ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo

    අපෝ මම කියන්නෑ බන් පිස්සුද. මට නිකන් දුක හිතුන බන්. වෙන කෙල්ල‍ෝ කොල්ලෝ එකට ජෝඩු වෙද්දී ඒ කෙල්ලොත් හීන මවනව අැතිනේ. :(
    උබට කියන්න මටත් තාම කෙල්ලෙක් නැ බ0 මමත් කැතද මන්දා :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන ජාතියේ කෙල්ලො හිටියත්, කොච්චර සිල්වත් උනත් ඔය උබ 4 වෙනියට කියල තියෙන දේ හරියටම පිළිපදින කෙල්ලෙක්නම් උබට ආත්ම ගානක් පෙරුම් පිරුවත් හොයා ගන්න වෙන්නෙ නෑ කොල්ලො..:dull:

    95% ම කෙල්ලෝ එහෙම නෑ තමයි. නමුත් 5% ක් වගේ තාම එහෙම ඉන්නවා.. නමුත් ඒ අය ආශ්‍රය කරලමයි හොයා ගන්න ඕනේ. නමුත් හරි පුදුමයි මට කණාවට කෙනෙක් හම්බ වුනා.. :)

    පලවෙනි එක මට කැමති උනේ නැහැ නෙව! ඒකිගෙන් කැමතිද කියලා අහපු කටින් තණකොළ කෑවනම් හොඳයි කියලයි මට හිතුනේ! :dull:

    මට දෙවනියට කැමැත්ත ඇති වෙච්ච කෙල්ල තිසරණය කියන්නේ මොකද්දවත් දන්නේ නැති, උප්පැන්නේ බෞද්ධ වෙච්ච, පන්සිල් පද 5ම ඕන වෙලාවක කඩන්න සුදානම් එකියක්.. ලස්සනයි. තලෙලළුයි. sexy. කොටටමයි අඳින්නේ. එකී මගෙත් එක්ක එල්ලෙන්න ඇවිත් තියෙන්නෙත් බලනකොට මට කියල 3වෙනි එක කඩාගන්න. මම එක නොකළ නිසාමයි එක යන්න ගියෙත්.. හැබැයි කිසි දවසක මට කැමැත්ත දුන්නේ නෑ. මොකද කැමැත්ත දීපු, අවුරුදු 6ක් තිස්සේ පිස්සෙක් වගේ love කරපු අම්බරුවෙක් ඒකිට මං එක්ක හිටපු කලෙත් හිටියා. ඌ ඕනෑම වරදකට සමාව දෙන එකෙක්.. :lol: ඒ නිසා එකී බය නැතුව වටේ යනවා..:rolleyes: මම මේකිව මාස 8ක් වගේ ආශ්‍රය කළා. මෙකි තමයි මට කියල දුන්නේ
    කෙල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක් ද?, උන්ට කියන්න/නොකියන්න ඕන මොනවද?, මල් කඩන්නේ කොහොමද? ... වගේ දේවල්... හැබැයි ඒකිගේ අම්මා අර කොල්ලට වඩා කැමති වුනේ මට! :P

    මේකිව මාස 4ක් විතර ආශ්‍රය කරනකොට මං මේකිගේ චාටර් සීන් ඔක්කොම වගේ ටික ටික අල්ලාගෙන තිබුනේ.. අන්න ඒ නිසයි මට මේකිගේ යාලුවෙක් ගැන හිතක් පහල උනේ! :rofl: අන්න එය තමයි තුන්වෙනියා. මොකද ඒ යාළුවා තමයි මගේ මාස 7ක් තිස්සේ හොඳම යාළුවා උනේ.. පට්ට කෙල්ලක්. හොඳ මොලයක් තියන එකියක්.. අරකි තරම් ලස්සන නෑ. නමුත් වරදක් නෑ. පන්සිල් පද 5ම රකින නියම එකියක්. හැම පඩියෙන් ම කොටසක් බුද්ධ පුජා වලටයි, පින්කම් වලටයි අනිවාර්යෙන්ම වෙන් කළා. හැමදාම උදේටයි හවසටයි පන්සිල් ගත්තා.(නැත්තම් ගෙදරින් එලවනවා! ඒ ගෙදර සංස්කෘතිය එහෙමයි! :D). ඉතින් ඔන්න ඔය වගේ ඒකිගේ දේවලුත් මම දැන ගත්තා මස 7ක් තිස්සේ ලඟින්ම ආශ්‍රය කරලා. කියන්න තරම් වරදක් තිබ්බේ නෑ ටිකක් කේන්ති යන එක හැර! :rolleyes: (දැන් නම් එකත් චූට්ටක් අඩුයි. :lol: :love:)

