උබට කියන්න මටත් තාම කෙල්ලෙක් නැ බ0 මමත් කැතද මන්දා
අපෝ මම කියන්නෑ බන් පිස්සුද. මට නිකන් දුක හිතුන බන්. වෙන කෙල්ලෝ කොල්ලෝ එකට ජෝඩු වෙද්දී ඒ කෙල්ලොත් හීන මවනව අැතිනේ.![]()

උබට කියන්න මටත් තාම කෙල්ලෙක් නැ බ0 මමත් කැතද මන්දා![]()

mage nama kanna epa please![]()

uba oya adaree nemei sallala kama..![]()

මොන ජාතියේ කෙල්ලො හිටියත්, කොච්චර සිල්වත් උනත් ඔය උබ 4 වෙනියට කියල තියෙන දේ හරියටම පිළිපදින කෙල්ලෙක්නම් උබට ආත්ම ගානක් පෙරුම් පිරුවත් හොයා ගන්න වෙන්නෙ නෑ කොල්ලො..![]()

ඒ නිසා එකී බය නැතුව වටේ යනවා..
මම මේකිව මාස 8ක් වගේ ආශ්‍රය කළා. මෙකි තමයි මට කියල දුන්නේ 
අන්න එය තමයි තුන්වෙනියා. මොකද ඒ යාළුවා තමයි මගේ මාස 7ක් තිස්සේ හොඳම යාළුවා උනේ.. පට්ට කෙල්ලක්. හොඳ මොලයක් තියන එකියක්.. අරකි තරම් ලස්සන නෑ. නමුත් වරදක් නෑ. පන්සිල් පද 5ම රකින නියම එකියක්. හැම පඩියෙන් ම කොටසක් බුද්ධ පුජා වලටයි, පින්කම් වලටයි අනිවාර්යෙන්ම වෙන් කළා. හැමදාම උදේටයි හවසටයි පන්සිල් ගත්තා.(නැත්තම් ගෙදරින් එලවනවා! ඒ ගෙදර සංස්කෘතිය එහෙමයි!
). ඉතින් ඔන්න ඔය වගේ ඒකිගේ දේවලුත් මම දැන ගත්තා මස 7ක් තිස්සේ ලඟින්ම ආශ්‍රය කරලා. කියන්න තරම් වරදක් තිබ්බේ නෑ ටිකක් කේන්ති යන එක හැර!
(දැන් නම් එකත් චූට්ටක් අඩුයි.
)
හැබැයි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ!

