Viduru gewal lankawata hariyannaaමෙහෙම ඒවා හදන්න පුළුවන් උන් ලංකාවේ ඉන්නවද?
කීයක් විතර යයිද?

![]()
4 bedrooms , kitchen , living, dining, 3 bathrooms , tv lobby
1700 sq feet
Essitimete 75lks
Meka nam patta wage mata mata meke plan eka deepanko 3 bath 2 krla mn ube ganak gewannm broo![]()


මෙහෙම ඒවා හදන්න පුළුවන් උන් ලංකාවේ ඉන්නවද?
කීයක් විතර යයිද?
11million walin 7 perch aran 1950sqft ge hadannath, pissuda ban
piliyandalin 7p ganna hoda area akaka aduma 2.5m oni, athakota geta 8.5m...
8.5m/1950sqft = 4350... meka karanna be
thawa aduma 1.5m wath oni


karanna puluwn bn..
මෙහෙම ඒවා හදන්න පුළුවන් උන් ලංකාවේ ඉන්නවද?
කීයක් විතර යයිද?



oya vidiyatama hadala denna puluwn uba gava salli tinavanam...![]()
දැම්ම හදන්න නෙමෙයි. සාමාන්යෙන් කීයක් විතර යයිද?
BOQ 1k hadanna ona... cost eka balanna nikan balala kiyanna amaruii
ඒ මොකද කියපන්? හොරු පනියි කියලද?