    සිරාම සීන් එක.. මම නියම සිංහල බෞද්ධ. එයා tamil බෞද්ධ. හැබැයි සිංහල කතා කරන කොට හොයන්නම බෑ tamil කියලා. පෙනුමෙනුත් එහෙමයි. නමත් එහෙමයි (වාසගම නම් "කුමාර්"). මට දෙමල වෙච්ච එක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මොකද මට උවමනා කරන ඔක්කොම තෘප්ත කරන නිසා. ඉතින් මම දෙවැනි කෙල්ල drop කරලා මෙයාව set කර ගත්තා. දැනට ඉන්නෙත් මෙයා. ඉතින් හරි සෝක්. :D

    ඒ නිසා උඹට කියන්න බෑ නෑ කියලා මොකද මට කනාවට වගේ මගේ වාසනාවට එකක් හම්බ උනා.. :lol: හැබැයි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ! :lol: :lol: :lol:
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    nick-vijucic-wedding-shot.jpg
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    මම ආශ්‍රය කරපු හැම කෙල්ලම බන්. ෆිට් එකේ හටියට. අනවශ්‍ය කතා එනකොටම ලිස්සල යනව. ඔය වගේ වේස කෙල්ලො නම් මට තාම හම්බවෙලා නෑ :no: දැන් ඉතින් හොද කෙල්ලෙක් ඉන්නව නම් අවුලක් නෑනේ. එළ කිරි මචං. මට තාම ජොබකුත් නැති නිසා කෙල්ලෙක් හොයාගන්න එක තමයි අවුල. :(

    ආහ්. මේ නික් අයිය‍නේ. මෙයාගේ ෆොටෝ පට්ට. පොඩි එකයි, නෝනයි, මෙයයි වැල්ලේ සෙල්ලම් කරන පට්ට ෆොටෝ ටිකක් මේ ලගදි දාල තිබ්බ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කෙල්ලෝ කෙල්ලෝ කෙල්ලෝ ??? හැමදාම කොල්ලොන්ට ප්‍රශ්නයක් තමා :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ආශ්‍රය කරපු හැම කෙල්ලම බන්. ෆිට් එකේ හටියට. අනවශ්‍ය කතා එනකොටම ලිස්සල යනව. ඔය වගේ වේස කෙල්ලො නම් මට තාම හම්බවෙලා නෑ :no: දැන් ඉතින් හොද කෙල්ලෙක් ඉන්නව නම් අවුලක් නෑනේ. එළ කිරි මචං. මට තාම ජොබකුත් නැති නිසා කෙල්ලෙක් හොයාගන්න එක තමයි අවුල. :(

    හපෝ ගෑනුද... උඹට තාම අත්දෑකිම් වැඩි වගේ... මම බොහොම සරල hint එකක් දෙන්නද?

    ගැනුන්ව ඕනෙවට වඩා ගණන් ගන්න යන්නම එපා! ගියොත් අපිව ගණන් ගන්නේ නෑ. ගානකට හිටපන් වැදගත් විදිහට. පජාත වෙන්න යන්නේ නැතුව.

    අනික එක කෙල්ලක් එක්කම කතා කර කර ඉන්න යන්නෙපා. කෙල්ලෝ තොගයක් එක්ක කතා කරපන්. යාලු වෙන්න උවමනා කෙල්ල එක්ක ඉන්න විදිහටම අනෙක් එවුන් එක්කත් හිටපන් - හැබැයි ගානකට, වැදගත් විදිහට.

    හැම වෙලේම වැදගත් විදිහට, පිරිසිදුවට, එළකිරි වගේ ඇඳලා පැලඳල හිටපන්. තරමක් අතේ සල්ලි තියෙන්නත් වෙයි..

