෙනෙන දෙය,ගතින් දැනෙන දෙය,සත්‍යමද කියන එකත් ලොකු ගැටලුවක්,අපේ අයවය කළු කැතයි කියලා අද සම්මතය තියන දේ ලස්සනයි කියලා මෝලයෙන් තෙරුම් ගත්තොත් එවා ලස්සන වෙයි,ඉට පරස් පර දෙවල් කැත වෙයි....කිසිම කෙනෙක්ට ලස්සනයි කියන්නත් බැ කැතයි කියන්නත් බැ,එක තමා මගේ නම් අදහස,කොහොම නමුත් ආදරය කියන්නෙ ලස්සනත් එක්ක එන දෙයක් නෙමෙයි,එක ඉට එහා ගිය දෙයක්,ලස්සනට ආදරය ඇති උනා කියලා හිතනවා නම් එය ආදරය නෙමෙයි කැදරය,නමුත් යමකුගේ සිතුම් පැතුම් ගති සිරිත් වලට එ මනුස්සයාගේ ගුණ යහපත් කම් වලට ආදරය කියලා දෙයක් ඇති උනා නම් එයයි නියම ආදරය.:)

    :yes::yes:meka molen terum ganna ona deyak..mae kisima deyak ketha lassana kiyala ne,kisma deyak ekak kiyala ganna be..mae okoma atoms wala ekathuwak,apita mae pena ahena hitena ewa ape sense walin danena hithena mawena ewa.
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ඒ උඹට හිතෙන හැටි. වැදගත් වෙන්නේ මුණට උඩින් තියන හම නෙවේ. ඔලු කට්ට ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක.. මගේ ලෙඩක් ද කියන්න මං දන්නේ නෑ! පාරේ යන, බස් එකේ දකින, office එකක දකින ලස්සන කෙල්ලෝ ගැන මට කවදාවත් ආදරේ හිතිලා නෑ. ලස්සනයි කියලා විතරයි පෙනෙන්නේ.. අනේ මටත් හිටියනං කියලවත් හිතිලා නෑ.. මොකද මන්දා! :D.

    මට කෙල්ලෙක් ගැන ආදරේ හිතිලා තියෙන්නේ මේ වෙනකම් 3 පාරයි. ඒ හැම කෙල්ලම මම අඩු ගානේ මස 3ක් වත් යාලුවෙක් විදිහට ආශ්‍රය කළා.. සම්පුර්ණයෙන්ම වෙනස් වර්ග 3ක කෙල්ලෝ 3 දෙනෙක්. අන්තිම එක තමා හරිටම මගේ විදිහටම සෙට් වුනේ! :lol:

    උඹට ලෙඩක් ද මට ලෙඩක් ද දන්නේ නෑ! :lol:

    umbata ledak neme machan,mamath umba wagemayi,mamath oya lassana kiyana kello ona tharam dakkata adarayak nam hithila na,mata jiwithetama adare hithila thiyenne eka kellekuta witharayi eth e kella mata wada 2 years withara wadimal,anika dan lankaweth na,mama jiwitheta dakka hondama ganu lamayayek,balanna ona potthe pata neme mole athule thiyana de,pare geniyanna puluwan widiya suwarupayak thibbama hondatama athi :)
     
    ow :) ape organs lassanayi kiyana dewal kathayi kiyala apata therum kaloth edata lassana kiyana dewal katha wenawa :dull: kathayi kiyana dewal lassana wenawa.......
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒ උඹට හිතෙන හැටි. වැදගත් වෙන්නේ මුණට උඩින් තියන හම නෙවේ. ඔලු කට්ට ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක.. මගේ ලෙඩක් ද කියන්න මං දන්නේ නෑ! පාරේ යන, බස් එකේ දකින, office එකක දකින ලස්සන කෙල්ලෝ ගැන මට කවදාවත් ආදරේ හිතිලා නෑ. ලස්සනයි කියලා විතරයි පෙනෙන්නේ.. අනේ මටත් හිටියනං කියලවත් හිතිලා නෑ.. මොකද මන්දා! :D.