95% ම කෙල්ලෝ එහෙම නෑ තමයි. නමුත් 5% ක් වගේ තාම එහෙම ඉන්නවා.. නමුත් ඒ අය ආශ්‍රය කරලමයි හොයා ගන්න ඕනේ. නමුත් හරි පුදුමයි මට කණාවට කෙනෙක් හම්බ වුනා..
පලවෙනි එක මට කැමති උනේ නැහැ නෙව! ඒකිගෙන් කැමතිද කියලා අහපු කටින් තණකොළ කෑවනම් හොඳයි කියලයි මට හිතුනේ!
මට දෙවනියට කැමැත්ත ඇති වෙච්ච කෙල්ල තිසරණය කියන්නේ මොකද්දවත් දන්නේ නැති, උප්පැන්නේ බෞද්ධ වෙච්ච, පන්සිල් පද 5ම ඕන වෙලාවක කඩන්න සුදානම් එකියක්.. ලස්සනයි. තලෙලළුයි. sexy. කොටටමයි අඳින්නේ. එකී මගෙත් එක්ක එල්ලෙන්න ඇවිත් තියෙන්නෙත් බලනකොට මට කියල 3වෙනි එක කඩාගන්න. මම එක නොකළ නිසාමයි එක යන්න ගියෙත්.. හැබැයි කිසි දවසක මට කැමැත්ත දුන්නේ නෑ. මොකද කැමැත්ත දීපු, අවුරුදු 6ක් තිස්සේ පිස්සෙක් වගේ love කරපු අම්බරුවෙක් ඒකිට මං එක්ක හිටපු කලෙත් හිටියා. ඌ ඕනෑම වරදකට සමාව දෙන එකෙක්..ඒ නිසා එකී බය නැතුව වටේ යනවා..
මම මේකිව මාස 8ක් වගේ ආශ්‍රය කළා. මෙකි තමයි මට කියල දුන්නේ
කෙල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක් ද?, උන්ට කියන්න/නොකියන්න ඕන මොනවද?, මල් කඩන්නේ කොහොමද? ... වගේ දේවල්... හැබැයි ඒකිගේ අම්මා අර කොල්ලට වඩා කැමති වුනේ මට!
මේකිව මාස 4ක් විතර ආශ්‍රය කරනකොට මං මේකිගේ චාටර් සීන් ඔක්කොම වගේ ටික ටික අල්ලාගෙන තිබුනේ.. අන්න ඒ නිසයි මට මේකිගේ යාලුවෙක් ගැන හිතක් පහල උනේ!අන්න එය තමයි තුන්වෙනියා. මොකද ඒ යාළුවා තමයි මගේ මාස 7ක් තිස්සේ හොඳම යාළුවා උනේ.. පට්ට කෙල්ලක්. හොඳ මොලයක් තියන එකියක්.. අරකි තරම් ලස්සන නෑ. නමුත් වරදක් නෑ. පන්සිල් පද 5ම රකින නියම එකියක්. හැම පඩියෙන් ම කොටසක් බුද්ධ පුජා වලටයි, පින්කම් වලටයි අනිවාර්යෙන්ම වෙන් කළා. හැමදාම උදේටයි හවසටයි පන්සිල් ගත්තා.(නැත්තම් ගෙදරින් එලවනවා! ඒ ගෙදර සංස්කෘතිය එහෙමයි!
). ඉතින් ඔන්න ඔය වගේ ඒකිගේ දේවලුත් මම දැන ගත්තා මස 7ක් තිස්සේ ලඟින්ම ආශ්‍රය කරලා. කියන්න තරම් වරදක් තිබ්බේ නෑ ටිකක් කේන්ති යන එක හැර!
(දැන් නම් එකත් චූට්ටක් අඩුයි.
![]()
)
සිරාම සීන් එක.. මම නියම සිංහල බෞද්ධ. එයා tamil බෞද්ධ. හැබැයි සිංහල කතා කරන කොට හොයන්නම බෑ tamil කියලා. පෙනුමෙනුත් එහෙමයි. නමත් එහෙමයි (වාසගම නම් "කුමාර්"). මට දෙමල වෙච්ච එක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මොකද මට උවමනා කරන ඔක්කොම තෘප්ත කරන නිසා. ඉතින් මම දෙවැනි කෙල්ල drop කරලා මෙයාව set කර ගත්තා. දැනට ඉන්නෙත් මෙයා. ඉතින් හරි සෝක්.
ඒ නිසා උඹට කියන්න බෑ නෑ කියලා මොකද මට කනාවට වගේ මගේ වාසනාවට එකක් හම්බ උනා..හැබැයි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ!
![]()
![]()
![]()
දැන් ඉතින් හොද කෙල්ලෙක් ඉන්නව නම් අවුලක් නෑනේ. එළ කිරි මචං. මට තාම ජොබකුත් නැති නිසා කෙල්ලෙක් හොයාගන්න එක තමයි අවුල. 
මම ආශ්‍රය කරපු හැම කෙල්ලම බන්. ෆිට් එකේ හටියට. අනවශ්‍ය කතා එනකොටම ලිස්සල යනව. ඔය වගේ වේස කෙල්ලො නම් මට තාම හම්බවෙලා නෑදැන් ඉතින් හොද කෙල්ලෙක් ඉන්නව නම් අවුලක් නෑනේ. එළ කිරි මචං. මට තාම ජොබකුත් නැති නිසා කෙල්ලෙක් හොයාගන්න එක තමයි අවුල.
![]()

