ලස්සන_බිරිඳක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැහැ බන් දැන් උබම කියලා තිබ්බේ ලස්සන කෙල්ලෝ දිහා තමා කවුරුත් බලන්නේ කියලා..ඒ කියන්නේ ලස්සන උන්ට ඩිමාන්ඩ් එක වැඩියි.ඉතින් උන් ඔය වගේ වෙන්න ඉඩ තියෙන අවදානම වැඩියි.ඇත්ත ලස්සන උන්ට කවුරුත් කැමතියි.,ඒත් ඉතින් ස්වභාවික ලස්සන අය ලංකාවේ හරිම අඩුයි නේ.ඒකයි මම කියන්නේ.

    නැහැ බන් දැන් උබම කියලා තිබ්බේ ලස්සන කෙල්ලෝ දිහා තමා කවුරුත් බලන්නේ කියලා..

    ඔව්.. එහෙම තමයි.. දනය බලය උගත්කම වගේම සමාජයේ හැම පැත්තෙන්ම කැපී පෙනීම මිනිහෙක් බලාපොත්තු වෙනවා

    ඒ කියන්නේ ලස්සන උන්ට ඩිමාන්ඩ් එක වැඩියි.

    ඔව්.. ඇයි උබට ඕනේ කොල්ලෙක් තියා බල්ලෙක් වත් නොබලන චීප් එකක්ද? අපෝ චීප් දේවල් වලට කැමති නෑ බන් මමනම්

    ඉතින් උන් ඔය වගේ වෙන්න ඉඩ තියෙන අවදානම වැඩියි

    ඒක මිනිහගේ පෞරුශයක් නැතිකම. මිනිහ හමැදේම දෙනවනම් එහෙමත් හුත්තේ කැසිල්ලක් තියෙන එකියක් ඇරෙන්න පිට යන්නේ නෑ. එහෙම කැසිල්ල තියෙන හුත්තියෙක්නම් හිලට කොච්චි කොටලා පුකට පයින් ගහලා පන්නන ඕනේ
    :):):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගේමක් දෙන්න ඕන නැහැ.මම ලංකාවෙන් ගිහින් දැන් අවුරුදු 17ක් වෙනවා.ලස්සණ කෙල්ලෝ ඕනෑතරම් මම දැකලා තියෙනවා..උබට මෙයාව ලස්සනද මේකප් නැතුවත්.,:lol:එහෙනම් උබ ඔය ගෑණුන්ගේ දකින ලස්සන ගැන හිතාගන්න පුළුවන්.:lol::lol:
    හමේ පාට ලස්සනයි. දත් ටික නිකන් පොල් හිටෝලා වගේ නැතුව තියෙනවා. තොල් නිකන් බ්‍රේක් පලු වගේ නෑ. අයිබ්‍රෝස් නිකන් බඩවැටියේ කොහොල වවල වගේ නෑ.පපුව ලෑල්ල වගේ නෑ. ඇග වංගෙඩිය වගේ නෑ ඕක තමා බන් ලස්සන..

    සාපේක්ශව ඒ ගෑනි ලස්සනයි බන්.. මේ ලංකාවේ පිරිමි අපි හෙන කරුමක්කාරයිනේ.. උබ ඒක දන්නවද? අනික් රටවල ගෑනු ගත්තහම 90% ලස්සනයි 10ක් ගරා යක්කු. මේ බුවාලන්තේ 90%ක් ගරා යක්කු 10%යි ලස්සන උන්

    මේ නංගිව බලපන්. මේක මගේ චොයිස් එක..