    මට කෙල්ලෙක් ගැන ආදරේ හිතිලා තියෙන්නේ මේ වෙනකම් 3 පාරයි. ඒ හැම කෙල්ලම මම අඩු ගානේ මස 3ක් වත් යාලුවෙක් විදිහට ආශ්‍රය කළා.. සම්පුර්ණයෙන්ම වෙනස් වර්ග 3ක කෙල්ලෝ 3 දෙනෙක්. අන්තිම එක තමා හරිටම මගේ විදිහටම සෙට් වුනේ! :lol:

    උඹට ලෙඩක් ද මට ලෙඩක් ද දන්නේ නෑ! :lol:

    ubata ledak ne ban..matanan office wala kello penna be.make up nala,tawa kata ariyama hombata denna hitenawa.idala hitala 1000ta 1k wage innnawa poddak silent, shy, boru show nethuwa inna.anna e wage ewata nan adare hitenawa.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබේ කතාව ඇත්ත මචෝ. ලස්සන නැති කෙල්ලො ගොඩක් හිතින් දුක් විදිනවා. ඒ අය ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. :(
    මම යාලුවෙලා ඉන්න කෙල්ල ලස්සන පට්ට කෑල්ලක් නෙවේ. එයා කලින් හිතාගෙන ඉදලා තියෙන්නෙ එයාට කාවවත් marry කරන්න බැරිවෙයි කියලා. ගෙදරටත් කියලා මම marry කරන්නේ නෑ කියලා.

    දැන් ඉතින් එයාට marry කරන එක අවුලක් නෑ.
    :love::love::love::love: :)
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    ලස්සන කියන්නේ මචන් ශාපෙක්ෂ දෙයක් .:):) එක ඉරකින් ගහලා වෙන් කරන්නඩ බෑ:no::no: මෙයා ලස්සනයි මෙයා කැතයි කියලා. හොඳම උදාහරණෙ ජනපද කල්යාණි ට වශි වෙලා හිටිය නන්ද කුමාරයා දිවියන්ගනාවෝ දැක්කම ජනපද කල්යාණි පිච්චිච්ච වැදිරියෙක් වගේ දැක්කේ. මම නම් ඕන කෙල්ලෙක්ගෙ මොකක් හරි ලස්සන දෙයක් දකිනවා:):):).
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ehenam ada dawasema karanna wenne comments tika therum ganna try karana eka... :rofl:

    lol ekath attha :rofl: mama me langadi thibba samantharanayakata giya sir ge,yanna kalin phone numbers okkoma gattha,dan tika dawasakata udadi call ekak gattha Chinthana Parshadayen,me oyada Mr ara lecture eka iwara wela Sir gen prashna ahuwe kiyala,mama kiwwa na kiyala.....:P
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    උබේ කතාව ඇත්ත මචෝ. ලස්සන නැති කෙල්ලො ගොඩක් හිතින් දුක් විදිනවා. ඒ අය ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. :(
    මම යාලුවෙලා ඉන්න කෙල්ල ලස්සන පට්ට කෑල්ලක් නෙවේ. එයා කලින් හිතාගෙන ඉදලා තියෙන්නෙ එයාට කාවවත් marry කරන්න බැරිවෙයි කියලා. ගෙදරටත් කියලා මම marry කරන්නේ නෑ කියලා.

    දැන් ඉතින් එයාට marry කරන එක අවුලක් නෑ.
    :love::love::love::love: :)

    උබට කෙල්ල හුගක් ආදරේ ඇති නේද ?:):)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    lol ekath attha :rofl: mama me langadi thibba samantharanayakata giya sir ge,yanna kalin phone numbers okkoma gattha,dan tika dawasakata udadi call ekak gattha Chinthana Parshadayen,me oyada Mr ara lecture eka iwara wela Sir gen prashna ahuwe kiyala,mama kiwwa na kiyala.....:P

    mokatada bn eheme ahanne ??
    umba ahapu prashna sir ta therune nedda danne nane :baffled::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    umbata ledak neme machan,mamath umba wagemayi,mamath oya lassana kiyana kello ona tharam dakkata adarayak nam hithila na,mata jiwithetama adare hithila thiyenne eka kellekuta witharayi eth e kella mata wada 2 years withara wadimal,anika dan lankaweth na,mama jiwitheta dakka hondama ganu lamayayek,balanna ona potthe pata neme mole athule thiyana de,pare geniyanna puluwan widiya suwarupayak thibbama hondatama athi :)

    අනිවාර්යෙන්.... මම නම් බලන්නේ..

    1. මාව තේරුම් ගන්න පුළුවන් ද?
    2. මාව විශ්වාස කරනවා ද?
    3. මට මෙයාව විශ්වාස කරන්න පුළුවන් ද?
    4. පංචශීලය නිවැරදිව රකින තිසරණයට පැමිණි බෞද්ධයෙක් ද?
    5. විහිළු තහළු කරගෙන ඉන්න පුළුවන් fun පොරක් ද? (වලියටම බර පොරක් නම් එපාමයි.)

    ඔය වගේ ඒවා කීපයක් තමා.. අනාගතේ දවසක ඔය එකක් හරි කැඩුවොත් බරපතල ලෙස සැලකිය යුතු තරම්, එතනින් සම්බන්දෙ මම ඉවර කරනවා. :)