හපෝ ගෑනුද... උඹට තාම අත්දෑකිම් වැඩි වගේ... මම බොහොම සරල hint එකක් දෙන්නද?
ගැනුන්ව ඕනෙවට වඩා ගණන් ගන්න යන්නම එපා! ගියොත් අපිව ගණන් ගන්නේ නෑ. ගානකට හිටපන් වැදගත් විදිහට. පජාත වෙන්න යන්නේ නැතුව.
අනික එක කෙල්ලක් එක්කම කතා කර කර ඉන්න යන්නෙපා. කෙල්ලෝ තොගයක් එක්ක කතා කරපන්. යාලු වෙන්න උවමනා කෙල්ල එක්ක ඉන්න විදිහටම අනෙක් එවුන් එක්කත් හිටපන් - හැබැයි ගානකට, වැදගත් විදිහට.
හැම වෙලේම වැදගත් විදිහට, පිරිසිදුවට, එළකිරි වගේ ඇඳලා පැලඳල හිටපන්. තරමක් අතේ සල්ලි තියෙන්නත් වෙයි..
අන්න එතකොට සමහර කෙල්ලෝ නිකාම්ම නැවෙන්න ගන්නවා!![]()
මම දැන් අර ටාසන් අයයගෙ ත්‍රෙඩ් එකක් බලල මගේ මොරාල් බැස්ස. කොහොම හරි මනුස්සයෙක් වෙන්න ඕන කියල හිතන බන්. මම උබට මචං කිව්වට උබ මට වඩා ලොකු ඇති බන්. මට තාම 22යි. හැබැයි ෆුල් අපතය. 
hmm.. mage adahasa nam lassana kello dakkama api akarshanaya wenawa. eka thama oya godak aya adaraya kiyala kiyanne. lassana nathi kellek wunath api godak kal ashraya karala eya hoda kenek kiyala hithunoth apita adare hithenna puluwan.adaraya karannanam eya gana danagena inna one. badeemak athi wela thiyenna one. ehema nathi ekkenek gana adare hithenne kohomada?
ලස්සන නෑ කියන්නේ ආදරේ නෑ කියන එක

නෑ බන් ඒ ෆිට් එකේ ඉන්නේ මගේ පංතිවල හිටපු යාළුවෝ. මට ඕන වෙන කෙල්ලෙක් දාගන්න. ඒත් මට ජොබක් නෑ බන්. හොඳ එකක් ගන්න කොලිෆිකේෂන්නුත් නෑමම දැන් අර ටාසන් අයයගෙ ත්‍රෙඩ් එකක් බලල මගේ මොරාල් බැස්ස. කොහොම හරි මනුස්සයෙක් වෙන්න ඕන කියල හිතන බන්. මම උබට මචං කිව්වට උබ මට වඩා ලොකු ඇති බන්. මට තාම 22යි. හැබැයි ෆුල් අපතය.
![]()

කෙල්ලො කියන්නෙ වැඩකට ඇති ජාතියක් නෙමෙයි. කෙල්ලො හොඳයි සල්ලි වැඩිවෙලාවට සෙල්ලම්කරන්න. එතනින් එහාට ඒ උදවියගෙන් වැඩක් නැහැ