    අන්න එතකොට සමහර කෙල්ලෝ නිකාම්ම නැවෙන්න ගන්නවා! :lol:
     
    නෑ බන් ඒ ෆිට් එකේ ඉන්නේ මගේ පංතිවල හිටපු යාළුවෝ. මට ඕන වෙන කෙල්ලෙක් දාගන්න. ඒත් මට ජොබක් නෑ බන්. හොඳ එකක් ගන්න කොලිෆිකේෂන්නුත් නෑ :( මම දැන් අර ටාසන් අයයගෙ ත්‍රෙඩ් එකක් බලල මගේ මොරාල් බැස්ස. කොහොම හරි මනුස්සයෙක් වෙන්න ඕන කියල හිතන බන්. මම උබට මචං කිව්වට උබ මට වඩා ලොකු ඇති බන්. මට තාම 22යි. හැබැයි ෆුල් අපතය. :dull:
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63

    ලස්සන නෑ කියන්නේ ආදරේ නෑ කියන එක :(:)
    hmm.. mage adahasa nam lassana kello dakkama api akarshanaya wenawa. eka thama oya godak aya adaraya kiyala kiyanne. lassana nathi kellek wunath api godak kal ashraya karala eya hoda kenek kiyala hithunoth apita adare hithenna puluwan.adaraya karannanam eya gana danagena inna one. badeemak athi wela thiyenna one. ehema nathi ekkenek gana adare hithenne kohomada?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Elata uba kiyala thiyanawa...mata sahena oka hithila thiyanawa habai personally mama nam "katha" kiyana kello ekka katha karath (ara uba kiyana side gahala inna ahinsaka) ara patta lassanai kiyala hitena (samahara un reddey athi lassanakuth na adumatai kondey stright ekai pata podak sudui saha demawpiyan ge salli walin wahanekuth thibba nam patta posh) kiyana kellon wa nam satha pahakata ganan ganna na...

    ANith eka ban oya lassana katha thiyenne hena podi kalayak witarai.... Asarana una welawata bokken pihata wena wena apiwa attatama balaganna kenata Vote eka aniwa denna ona ..

    Mama nam sahena padamak igena gena inne ( mama love kareth dakala nemi eth kela una)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hmm.. mage adahasa nam lassana kello dakkama api akarshanaya wenawa. eka thama oya godak aya adaraya kiyala kiyanne. lassana nathi kellek wunath api godak kal ashraya karala eya hoda kenek kiyala hithunoth apita adare hithenna puluwan.adaraya karannanam eya gana danagena inna one. badeemak athi wela thiyenna one. ehema nathi ekkenek gana adare hithenne kohomada?

    Attha! dawasin kenek ta eka wenawa nam eka ithin ara moda ganu balana bollywood walama pamani
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ බන් ඒ ෆිට් එකේ ඉන්නේ මගේ පංතිවල හිටපු යාළුවෝ. මට ඕන වෙන කෙල්ලෙක් දාගන්න. ඒත් මට ජොබක් නෑ බන්. හොඳ එකක් ගන්න කොලිෆිකේෂන්නුත් නෑ :( මම දැන් අර ටාසන් අයයගෙ ත්‍රෙඩ් එකක් බලල මගේ මොරාල් බැස්ස. කොහොම හරි මනුස්සයෙක් වෙන්න ඕන කියල හිතන බන්. මම උබට මචං කිව්වට උබ මට වඩා ලොකු ඇති බන්. මට තාම 22යි. හැබැයි ෆුල් අපතය. :dull:

