eka tamai ban upadhi sampatti kiyanne lassana wenna,priyamanapa wenna,minissu dekkama respect karanna,attract wenna,dekkama pleasant wennath pin karala tiyenna one,
eka ekage taste wenas samahrunta ubata ketha eka uta lassani,samaharunta money walata set wenawa ketha unath,pin tiyenna one..
tawa samaharun kotchara lassana wunath lassanen wedak ne wena karma hinda life ekata kela wenawa.
පින තමයි කේස් එක. අපිට වෙනස් කරන්න බෑ නේ. උබ කියන පොයින්ට් එකත් මම ගොඩක් දැකපු දෙයක් බන්. ගොඩක් සල්ලිබාගේ තියෙන පවුල්වල උන්ගේ ලමයි ගොඩක් වෙලාවට ලස්සනයි. ලස්සන ගොඩක් උන් පෝසත් සහ උන්ට හොඳට ලයිෆ් එකක් තියෙනව. කලාතුරකින් තමයි දුප්පත් පවුල්වල ලස්සන අය ඉන්නේ.
තව බන් ඔය ගොඩක් ලස්සන උන්ට මාර ලක් එකකුත් තියෙනව. උන්ට සමර දේවල් හෙන ගහන්න වගේ ලැබෙන්නේ. දුප්පත් උන් සෑහෙන්න කට්ට කෑවත් ලේසිනෑ සමහර දේවල් ලබාගන්න.
මමත් ටිකක් පින් කරන්න ඕන. ලබන ආත්මෙ වත් පට්ටම මීටර්යක් වෙලා උපදින්න.









kathayi kiyana dewal lassana wenawa.......