95% ම කෙල්ලෝ එහෙම නෑ තමයි. නමුත් 5% ක් වගේ තාම එහෙම ඉන්නවා.. නමුත් ඒ අය ආශ්‍රය කරලමයි හොයා ගන්න ඕනේ. නමුත් හරි පුදුමයි මට කණාවට කෙනෙක් හම්බ වුනා..
පලවෙනි එක මට කැමති උනේ නැහැ නෙව! ඒකිගෙන් කැමතිද කියලා අහපු කටින් තණකොළ කෑවනම් හොඳයි කියලයි මට හිතුනේ!
මට දෙවනියට කැමැත්ත ඇති වෙච්ච කෙල්ල තිසරණය කියන්නේ මොකද්දවත් දන්නේ නැති, උප්පැන්නේ බෞද්ධ වෙච්ච, පන්සිල් පද 5ම ඕන වෙලාවක කඩන්න සුදානම් එකියක්.. ලස්සනයි. තලෙලළුයි. sexy. කොටටමයි අඳින්නේ. එකී මගෙත් එක්ක එල්ලෙන්න ඇවිත් තියෙන්නෙත් බලනකොට මට කියල 3වෙනි එක කඩාගන්න. මම එක නොකළ නිසාමයි එක යන්න ගියෙත්.. හැබැයි කිසි දවසක මට කැමැත්ත දුන්නේ නෑ. මොකද කැමැත්ත දීපු, අවුරුදු 6ක් තිස්සේ පිස්සෙක් වගේ love කරපු අම්බරුවෙක් ඒකිට මං එක්ක හිටපු කලෙත් හිටියා. ඌ ඕනෑම වරදකට සමාව දෙන එකෙක්..ඒ නිසා එකී බය නැතුව වටේ යනවා..
මම මේකිව මාස 8ක් වගේ ආශ්‍රය කළා. මෙකි තමයි මට කියල දුන්නේ
කෙල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක් ද?, උන්ට කියන්න/නොකියන්න ඕන මොනවද?, මල් කඩන්නේ කොහොමද? ... වගේ දේවල්... හැබැයි ඒකිගේ අම්මා අර කොල්ලට වඩා කැමති වුනේ මට!
මේකිව මාස 4ක් විතර ආශ්‍රය කරනකොට මං මේකිගේ චාටර් සීන් ඔක්කොම වගේ ටික ටික අල්ලාගෙන තිබුනේ.. අන්න ඒ නිසයි මට මේකිගේ යාලුවෙක් ගැන හිතක් පහල උනේ!අන්න එය තමයි තුන්වෙනියා. මොකද ඒ යාළුවා තමයි මගේ මාස 7ක් තිස්සේ හොඳම යාළුවා උනේ.. පට්ට කෙල්ලක්. හොඳ මොලයක් තියන එකියක්.. අරකි තරම් ලස්සන නෑ. නමුත් වරදක් නෑ. පන්සිල් පද 5ම රකින නියම එකියක්. හැම පඩියෙන් ම කොටසක් බුද්ධ පුජා වලටයි, පින්කම් වලටයි අනිවාර්යෙන්ම වෙන් කළා. හැමදාම උදේටයි හවසටයි පන්සිල් ගත්තා.(නැත්තම් ගෙදරින් එලවනවා! ඒ ගෙදර සංස්කෘතිය එහෙමයි!
). ඉතින් ඔන්න ඔය වගේ ඒකිගේ දේවලුත් මම දැන ගත්තා මස 7ක් තිස්සේ ලඟින්ම ආශ්‍රය කරලා. කියන්න තරම් වරදක් තිබ්බේ නෑ ටිකක් කේන්ති යන එක හැර!
(දැන් නම් එකත් චූට්ටක් අඩුයි.
![]()
)
සිරාම සීන් එක.. මම නියම සිංහල බෞද්ධ. එයා tamil බෞද්ධ. හැබැයි සිංහල කතා කරන කොට හොයන්නම බෑ tamil කියලා. පෙනුමෙනුත් එහෙමයි. නමත් එහෙමයි (වාසගම නම් "කුමාර්"). මට දෙමල වෙච්ච එක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මොකද මට උවමනා කරන ඔක්කොම තෘප්ත කරන නිසා. ඉතින් මම දෙවැනි කෙල්ල drop කරලා මෙයාව set කර ගත්තා. දැනට ඉන්නෙත් මෙයා. ඉතින් හරි සෝක්.
ඒ නිසා උඹට කියන්න බෑ නෑ කියලා මොකද මට කනාවට වගේ මගේ වාසනාවට එකක් හම්බ උනා..හැබැයි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ!
![]()
![]()
![]()
ඔය පොත්තට රැවටිල මාත් මුලින්ම සෙට් කර ගත්ත එක හින්ද මගේ ලයිෆ් එකේ වටිනම අවුරුදු 3ක් මට නැති උනා.
අන්තිමට අල්ලපු අත්තකුත් නෑ, පය ගහපු අත්තකුත් නෑ. මමනම් කොහොම කිව්වත් කෙල්ලොන්ව සත 5කට ෂුවර් නෑ.දැන් ඉතින් කෙල්ලො ඕන නෑ කියල හිතාගෙන ෆන් එකේ ඉන්නව.
uබට ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉන්නවනම් සතුටුයි මචං, මටනම් මෙච්චර කාලෙකට සෙට් වෙච්ච හැම කෙල්ලෙක්ම උපාසක බැලලියෝ..ඔය පොත්තට රැවටිල මාත් මුලින්ම සෙට් කර ගත්ත එක හින්ද මගේ ලයිෆ් එකේ වටිනම අවුරුදු 3ක් මට නැති උනා.
අන්තිමට අල්ලපු අත්තකුත් නෑ, පය ගහපු අත්තකුත් නෑ. මමනම් කොහොම කිව්වත් කෙල්ලොන්ව සත 5කට ෂුවර් නෑ.දැන් ඉතින් කෙල්ලො ඕන නෑ කියල හිතාගෙන ෆන් එකේ ඉන්නව.
![]()
තමන්ට මෙච්චර හිතවත් ව කල්‍යාණ මිත්‍රයෙක් වගේ ලඟින් ඉන්න කෙල්ලෙක්/කොල්ලෙක් ඉද්දි, වෙන ගැනියෙක්/මිනිහෙක් එක්ක කොහොමද බං යන්නේ? මට නම් හිත ගන්නවත් බෑ. සමහර විට ජාතකේ වැරැද්ද වෙන්න ඇති.