ලස්සන_බිරිඳක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ වගේ දේවල් කියල අපිවගේ කැත සිංහලුන්ගේ හිත හදනවට ස්තුති රත්තරං . තාම stable නැති උනත් ඉස්සරහට එහෙම වෙන්න ලොකු ගට් එකක් එනවා මේවගේ දේවල් දැක්කහම .

    ගෑනු කියන්නේ අමුතු ජාතියක් බන්.. ඕවා නොබැන්ද උන්ගෙන් අහන්න එපා තේරුමක් නෑ

    අපි අපේ නෝනා ලස්සනයි කියන අභිමානය ගෑනුන්ට එන්නේ බන් මිනිහට සල්ලි තියෙනවා කියල හිතෙනකොට.

    සිංහලෙන්ම කියන්නම්... වයිෆ් එක්ක සෙක්ස් කරනවා කියමු. උබට ලෑල්ලක් වගේ පපුවක් තියෙන ගෑනියෙක් නම් ඉන්නේ බන් ඕක දකිනකොට කික් එක අඩුයිනේ. හොද ලස්සන පිරිච්ච පපුවක් තියෙනවනම් ෆීලින් එක එනව හොදට. ඒත් බන් ගෑනියෙක්ට මිනිහට හොදට අල්ලන්න ෆීලින් එක ගන්න කොල්ල සුදු වෙන්න ඕනේ නෑ, ලස්සන වෙන්න ඕනේ නෑ ඊට කලින් සතියේ අරන් දුන්න MK වොච් එක හරි LV බෑග් එක හරි මතක් උනානම් ඇති:):)

    සල්ලි තියෙනවනම් ඕන කලු කැත අනාත නාකියෙක් බැදලා සෙක්ස් කරන්න ගෑනුන්ගේ මයින්ඩ් සෙට් එක හැදේවා. තියෙන තෑට හේත්තු වෙයන් කියන එක දඩයම් යුගයේ ඉදලා ගැහැනියගේ හිතට ආපු දෙයක්

    හැබැයි ඉතින් කෝවේ දාලා මකලවත් හදන්න බැරි උත්තියෝ ඉන්නවා. ඒක තේරුම් අරන් උන්ව්ව හලන්නත් ඕනේ

    කොහොමද මේ වගේ ලස්සන නංගි බබෙක් බැන්දොත්?? රන්ඩු වෙන්නවත් හිතනවද කියපන්කෝ? අද උදේ මේ විඩියෝ එක දැක්කේ:P:P

    https://www.facebook.com/apes.indu1/videos/1318245148234367/

    කැම්පස් එකේ ක්ලාස් එකේ උනත් බලපන් යකා ඩයල් කෙල්ලෙක් ලොකු සීන් එකක් දැම්මොත් හොම්බ තලනමනේ හිතෙන්නේ. ලස්සන කෙල්ලෙක් රැව්වත් හිනා වෙන්නනේ හිතෙන්නේ. අන්න ඒක හැම වෙලේම තියෙන්වනේ බන්

    උබේ මගේ අපේ පිරිමි හිත රවට්ට ගන්න එපා.. එතකොට හැමදාම අසහනේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2.0 million dila wahana gaddi. Nissan Premeria eka kochchara lassana unath Nissan FB15 ekak ganna godak aya hadanne :) Godak welawata lassanata wada dewal balanna wenawa ;) Dekama balanawanam e ganata ewa ganna baha

    ඔව් ඉතින් විසි ගනන් වලට මෙලෝ රහක් නැති අජූතම පෙනුම තියෙන වාහන- සුශුකි ලියානා හොන්ඩා සිටි ගන්න උනුත් ඉන්නවනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;21231300 said:

    සෙට් එකේ යලුවෙක්ගේ වෙඩින් එකකට යද්දි උබ මරුටියක ගිහින් අනිත් උන්ගේ ප්‍රාඩෝ මොන්ටේරෝ මැද්දේ පාක් කරද්දි දැනෙන කුජීත ෆීලින් එක දන්නව නේද? අන්න ඒවගේ තමා ලොල්ල හුටන් කෑල්ලක් එක්ක ගිහින් යාලුවන්ගේ ගෑනු අතර එක දකිනකොට මිනිහට දැනෙන්නේ

    අනුන්ගෙ වාහන දැකිද්දි හූල්ලනව නම් ඒක වාහනේ වැරැද්දක් නෙමෙයි තමාගෙ වැරද්ද..., එහෙම එකා කවදාවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ, හැමදාම නැති දේවල් ගැන හිත හිත දුක් වෙයි....