    ඕනෑම මිනිහෙකුට මොනාහරි දෙයක් තියනවා බං. සමහර විට උඹ කවදාවත් අතගහපු නැති, ඉගෙන ගෙන නැති ක්ෂේත්‍රයක් උඹට හොඳට පුළුවන් වෙන්න පුළුවන්.. ඉතින් තමන්ට තමන්ව market කරන්න පුළුවන් ඒ දේ හොයාගනින්. උඹට තව කල් තියනවා.. මට 26යි. මම දැන් කරන ක්ෂේත්‍රයට මම බැහැලා තාම අවුරුදු 2යි. මං කලින් කරන්න ගිය හැමදේම ඒහැටි හරි ගියේ නෑ.. මේක මරු. මට මේක 18දි අහුවුනනම්... මම අද.... ඒ නිසා හරියන පැත්ත දැම්ම හොයා ගනින්. :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    කෙල්ලො කියන්නෙ වැඩකට ඇති ජාතියක් නෙමෙයි. කෙල්ලො හොඳයි සල්ලි වැඩිවෙලාවට සෙල්ලම්කරන්න. එතනින් එහාට ඒ උදවියගෙන් වැඩක් නැහැ:rolleyes:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    95% ම කෙල්ලෝ එහෙම නෑ තමයි. නමුත් 5% ක් වගේ තාම එහෙම ඉන්නවා.. නමුත් ඒ අය ආශ්‍රය කරලමයි හොයා ගන්න ඕනේ. නමුත් හරි පුදුමයි මට කණාවට කෙනෙක් හම්බ වුනා.. :)

    පලවෙනි එක මට කැමති උනේ නැහැ නෙව! ඒකිගෙන් කැමතිද කියලා අහපු කටින් තණකොළ කෑවනම් හොඳයි කියලයි මට හිතුනේ! :dull:

    මට දෙවනියට කැමැත්ත ඇති වෙච්ච කෙල්ල තිසරණය කියන්නේ මොකද්දවත් දන්නේ නැති, උප්පැන්නේ බෞද්ධ වෙච්ච, පන්සිල් පද 5ම ඕන වෙලාවක කඩන්න සුදානම් එකියක්.. ලස්සනයි. තලෙලළුයි. sexy. කොටටමයි අඳින්නේ. එකී මගෙත් එක්ක එල්ලෙන්න ඇවිත් තියෙන්නෙත් බලනකොට මට කියල 3වෙනි එක කඩාගන්න. මම එක නොකළ නිසාමයි එක යන්න ගියෙත්.. හැබැයි කිසි දවසක මට කැමැත්ත දුන්නේ නෑ. මොකද කැමැත්ත දීපු, අවුරුදු 6ක් තිස්සේ පිස්සෙක් වගේ love කරපු අම්බරුවෙක් ඒකිට මං එක්ක හිටපු කලෙත් හිටියා. ඌ ඕනෑම වරදකට සමාව දෙන එකෙක්.. :lol: ඒ නිසා එකී බය නැතුව වටේ යනවා..:rolleyes: මම මේකිව මාස 8ක් වගේ ආශ්‍රය කළා. මෙකි තමයි මට කියල දුන්නේ
    කෙල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක් ද?, උන්ට කියන්න/නොකියන්න ඕන මොනවද?, මල් කඩන්නේ කොහොමද? ... වගේ දේවල්... හැබැයි ඒකිගේ අම්මා අර කොල්ලට වඩා කැමති වුනේ මට! :P

    මේකිව මාස 4ක් විතර ආශ්‍රය කරනකොට මං මේකිගේ චාටර් සීන් ඔක්කොම වගේ ටික ටික අල්ලාගෙන තිබුනේ.. අන්න ඒ නිසයි මට මේකිගේ යාලුවෙක් ගැන හිතක් පහල උනේ! :rofl: අන්න එය තමයි තුන්වෙනියා. මොකද ඒ යාළුවා තමයි මගේ මාස 7ක් තිස්සේ හොඳම යාළුවා උනේ.. පට්ට කෙල්ලක්. හොඳ මොලයක් තියන එකියක්.. අරකි තරම් ලස්සන නෑ. නමුත් වරදක් නෑ. පන්සිල් පද 5ම රකින නියම එකියක්. හැම පඩියෙන් ම කොටසක් බුද්ධ පුජා වලටයි, පින්කම් වලටයි අනිවාර්යෙන්ම වෙන් කළා. හැමදාම උදේටයි හවසටයි පන්සිල් ගත්තා.(නැත්තම් ගෙදරින් එලවනවා! ඒ ගෙදර සංස්කෘතිය එහෙමයි! :D). ඉතින් ඔන්න ඔය වගේ ඒකිගේ දේවලුත් මම දැන ගත්තා මස 7ක් තිස්සේ ලඟින්ම ආශ්‍රය කරලා. කියන්න තරම් වරදක් තිබ්බේ නෑ ටිකක් කේන්ති යන එක හැර! :rolleyes: (දැන් නම් එකත් චූට්ටක් අඩුයි. :lol: :love:)

    සිරාම සීන් එක.. මම නියම සිංහල බෞද්ධ. එයා tamil බෞද්ධ. හැබැයි සිංහල කතා කරන කොට හොයන්නම බෑ tamil කියලා. පෙනුමෙනුත් එහෙමයි. නමත් එහෙමයි (වාසගම නම් "කුමාර්"). මට දෙමල වෙච්ච එක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මොකද මට උවමනා කරන ඔක්කොම තෘප්ත කරන නිසා. ඉතින් මම දෙවැනි කෙල්ල drop කරලා මෙයාව set කර ගත්තා. දැනට ඉන්නෙත් මෙයා. ඉතින් හරි සෝක්. :D

    ඒ නිසා උඹට කියන්න බෑ නෑ කියලා මොකද මට කනාවට වගේ මගේ වාසනාවට එකක් හම්බ උනා.. :lol: හැබැයි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ! :lol: :lol: :lol:

    uබට ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉන්නවනම් සතුටුයි මචං, මටනම් මෙච්චර කාලෙකට සෙට් වෙච්ච හැම කෙල්ලෙක්ම උපාසක බැලලියෝ..:no: ඔය පොත්තට රැවටිල මාත් මුලින්ම සෙට් කර ගත්ත එක හින්ද මගේ ලයිෆ් එකේ වටිනම අවුරුදු 3ක් මට නැති උනා.:angry: අන්තිමට අල්ලපු අත්තකුත් නෑ, පය ගහපු අත්තකුත් නෑ. මමනම් කොහොම කිව්වත් කෙල්ලොන්ව සත 5කට ෂුවර් නෑ.දැන් ඉතින් කෙල්ලො ඕන නෑ කියල හිතාගෙන ෆන් එකේ ඉන්නව.:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    uබට ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉන්නවනම් සතුටුයි මචං, මටනම් මෙච්චර කාලෙකට සෙට් වෙච්ච හැම කෙල්ලෙක්ම උපාසක බැලලියෝ..:no: ඔය පොත්තට රැවටිල මාත් මුලින්ම සෙට් කර ගත්ත එක හින්ද මගේ ලයිෆ් එකේ වටිනම අවුරුදු 3ක් මට නැති උනා.:angry: අන්තිමට අල්ලපු අත්තකුත් නෑ, පය ගහපු අත්තකුත් නෑ. මමනම් කොහොම කිව්වත් කෙල්ලොන්ව සත 5කට ෂුවර් නෑ.දැන් ඉතින් කෙල්ලො ඕන නෑ කියල හිතාගෙන ෆන් එකේ ඉන්නව.:rolleyes:

    ඔවු. උඹ හරි. දැන් ඉන්න එවුන් වැඩිම හරියක් ඔහොම්මමයි. මේ රටට මොන හෙනයක් වැදිලද මන්දා මෙච්චරම කෙලෙහෙ ගුණයක් නැති, විශ්වාසයක් තියන්න බැරි, සක්කිලි ගෑනු ඉපදෙන්න. ඔය වගේම කොල්ලොත් ඉන්නවනේ. එත් දැනට අවුරුදු 10කට කලින් දැන් තියන ප්‍රමාණයෙන් 1/4ක් වත් පිරිහිලා තිබ්බේ නෑ. පුදුම හෙනයක් ඒක. දැන් බලපන් මම අර 2 වෙනි ඒකිට අහු උනානම් ඉවරයි නේ! :angry: තමන්ට මෙච්චර හිතවත් ව කල්‍යාණ මිත්‍රයෙක් වගේ ලඟින් ඉන්න කෙල්ලෙක්/කොල්ලෙක් ඉද්දි, වෙන ගැනියෙක්/මිනිහෙක් එක්ක කොහොමද බං යන්නේ? මට නම් හිත ගන්නවත් බෑ. සමහර විට ජාතකේ වැරැද්ද වෙන්න ඇති.