    https://www.facebook.com/apes.indu1/videos/1318245148234367/
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං කියන්නේ මෙහෙම දෙයක් . දැන් අපි ගැනුන්ව අමතක කරමුකෝ . ගොඩක් තැන්වල තියෙනවා ගැහැණු අය පිරිමි අයගේ ලින්ගේන්ද්‍රයේ ප්‍රමාණයට වඩා මුල්තැන දෙන්නේ ඔහුගේ පව්ර්ශය වගේ දේවල් වලට කියල . එත් අපිට පිළිගන්න වෙනවා දිග ලින්ගේන්ද්‍රයකුයි හොද පෞර්ශයකුයි තියෙන එකෙක් කොට ලින්ගේන්ද්‍රයකුයි හොද පෞර්ශයකුයි තියෙන එකෙක්ට වඩා හොදයි කියල .
    ගැනුන්ගේ ලස්සනත් ඒවගේ තමයි . උබල බලන දේවලුත් එක්ක ලස්සනත් එකට ඒකට උනොත් තවත් හොදයි . :nerd::nerd:
    ඒකනේ බන්....:):):)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කෙල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය ලස්සන.

    මට හිතෙන්නේ මෙහෙම දෙයක්.ලස්සන බිරිඳක් බඳිනවද නැද්ද කියන එක තමන්ගේ තත්වය අනුව තීරණය වෙනවා.
    කොල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය පෞරුෂය.
    කෙල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය ලස්සන.

    ඒක නිසා පෞරුෂය දුර්වල නම් ඒක හදාගෙන මිසක් ලස්සන බිරිඳවල් හොයන්න යන්න එපා කොටින්ම කසාද බඳින්නත් එපා.

    1.හොඳට සල්ලි තියෙනවනම් ,දුක්විඳින්නේ නැතුව හොඳට ජීවිතේ ගෙනියන්න පුළුවන් ආදායම් තියෙනවනම් නම් ලස්සනම බිරිඳක් බඳින්න.ගතිගුණ දෙවනුව.(රූප රැජිණක් වුවත් අවුලක් නැත)

    2.සල්ලි හොයන්න, ජීවත් වෙන්න අරගල කරනවානම් ගතිගුණ වලට මුල් තැන දීලා තමන්ගේ ගේම් ප්ලෑන් එකට හැඩගැහෙන්න පුළුවන් කෙල්ලෙක් තෝරාගන්න.ලස්සන දෙවනුව.

    දුක් විඳපු ලස්සණ ගැණුත් සැප විඳපු කැත ගෑනුත් බොහොම අඩුයි.

    PS: මෙය තවත් හොඳින් වටහා ගැනීම සඳහා යසාරා අබේනායක කථා වස්තුව කියවා බලනු මැනවි.
    https://groups.google.com/forum/#!topic/funspire/iWmfVHqoe4o

    https://srilankatwo.wordpress.com/2015/05/22/the-true-story-behind-yoshitha-yasara-and-wasim/
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;21231357 said:

    ගෑනු කියන්නේ අමුතු ජාතියක් බන්.. ඕවා නොබැන්ද උන්ගෙන් අහන්න එපා තේරුමක් නෑ

    අපි අපේ නෝනා ලස්සනයි කියන අභිමානය ගෑනුන්ට එන්නේ බන් මිනිහට සල්ලි තියෙනවා කියල හිතෙනකොට.

    සිංහලෙන්ම කියන්නම්... වයිෆ් එක්ක සෙක්ස් කරනවා කියමු. උබට ලෑල්ලක් වගේ පපුවක් තියෙන ගෑනියෙක් නම් ඉන්නේ බන් ඕක දකිනකොට කික් එක අඩුයිනේ. හොද ලස්සන පිරිච්ච පපුවක් තියෙනවනම් ෆීලින් එක එනව හොදට. ඒත් බන් ගෑනියෙක්ට මිනිහට හොදට අල්ලන්න ෆීලින් එක ගන්න කොල්ල සුදු වෙන්න ඕනේ නෑ, ලස්සන වෙන්න ඕනේ නෑ ඊට කලින් සතියේ අරන් දුන්න MK වොච් එක හරි LV බෑග් එක හරි මතක් උනානම් ඇති:):)

    සල්ලි තියෙනවනම් ඕන කලු කැත අනාත නාකියෙක් බැදලා සෙක්ස් කරන්න ගෑනුන්ගේ මයින්ඩ් සෙට් එක හැදේවා. තියෙන තෑට හේත්තු වෙයන් කියන එක දඩයම් යුගයේ ඉදලා ගැහැනියගේ හිතට ආපු දෙයක්

    හැබැයි ඉතින් කෝවේ දාලා මකලවත් හදන්න බැරි උත්තියෝ ඉන්නවා. ඒක තේරුම් අරන් උන්ව්ව හලන්නත් ඕනේ

    කොහොමද මේ වගේ ලස්සන නංගි බබෙක් බැන්දොත්?? රන්ඩු වෙන්නවත් හිතනවද කියපන්කෝ? අද උදේ මේ විඩියෝ එක දැක්කේ:P:P

    https://www.facebook.com/apes.indu1/videos/1318245148234367/

    කැම්පස් එකේ ක්ලාස් එකේ උනත් බලපන් යකා ඩයල් කෙල්ලෙක් ලොකු සීන් එකක් දැම්මොත් හොම්බ තලනමනේ හිතෙන්නේ. ලස්සන කෙල්ලෙක් රැව්වත් හිනා වෙන්නනේ හිතෙන්නේ. අන්න ඒක හැම වෙලේම තියෙන්වනේ බන්

    උබේ මගේ අපේ පිරිමි හිත රවට්ට ගන්න එපා.. එතකොට හැමදාම අසහනේ

    ඒටික කියල තියෙන කැත, පොල්ලෙන් ගැහුවා වගේ :P:P

    video එකේ ඉන්න එක දැක්කම හදවත මවුන්ට් වලින්ම කඩාගෙන බිමටම වැටුන :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒටික කියල තියෙන කැත, පොල්ලෙන් ගැහුවා වගේ :P:P

    video එකේ ඉන්න එක දැක්කම හදවත මවුන්ට් වලින්ම කඩාගෙන බිමටම වැටුන :(

    :P:P:P:Pඅන්නේකයි කියන්නේ. බදින එකේ හොයල හොයල ඔහොම එකක් බැදපන්.. ඉස්සෙලම ටෝක් වෙන මොන මල ජරාවක් උනත් ඒ ජරාවටම කර ගහන්නේ නැතුව

    බලපන්.. කෑල්ලක් සෙට් වෙලා ගහපන් කියල කිව්වත් හිතෙනවා නේද මේකට උකනවට වඩා හොදයි ගෙදර ගිහින් ගෑනි එක්ක නිදියගන්න එක කියල.. අන්න ඒක තමයි රියල් ෆීලින් එක බන්(එක පැත්තකින් ආ.. තව දහසක් දේ හිතන්න ඕනේ ගෑනියෙක් තෝරගද්දි. නැත්නම් කෙලවෙනවා)

    එහෙම කියලා කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ලස්සන උනත් නැතත් ඒ අයටත් රිදෙන්න හිතක් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට හිතෙන්නේ මෙහෙම දෙයක්.ලස්සන බිරිඳක් බඳිනවද නැද්ද කියන එක තමන්ගේ තත්වය අනුව තීරණය වෙනවා.
    කොල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය පෞරුෂය.
    කෙල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය ලස්සන.

    ඒක නිසා පෞරුෂය දුර්වල නම් ඒක හදාගෙන මිසක් ලස්සන බිරිඳවල් හොයන්න යන්න එපා කොටින්ම කසාද බඳින්නත් එපා.

    1.හොඳට සල්ලි තියෙනවනම් ,දුක්විඳින්නේ නැතුව හොඳට ජීවිතේ ගෙනියන්න පුළුවන් ආදායම් තියෙනවනම් නම් ලස්සනම බිරිඳක් බඳින්න.ගතිගුණ දෙවනුව.(රූප රැජිණක් වුවත් අවුලක් නැත)

    2.සල්ලි හොයන්න, ජීවත් වෙන්න අරගල කරනවානම් ගතිගුණ වලට මුල් තැන දීලා තමන්ගේ ගේම් ප්ලෑන් එකට හැඩගැහෙන්න පුළුවන් කෙල්ලෙක් තෝරාගන්න.ලස්සන දෙවනුව.