    අනික බෙන්ස් එකකයි මරුටියකයි කොලිටියෙ කම්පෙයා කරන්න පුලුවන්... ඒත් ගෑනු දෙන්නෙක්ව එහෙම කම්පෙයා කරන්න පුලුවන්ද..,

    ඔය මෙන්ටැලිටි එකේ ඉන්න උන් තමයි ගෑනි ලමයි හැදුවම, අවුට් ඔෆ් ශේප් ගියාම වෙන ගෑනු පස්සෙ යන්නෙ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනුන්ගෙ වාහන දැකිද්දි හූල්ලනව නම් ඒක වාහනේ වැරැද්දක් නෙමෙයි තමාගෙ වැරද්ද..., එහෙම එකා කවදාවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ, හැමදාම නැති දේවල් ගැන හිත හිත දුක් වෙයි....

    අනික බෙන්ස් එකකයි මරුටියකයි කොලිටියෙ කම්පෙයා කරන්න පුලුවන්... ඒත් ගෑනු දෙන්නෙක්ව එහෙම කම්පෙයා කරන්න පුලුවන්ද..,

    ඔය මෙන්ටැලිටි එකේ ඉන්න උන් තමයි ගෑනි ලමයි හැදුවම, අවුට් ඔෆ් ශේප් ගියාම වෙන ගෑනු පස්සෙ යන්නෙ..

    ඉතින් කොහෙවත් ඉන්න අල ගෙඩියකට කරගහන එකත් කොල්ලගේ වැරැද්ද

    ඕක කිව්වට තේරෙන්නේ නෑ. බැදලම බලපන්. ඒවගේම මතක තියාගනින් බදින්න පුලුවන් එක ගෑනිවයි

    එක වයසේ කට්ටියක් සෙට් උනාම ,
    බැදපු අලුත හැම එකා අතරම කැපී පෙනෙන්නේ බැදපු ගෑනිගේ පෙනුම
    ගෙවල් හදන කාලේ ආවහම හදපු ගේ
    කොල්ලා කාලේ කාර් එක
    ලමයි ලැබුනහම කාර් එකෙන් SUV එක

    ජීවිතෙ එක එක era එනවා. ඒවා පිලිවෙලින් විදගෙන පලයන්
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;21231373 said:
    ඉතින් කොහෙවත් ඉන්න අල ගෙඩියකට කරගහන එකත් කොල්ලගේ වැරැද්ද

    ඕක කිව්වට තේරෙන්නේ නෑ. බැදලම බලපන්. ඒවගේම මතක තියාගනින් බදින්න පුලුවන් එක ගෑනිවයි

    අපි බැඳල නැති උනාට බැඳපු උන්ව් දැකල තියනව... ලස්සන මූලික කරගෙන බැන්ද ඒව සාර්තක වෙනව අඩුයි කාලයක් යනකොට ගෑනි කැත වෙන නිසා...

    මම කියන්නෙ නෑ තමාට ආකර්ශනය වෙන්නෙ නැති තරම් අවලස්සන ගෑනියෙක් බඳින්න කියල.. ඒත් ලස්සන කියන දේ බඳින්න මූලිකම හේතුව කරගත්තම තමයි ප්‍රශ්නෙ වෙන්නෙ...

    රත්තරං;21231373 said:

    එක වයසේ කට්ටියක් සෙට් උනාම ,
    බැදපු අලුත හැම එකා අතරම කැපී පෙනෙන්නේ බැදපු ගෑනිගේ පෙනුම
    ගෙවල් හදන කාලේ ආවහම හදපු ගේ
    කොල්ලා කාලේ කාර් එක
    ලමයි ලැබුනහම කාර් එකෙන් SUV එක

    ජීවිතෙ එක එක era එනවා. ඒවා පිලිවෙලින් විදගෙන පලයන්

    ඔය කියන කාලෙට අනිත් මිනිස්සුන්ට පෙන්නද ගෑනියෙක් ගන්න ඕනෙ.. !

    ඕක ඔච්චර අවුල් නම් පාටි වලට නොයා ඉන්නව... අනිත් මිනිස්සු අතරෙ පොර වෙන්න මොකටද බන් ලස්සන විතරක් තියන ගෑනියෙක් ගන්නෙ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනුන්ගෙ වාහන දැකිද්දි හූල්ලනව නම් ඒක වාහනේ වැරැද්දක් නෙමෙයි තමාගෙ වැරද්ද..., එහෙම එකා කවදාවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ, හැමදාම නැති දේවල් ගැන හිත හිත දුක් වෙයි....

    අනික බෙන්ස් එකකයි මරුටියකයි කොලිටියෙ කම්පෙයා කරන්න පුලුවන්... ඒත් ගෑනු දෙන්නෙක්ව එහෙම කම්පෙයා කරන්න පුලුවන්ද..,

    ඔය මෙන්ටැලිටි එකේ ඉන්න උන් තමයි ගෑනි ලමයි හැදුවම, අවුට් ඔෆ් ශේප් ගියාම වෙන ගෑනු පස්සෙ යන්නෙ..

    :yes:ලංකාවේ ඔය කියන විදිහේ ලස්සන ගෑණු අඩුයි.හැබැයි ලංකාවේ ටිකක් ලස්සණ මේකප් දාගෙන තව ටිකක් ලස්සණ වෙලා පිළිවෙලට බොරු පොෂ් ගතියක් මවාගෙන ඉන්නවා සෙට් එකක්ම.අන්න උන් නම් සත පහකට ෂුවර් කරන්න බැහැ.අපේ අදුනන එකෙකුත් බැන්දා එහෙම එකියෙක්.බැදලා අවුරුදු දෙකන් ළමයාවත් දාලා වෙන එකෙක් එක්ක පැනලා ගියා.ඒකි මූව හම්බ වෙන්න කලිනුත් සෑහෙන්න කොල්ලෝ එක්ක නටපු එකියෙක්.මූත් ඒකිව බැන්දේ ටිකක් ලස්සන නිසා.ඔන්න ඕකයි ලස්සන උන්ගේ තත්වේ.
     
    ආ මේ තව එකක් අහන්න බැරි උනා.. ලමයි හැදුවහම ගෑනුන්ට මොකෝ වෙන්නේ? හෙන ගැහිල යනවද??:baffled::baffled::baffled:

    මේ ලමයි දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්

    f.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රත්තරං;21231393 said:
    ආ මේ තව එකක් අහන්න බැරි උනා.. ලමයි හැදුවහම ගෑනුන්ට මොකෝ වෙන්නේ? හෙන ගැහිල යනවද??:baffled::baffled::baffled:

    මේ ලමයි දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්

    f.jpg

    :lol::lol::lol:උබ ලස්සන දකින්නේ මේකප් උලන් ඉන්න ගෑණුන්ගේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි බැඳල නැති උනාට බැඳපු උන්ව් දැකල තියනව... ලස්සන මූලික කරගෙන බැන්ද ඒව සාර්තක වෙනව අඩුයි කාලයක් යනකොට ගෑනි කැත වෙන නිසා...

    මම කියන්නෙ නෑ තමාට ආකර්ශනය වෙන්නෙ නැති තරම් අවලස්සන ගෑනියෙක් බඳින්න කියල.. ඒත් ලස්සන කියන දේ බඳින්න මූලිකම හේතුව කරගත්තම තමයි ප්‍රශ්නෙ වෙන්නෙ...

    ඔය කියන කාලෙට අනිත් මිනිස්සුන්ට පෙන්නද ගෑනියෙක් ගන්න ඕනෙ.. !

    ඕක ඔච්චර අවුල් නම් පාටි වලට නොයා ඉන්නව... අනිත් මිනිස්සු අතරෙ පොර වෙන්න මොකටද බන් ලස්සන විතරක් තියන ගෑනියෙක් ගන්නෙ..

    මම මුලින් කියපුවා ආයේම කියන්න ඕනේද?? මම කිව්වද ලස්සන විතරක් තියෙන ගොන් උට්ටියෙක් බැදගන්න කියලා?

    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    ඉතින් ඒවත් එක්කම ලස්සනත් තියේන එකක් හොයාගනින්කෝ

    ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට. සුන්දර දේකට.. උබටම එපාවෙයි කාලයක් යද්දි.. විවාහ ජීවිතේ සෙක්ස් කියන්නේ බොහොම වැදගත් කාරනාවක්...

    බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම ඉවසිලිවන්තකම තිබ්බට දැක්කට අහවල් එක නගින්නේ නෑ බන්:lol::lol::lol::lol:

    පෙනුම කියනේ අත්‍යාවශ්‍ය සාදකයක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;21231393 said:
    ආ මේ තව එකක් අහන්න බැරි උනා.. ලමයි හැදුවහම ගෑනුන්ට මොකෝ වෙන්නේ? හෙන ගැහිල යනවද??:baffled::baffled::baffled:

    මේ ලමයි දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්

    ඕව වලට ඉතින් ජාන බලපානව බන්... ලමයි හම්බුනාට පස්සෙත් ලස්සන්ට ගානි ඉන්දීද කියල තිර්ණය කරන්න වෙන්නෙ ගානිගෙ අම්මව බලල තමා.. :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol:උබ ලස්සන දකින්නේ මේකප් උලන් ඉන්න ගෑණුන්ගේද?

    හරියට මේකප් එකක් දාන්නත් පුලුවන් ලංකාවේ ගෑනුන්ගෙන් කීයෙන් කී දෙනාද බන්???:P:P

    කෙල්ලෙක් උනාම සැලූන් එකකට ගිහින් එහෙම ලස්සනට ඉන්නත් ඕනේ
    එලියට යද්දි ලිප්ස්ටික් එකක් අයිබ්‍රෝ පෙන්සිල් එකක්වත් පාවිච්චි නොකරන ගෑනු මොකටද බන්...
    මතක තියාගනින්.. හැම ගෑනිටම මේකප් දාන්න බෑ.යකා පොල් කෑවා වගේ වෙනවා දැම්මහම

    ඔය පොටෝ එක දැම්මේ අවුට් ඔෆ් ශේප් කතාවට. මේකප් සීන් එකකට නෙමේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕව වලට ඉතින් ජාන බලපානව බන්... ලමයි හම්බුනාට පස්සෙත් ලස්සන්ට ගානි ඉන්දීද කියල තිර්ණය කරන්න වෙන්නෙ ගානිගෙ අම්මව බලල තමා.. :baffled:

    ගෑනිගේ උනන්දුව බන්.. වෙන මොකුත් නෙමේ

    අනික බර්ත් කන්ට්‍රෝල් ෆිල්ස් දෙන්න එපා, ඉන්ජෙක්ශන් ගහන්න, ස්ට්‍රිප් දාන්න එපා බන්.. ඒක තමයි වැදගත්ම දේ. නැචුරල් බත්කන්ට්‍රෝල් කරන්න..
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :yes:ලංකාවේ ඔය කියන විදිහේ ලස්සන ගෑණු අඩුයි.හැබැයි ලංකාවේ ටිකක් ලස්සණ මේකප් දාගෙන තව ටිකක් ලස්සණ වෙලා පිළිවෙලට බොරු පොෂ් ගතියක් මවාගෙන ඉන්නවා සෙට් එකක්ම.අන්න උන් නම් සත පහකට ෂුවර් කරන්න බැහැ.අපේ අදුනන එකෙකුත් බැන්දා එහෙම එකියෙක්.බැදලා අවුරුදු දෙකන් ළමයාවත් දාලා වෙන එකෙක් එක්ක පැනලා ගියා.ඒකි මූව හම්බ වෙන්න කලිනුත් සෑහෙන්න කොල්ලෝ එක්ක නටපු එකියෙක්.මූත් ඒකිව බැන්දේ ටිකක් ලස්සන නිසා.ඔන්න ඕකයි ලස්සන උන්ගේ තත්වේ.

    රතුපාටින් තියෙද්දි මන් හිතුවෙ ශර්ම කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes:ලංකාවේ ඔය කියන විදිහේ ලස්සන ගෑණු අඩුයි.හැබැයි ලංකාවේ ටිකක් ලස්සණ මේකප් දාගෙන තව ටිකක් ලස්සණ වෙලා පිළිවෙලට බොරු පොෂ් ගතියක් මවාගෙන ඉන්නවා සෙට් එකක්ම.අන්න උන් නම් සත පහකට ෂුවර් කරන්න බැහැ.අපේ අදුනන එකෙකුත් බැන්දා එහෙම එකියෙක්.බැදලා අවුරුදු දෙකන් ළමයාවත් දාලා වෙන එකෙක් එක්ක පැනලා ගියා.ඒකි මූව හම්බ වෙන්න කලිනුත් සෑහෙන්න කොල්ලෝ එක්ක නටපු එකියෙක්.මූත් ඒකිව බැන්දේ ටිකක් ලස්සන නිසා.ඔන්න ඕකයි ලස්සන උන්ගේ තත්වේ.

    ඕක ලස්සන කැතේ කතාවක් නෙමේ. ඕක වේසකම..

    තමන්ගේ ගෑනි උදේට හදල දෙන තේක බීලා කෑම එක කාලා ගෑනි මැදලා දෙන ඇදුම ඇදන් එන ගෑනු එක්ක බුදියගන්න යන පිරිමි කොච්චර ඉන්නවද?
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රත්තරං;21231400 said:
    හරියට මේකප් එකක් දාන්නත් පුලුවන් ලංකාවේ ගෑනුන්ගෙන් කීයෙන් කී දෙනාද බන්???:P:P

    කෙල්ලෙක් උනාම සැලූන් එකකට ගිහින් එහෙම ලස්සනට ඉන්නත් ඕනේ
    එලියට යද්දි ලිප්ස්ටික් එකක් අයිබ්‍රෝ පෙන්සිල් එකක්වත් පාවිච්චි නොකරන ගෑනු මොකටද බන්...
    මතක තියාගනින්.. හැම ගෑනිටම මේකප් දාන්න බෑ.යකා පොල් කෑවා වගේ වෙනවා දැම්මහම

    ඔය පොටෝ එක දැම්මේ අවුට් ඔෆ් ශේප් කතාවට. මේකප් සීන් එකකට නෙමේ

    :yes:ඒකනම් ඇත්ත තමා..:rofl:

    GcGB8OY.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes:ඒකනම් ඇත්ත තමා..:rofl:

    GcGB8OY.jpg
    ඉතින් ඔය ගෑනි ලස්සනයිනේ බන් මේකප් නැතුවත්

    හමේ පාට ලස්සනයි. දත් ටික නිකන් පොල් හිටෝලා වගේ නැතුව තියෙනවා. තොල් නිකන් බ්‍රේක් පලු වගේ නෑ. අයිබ්‍රෝස් නිකන් බඩවැටියේ කොහොල වවල වගේ නෑ.පපුව ලෑල්ල වගේ නෑ. ඇග වංගෙඩිය වගේ නෑ ඕක තමා බන් ලස්සන..

    උබ සෑහෙන ගේමක් දෙනවා බන් හිත හදාගන්න.. :(:(:(:baffled:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රත්තරං;21231406 said:
    ඕක ලස්සන කැතේ කතාවක් නෙමේ. ඕක වේසකම..

    තමන්ගේ ගෑනි උදේට හදල දෙන තේක බීලා කෑම එක කාලා ගෑනි මැදලා දෙන ඇදුම ඇදන් එන ගෑනු එක්ක බුදියගන්න යන පිරිමි කොච්චර ඉන්නවද?

    නැහැ බන් දැන් උබම කියලා තිබ්බේ ලස්සන කෙල්ලෝ දිහා තමා කවුරුත් බලන්නේ කියලා..ඒ කියන්නේ ලස්සන උන්ට ඩිමාන්ඩ් එක වැඩියි.ඉතින් උන් ඔය වගේ වෙන්න ඉඩ තියෙන අවදානම වැඩියි.ඇත්ත ලස්සන උන්ට කවුරුත් කැමතියි.,ඒත් ඉතින් ස්වභාවික ලස්සන අය ලංකාවේ හරිම අඩුයි නේ.ඒකයි මම කියන්නේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    රත්තරං කියන්නේ මෙහෙම දෙයක් . දැන් අපි ගැනුන්ව අමතක කරමුකෝ . ගොඩක් තැන්වල තියෙනවා ගැහැණු අය පිරිමි අයගේ ලින්ගේන්ද්‍රයේ ප්‍රමාණයට වඩා මුල්තැන දෙන්නේ ඔහුගේ පව්ර්ශය වගේ දේවල් වලට කියල . එත් අපිට පිළිගන්න වෙනවා දිග ලින්ගේන්ද්‍රයකුයි හොද පෞර්ශයකුයි තියෙන එකෙක් කොට ලින්ගේන්ද්‍රයකුයි හොද පෞර්ශයකුයි තියෙන එකෙක්ට වඩා හොදයි කියල .
    ගැනුන්ගේ ලස්සනත් ඒවගේ තමයි . උබල බලන දේවලුත් එක්ක ලස්සනත් එකට ඒකට උනොත් තවත් හොදයි . :nerd::nerd:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රත්තරං;21231412 said:
    ඉතින් ඔය ගෑනි ලස්සනයිනේ බන් මේකප් නැතුවත්

    උබ සෑහෙන ගේමක් දෙනවා බන් හිත හදාගන්න.. :(:(:(:baffled:

    ගේමක් දෙන්න ඕන නැහැ.මම ලංකාවෙන් ගිහින් දැන් අවුරුදු 17ක් වෙනවා.ලස්සණ කෙල්ලෝ ඕනෑතරම් මම දැකලා තියෙනවා..උබට මෙයාව ලස්සනද මේකප් නැතුවත්.,:lol:එහෙනම් උබ ඔය ගෑණුන්ගේ දකින ලස්සන ගැන හිතාගන්න පුළුවන්.:lol::lol: