මේ වගේ දේවල් කියල අපිවගේ කැත සිංහලුන්ගේ හිත හදනවට ස්තුති රත්තරං . තාම stable නැති උනත් ඉස්සරහට එහෙම වෙන්න ලොකු ගට් එකක් එනවා මේවගේ දේවල් දැක්කහම .
ගෑනු කියන්නේ අමුතු ජාතියක් බන්.. ඕවා නොබැන්ද උන්ගෙන් අහන්න එපා තේරුමක් නෑ
අපි අපේ නෝනා ලස්සනයි කියන අභිමානය ගෑනුන්ට එන්නේ බන් මිනිහට සල්ලි තියෙනවා කියල හිතෙනකොට.
සිංහලෙන්ම කියන්නම්... වයිෆ් එක්ක සෙක්ස් කරනවා කියමු. උබට ලෑල්ලක් වගේ පපුවක් තියෙන ගෑනියෙක් නම් ඉන්නේ බන් ඕක දකිනකොට කික් එක අඩුයිනේ. හොද ලස්සන පිරිච්ච පපුවක් තියෙනවනම් ෆීලින් එක එනව හොදට. ඒත් බන් ගෑනියෙක්ට මිනිහට හොදට අල්ලන්න ෆීලින් එක ගන්න කොල්ල සුදු වෙන්න ඕනේ නෑ, ලස්සන වෙන්න ඕනේ නෑ ඊට කලින් සතියේ අරන් දුන්න MK වොච් එක හරි LV බෑග් එක හරි මතක් උනානම් ඇති


සල්ලි තියෙනවනම් ඕන කලු කැත අනාත නාකියෙක් බැදලා සෙක්ස් කරන්න ගෑනුන්ගේ මයින්ඩ් සෙට් එක හැදේවා. තියෙන තෑට හේත්තු වෙයන් කියන එක දඩයම් යුගයේ ඉදලා ගැහැනියගේ හිතට ආපු දෙයක්
හැබැයි ඉතින් කෝවේ දාලා මකලවත් හදන්න බැරි උත්තියෝ ඉන්නවා. ඒක තේරුම් අරන් උන්ව්ව හලන්නත් ඕනේ
කොහොමද මේ වගේ ලස්සන නංගි බබෙක් බැන්දොත්?? රන්ඩු වෙන්නවත් හිතනවද කියපන්කෝ? අද උදේ මේ විඩියෝ එක දැක්කේ


https://www.facebook.com/apes.indu1/videos/1318245148234367/
කැම්පස් එකේ ක්ලාස් එකේ උනත් බලපන් යකා ඩයල් කෙල්ලෙක් ලොකු සීන් එකක් දැම්මොත් හොම්බ තලනමනේ හිතෙන්නේ. ලස්සන කෙල්ලෙක් රැව්වත් හිනා වෙන්නනේ හිතෙන්නේ. අන්න ඒක හැම වෙලේම තියෙන්වනේ බන්
උබේ මගේ අපේ පිරිමි හිත රවට්ට ගන්න එපා.. එතකොට හැමදාම අසහනේ


Dekama balanawanam e ganata ewa ganna baha
ලංකාවේ ඔය කියන විදිහේ ලස්සන ගෑණු අඩුයි.හැබැයි ලංකාවේ ටිකක් ලස්සණ මේකප් දාගෙන තව ටිකක් ලස්සණ වෙලා පිළිවෙලට බොරු පොෂ් ගතියක් මවාගෙන ඉන්නවා සෙට් එකක්ම.අන්න උන් නම් සත පහකට ෂුවර් කරන්න බැහැ.අපේ අදුනන එකෙකුත් බැන්දා එහෙම එකියෙක්.බැදලා අවුරුදු දෙකන් ළමයාවත් දාලා වෙන එකෙක් එක්ක පැනලා ගියා.ඒකි මූව හම්බ වෙන්න කලිනුත් සෑහෙන්න කොල්ලෝ එක්ක නටපු එකියෙක්.මූත් ඒකිව බැන්දේ ටිකක් ලස්සන නිසා.ඔන්න ඕකයි ලස්සන උන්ගේ තත්වේ.