    දුක් විඳපු ලස්සණ ගැණුත් සැප විඳපු කැත ගෑනුත් බොහොම අඩුයි.
    :yes::yes::yes::yes::yes:

    දුක් විඳපු ලස්සණ ගැණුත් සැප විඳපු කැත ගෑනුත් බොහොම අඩුයි.

    මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කෝ.. උබ කිව්ව හරි. හුගක් වෙලාවට සල්ලි තියෙන තැන්වල ඉන්න කෙල්ලෝ ලස්සනයි.. මේකයි බන් රූප සම්පත්තිය කියන්නේ කෙල්ලෙක්ට පූරුවේ පිනෙන් ලැබෙන දෙයක්. එහෙම වාසනාවක් තියෙන අයට බන් හුගක් වෙලාවට අනික් දේවල් ලැබෙනවා. ඒවගේම ප්‍රායෝගිකව දැක්ක දෙයක්. ස්භාවිකව ලස්සන කෙල්ලෝ හුගාක් වෙලාවට හරිම වාසනාවන්තයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලස්සන වයිෆ් කෙනෙක් හිටියොත් ගොඩක් දුරට ලස්සන බබලා හම්බෙනවා..පස්සේ කාලෙක වයිෆ් අවුට් ගිහින් කැත වෙන කොට බබාලා දිහා බලලා සැනසෙන්න පුලුවන්.:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සන වයිෆ් කෙනෙක් හිටියොත් ගොඩක් දුරට ලස්සන බබලා හම්බෙනවා..පස්සේ කාලෙක වයිෆ් අවුට් ගිහින් කැත වෙන කොට බබාලා දිහා බලලා සැනසෙන්න පුලුවන්.:D

    Oyage husband ehema hithalada sanasenne...:lol: :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලස්සන වයිෆ් කෙනෙක් හිටියොත් ගොඩක් දුරට ලස්සන බබලා හම්බෙනවා..පස්සේ කාලෙක වයිෆ් අවුට් ගිහින් කැත වෙන කොට බබාලා දිහා බලලා සැනසෙන්න පුලුවන්.:D

    පස්සේ කාලේ කැතවෙනකොට අව්ලක් නෑනේ අක්කා.. මුන්ට කිව්වට තේරෙන්නේ නෑ. බදින්නම වේනවා

    25-35 ඔන්න වයිෆ්ගේ ලස්සන බල බලා ඉන්නවා..එතට සෙට් එකේ උනුත් කතා වෙන්නේ ඔයිට අදාල දේවල්. ආපෝ අරූ අරකට මොකට කර ගැහුවද මන්දා අනම් මනන් බයිලා:lol:

    30-40 දැන් කතා වෙන්නේ ගෙවල් හැදිල්ල අරක මෙච්චරයි මේක මේච්චරයි වගේ ඒවා

    35-45 ඔන්න කාර් එක මදි. දැන් SUV මොඩල් එකක් ගන්න සෙට් එකම යොමු වෙනවා ෆැමිලි එකත් එක්ක.දැන් කතාවෙන්නේ ඒවා ගැන

    40-50 දැන් කතාවෙන්නේ ලමය්යි ගැන. මගේ එකාට ඕලෙවල් වලට ඒ 10යි මගේ එකා මෙහෙමයි මෙහෙමයි.දැන් කතාවෙන්නේ ඒවා ගැන

    ඕක යුගෙන් යුගේට මාතෘකාව වෙනස් වෙනවා. ඒවා පිලිවෙලට විදගෙන යන්න ඕනේ.:):)

    අනික අක්කා ප්‍රාඩෝ එකක් තිබ්බත් මොකෝ ගමනක් ගිහින් නිකන් ෆෙරාරියෙන් කසිප්පු කෑන් එකක් බානවා වගේ භාන්ඩයක් වයිෆ් කියල එක්කන් යද්දි??:lol::lol::lol::lol::lol::lol:

    අනික වයසට යද්දි කැත වෙනවා කියල දෙයක් නෑ. ලස්සන ගෑනීයෙක් ඒ වයසේ ගෑනු අතර හැමදාම ලස්සනයි...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;21231656 said:

    සම්පූර්ණ ඇත්ත කතාව, අත්දැකීමෙන් කියන්නේ.:yes::yes:yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    "oka wenne mehemai gani lassana nam hambena puththu lassanayi, minihaa lassana nam hambena duwalaa lassanayai bohoma kalaa thurakin praweni jana
    wenas welaa achchilage siyalage paule wena ayage penumath enawaa

    වයිෆ් lassana unata vadak na වයිෆ් ge thaththaa penum naththan
    minihaa lassana unata vadak na minihage ammaa penuma naththan

    DNA sambanda wenne ehemai"

    උඹ බොරු නෙමේ නේද කියන්නේ ? මගේ වයිෆ් ටිකක් ලස්සන උනාට මාමණ්ඩිය තාර බැරල් එකක් වගේ .link එකක් දාපන්කෝ කියවන්න .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සම්පූර්ණ ඇත්ත කතාව, අත්දැකීමෙන් කියන්නේ.:yes::yes:yes:

    ඒ වගේම ගෑනියෙක් උගත් නොවුනත් අර කොමන් සෙන්ස් කියන ජාතිය එහෙම තියෙන්න ඕනේ. තව උගත් නූනත් බුද්දිමත් වෙන්නත් ඕනේ:) හැදියාව කියන එක තියෙන්න ඕනේ

    බුදු හාමුදුරුවො මෙහෙම දේශනා කරනවා

    ස්ත්‍රියට බල පහක් ඇත්තේය..

    රූප බලය,භෝග සම්පත් බලය, නෑදෑ බලය,පුත්‍ර බලය, සීල බලය:):):)

    මෙහෙමයි ඉතින්.. පිරිමියත් ගෑනිය ගැන බලන්න ඌට ශිශ්නයකුයි වෘශන කෝශ දෙකකුයි තිබ්බට මදි.. ඌත් රියල් පෞරුශයක් ශක්තියක් හැකියාවක් ඇති පුරුශයකු විය යුත්තේ මැයි:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලස්සන වයිෆ් කෙනෙක් හිටියොත් ගොඩක් දුරට ලස්සන බබලා හම්බෙනවා...:D

    :lol:

    මේ කතාවනම් ඇත්ත.. මගෙ කෑල්ලගෙ අම්මත් මාර ලස්සනයි. 45 ,50 ක් උනාට තාම 35 විතර පෙනුමක් තියෙන්නෙ.. :lol:
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට හිතෙන්නේ මෙහෙම දෙයක්.ලස්සන බිරිඳක් බඳිනවද නැද්ද කියන එක තමන්ගේ තත්වය අනුව තීරණය වෙනවා.
    කොල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය පෞරුෂය.
    කෙල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය ලස්සන.

    ඒක නිසා පෞරුෂය දුර්වල නම් ඒක හදාගෙන මිසක් ලස්සන බිරිඳවල් හොයන්න යන්න එපා කොටින්ම කසාද බඳින්නත් එපා.

    1.හොඳට සල්ලි තියෙනවනම් ,දුක්විඳින්නේ නැතුව හොඳට ජීවිතේ ගෙනියන්න පුළුවන් ආදායම් තියෙනවනම් නම් ලස්සනම බිරිඳක් බඳින්න.ගතිගුණ දෙවනුව.(රූප රැජිණක් වුවත් අවුලක් නැත)

    2.සල්ලි හොයන්න, ජීවත් වෙන්න අරගල කරනවානම් ගතිගුණ වලට මුල් තැන දීලා තමන්ගේ ගේම් ප්ලෑන් එකට හැඩගැහෙන්න පුළුවන් කෙල්ලෙක් තෝරාගන්න.ලස්සන දෙවනුව.

    දුක් විඳපු ලස්සණ ගැණුත් සැප විඳපු කැත ගෑනුත් බොහොම අඩුයි.

    PS: මෙය තවත් හොඳින් වටහා ගැනීම සඳහා යසාරා අබේනායක කථා වස්තුව කියවා බලනු මැනවි.
    https://groups.google.com/forum/#!topic/funspire/iWmfVHqoe4o

    https://srilankatwo.wordpress.com/2015/05/22/the-true-story-behind-yoshitha-yasara-and-wasim/

    mentioned it...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21231357 said:

    ගෑනු කියන්නේ අමුතු ජාතියක් බන්.. ඕවා නොබැන්ද උන්ගෙන් අහන්න එපා තේරුමක් නෑ

    අපි අපේ නෝනා ලස්සනයි කියන අභිමානය ගෑනුන්ට එන්නේ බන් මිනිහට සල්ලි තියෙනවා කියල හිතෙනකොට.

    සිංහලෙන්ම කියන්නම්... වයිෆ් එක්ක සෙක්ස් කරනවා කියමු. උබට ලෑල්ලක් වගේ පපුවක් තියෙන ගෑනියෙක් නම් ඉන්නේ බන් ඕක දකිනකොට කික් එක අඩුයිනේ. හොද ලස්සන පිරිච්ච පපුවක් තියෙනවනම් ෆීලින් එක එනව හොදට. ඒත් බන් ගෑනියෙක්ට මිනිහට හොදට අල්ලන්න ෆීලින් එක ගන්න කොල්ල සුදු වෙන්න ඕනේ නෑ, ලස්සන වෙන්න ඕනේ නෑ ඊට කලින් සතියේ අරන් දුන්න MK වොච් එක හරි LV බෑග් එක හරි මතක් උනානම් ඇති:):)

    සල්ලි තියෙනවනම් ඕන කලු කැත අනාත නාකියෙක් බැදලා සෙක්ස් කරන්න ගෑනුන්ගේ මයින්ඩ් සෙට් එක හැදේවා. තියෙන තෑට හේත්තු වෙයන් කියන එක දඩයම් යුගයේ ඉදලා ගැහැනියගේ හිතට ආපු දෙයක්

    හැබැයි ඉතින් කෝවේ දාලා මකලවත් හදන්න බැරි උත්තියෝ ඉන්නවා. ඒක තේරුම් අරන් උන්ව්ව හලන්නත් ඕනේ

    කොහොමද මේ වගේ ලස්සන නංගි බබෙක් බැන්දොත්?? රන්ඩු වෙන්නවත් හිතනවද කියපන්කෝ? අද උදේ මේ විඩියෝ එක දැක්කේ:P:P

    https://www.facebook.com/apes.indu1/videos/1318245148234367/

    කැම්පස් එකේ ක්ලාස් එකේ උනත් බලපන් යකා ඩයල් කෙල්ලෙක් ලොකු සීන් එකක් දැම්මොත් හොම්බ තලනමනේ හිතෙන්නේ. ලස්සන කෙල්ලෙක් රැව්වත් හිනා වෙන්නනේ හිතෙන්නේ. අන්න ඒක හැම වෙලේම තියෙන්වනේ බන්

    උබේ මගේ අපේ පිරිමි හිත රවට්ට ගන්න එපා.. එතකොට හැමදාම අසහනේ

    Video එකේ ඉන්න කෙල්ලගෙ voice එකත් පට්ට බන්..

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;21231686 said:
    ඒ වගේම ගෑනියෙක් උගත් නොවුනත් අර කොමන් සෙන්ස් කියන ජාතිය එහෙම තියෙන්න ඕනේ. තව උගත් නූනත් බුද්දිමත් වෙන්නත් ඕනේ:) හැදියාව කියන එක තියෙන්න ඕනේ

    බුදු හාමුදුරුවො මෙහෙම දේශනා කරනවා

    ස්ත්‍රියට බල පහක් ඇත්තේය..

    රූප බලය,භෝග සම්පත් බලය, නෑදෑ බලය,පුත්‍ර බලය, සීල බලය:):):)

    මෙහෙමයි ඉතින්.. පිරිමියත් ගෑනිය ගැන බලන්න ඌට ශිශ්නයකුයි වෘශන කෝශ දෙකකුයි තිබ්බට මදි.. ඌත් රියල් පෞරුශයක් ශක්තියක් හැකියාවක් ඇති පුරුශයකු විය යුත්තේ මැයි:P

    :yes::yes::yes: