ලස්සන_බිරිඳක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    DNA ratawa yanne

    ganu kenekgen pirimi kenekta pirimi kenekgen ganu kenekta ..................

    ammage thaththage penuma e kiyanne siyage penuma thamayi puthekuta
    enne, ammage penuma awilla thiyenne ammage thaththage penuma

    thaththage ammage penuma e kiyanne achchige penuma thamayi duwekuta
    enne, thaththage penuma awilla thiyenne thaththage ammage penuma

    skin voice hair enne ammage thaththage widihata namuth penuma enne
    praweni jana walain

    skin voice hair - duwek nam ammagen, puthek nam thaththagen, 85% wage

    ganu pirimi kiyanne ekama kasiye depaththa

    meka vidyathmaka saththayakda naththan oya prayodika lokaye athdakapu deyakda .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    meka vidyathmaka saththayakda naththan oya prayodika lokaye athdakapu deyakda .

    vidyathmaka siddiya, athdakala sansandanaya karalaa balala kiuwe

    dna walin wena deyak thamai puthek amma kenekuta vadiyen kamathi
    vima sahaa duwek thaththa kenekuta vadiyen kamathi wima okem
    anith paththath e widihamai owa okkoma vidyathmaka dewal
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මම නම් හිතන්ෙන් බිරිද ටිකක් ලස්සන ෙවලා ෙගාඩක් හිත ලස්සන ෙවන ඒක ෙහාදයි.ෙමාකද ෙගාඩක් ලස්සන ෙකල්ලක් උ ෙනාත් ෙකාල්ෙලා තමන්ෙග් ෙකල්ල දිහා බලද්දි බිරිද ගැන සැක හි ෙතන්න පුළුවන්.අනික ෙගාඩක් ලස්සන උනාම පරිස්සම් කරන්නත් ෙවනවා බං..ඒ්ක හින්දා ටිකක් ලස්සන ෙවලා ෙගාඩක් හිත ලස්සන උනාම හරි කියලයි මට නම් හි ෙතන්ෙන් බං...
     
    පතාගෙන ආපු කෙනා හමුවෙනවා .ඒත් පලමු වරට .මට මිස් වුනා බන් එයාව.
    මට ඕනෙ වුනේ ගොඩක් අයව ගවේශණය කල්ල හොදම කෙනා තොරා ගන්න .
    මාව තෝරා ගත්ත එයා.මට එයාව මග හැරුනා .
    මන් වටහා ගත් දෙයක් කියන්න ම්.
    හැමවිටම කෙල්ල....එක්කො ඕන නෑ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    ඔව් මචන්, එහෙම හිතල "බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම" තියෙන කෙනෙක් හොයාගන, කාලයත් එක්ක එයත් වෙනස් උනොත් ???
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    රත්තරං;21231300 said:

    සෙට් එකේ යලුවෙක්ගේ වෙඩින් එකකට යද්දි උබ මරුටියක ගිහින් අනිත් උන්ගේ ප්‍රාඩෝ මොන්ටේරෝ මැද්දේ පාක් කරද්දි දැනෙන කුජීත ෆීලින් එක දන්නව නේද? අන්න ඒවගේ තමා ලොල්ල හුටන් කෑල්ලක් එක්ක ගිහින් යාලුවන්ගේ ගෑනු අතර එක දකිනකොට මිනිහට දැනෙන්නේ

    :lol: :shocked: :lol: :shocked:
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ඔව් මචන්, එහෙම හිතල "බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම" තියෙන කෙනෙක් හොයාගන, කාලයත් එක්ක එයත් වෙනස් උනොත් ???

    So donot marry ever!!! :baffled::baffled::baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    රත්තරං;21231765 said:
    ගෑනුන්ට දුක් දෙන්න කසාද බදින්න එපා බන්.. පව්

    අනික හොදට බලපන්.. ලස්සන කෙල්ලෝ නෙමේ වැඩිය වියදම් කරන්නේ පොශ් වෙන්න. වෙඩිමකට ගිහින් බලපන්.. ලස්සන කෙල්ලෝ කොටන් සාරි පවා අදිනවා. මෙලෝ රහකට නැති කොහිල අල නිකන් එල් එච් 30 වලට ඩොල්ෆින් මූනු තියලා වගේ ඇදන් එන්නේ.. රෑක දැක්කොත් බය වෙනවා

    :lol::lol::lol::lol:
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    පතාගෙන ආපු කෙනා හමුවෙනවා .ඒත් පලමු වරට .මට මිස් වුනා බන් එයාව.
    මට ඕනෙ වුනේ ගොඩක් අයව ගවේශණය කල්ල හොදම කෙනා තොරා ගන්න .
    මාව තෝරා ගත්ත එයා.මට එයාව මග හැරුනා .
    මන් වටහා ගත් දෙයක් කියන්න ම්.
    හැමවිටම කෙල්ල....එක්කො ඕන නෑ

    kiyapankoo ban
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචන්, එහෙම හිතල "බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම" තියෙන කෙනෙක් හොයාගන, කාලයත් එක්ක එයත් වෙනස් උනොත් ???

    kata arapan machan gal arakku kalak danna:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    patta... vaaaa vaaah
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    රත්තරං;21231300 said:

    සෙට් එකේ යලුවෙක්ගේ වෙඩින් එකකට යද්දි උබ මරුටියක ගිහින් අනිත් උන්ගේ ප්‍රාඩෝ මොන්ටේරෝ මැද්දේ පාක් කරද්දි දැනෙන කුජීත ෆීලින් එක දන්නව නේද? අන්න ඒවගේ තමා ලොල්ල හුටන් කෑල්ලක් එක්ක ගිහින් යාලුවන්ගේ ගෑනු අතර එක දකිනකොට මිනිහට දැනෙන්නේ

    සිරාම කතාවක් නානා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    රත්තරං;21231357 said:

    ගෑනු කියන්නේ අමුතු ජාතියක් බන්.. ඕවා නොබැන්ද උන්ගෙන් අහන්න එපා තේරුමක් නෑ

    අපි අපේ නෝනා ලස්සනයි කියන අභිමානය ගෑනුන්ට එන්නේ බන් මිනිහට සල්ලි තියෙනවා කියල හිතෙනකොට.

    සිංහලෙන්ම කියන්නම්... වයිෆ් එක්ක සෙක්ස් කරනවා කියමු. උබට ලෑල්ලක් වගේ පපුවක් තියෙන ගෑනියෙක් නම් ඉන්නේ බන් ඕක දකිනකොට කික් එක අඩුයිනේ. හොද ලස්සන පිරිච්ච පපුවක් තියෙනවනම් ෆීලින් එක එනව හොදට. ඒත් බන් ගෑනියෙක්ට මිනිහට හොදට අල්ලන්න ෆීලින් එක ගන්න කොල්ල සුදු වෙන්න ඕනේ නෑ, ලස්සන වෙන්න ඕනේ නෑ ඊට කලින් සතියේ අරන් දුන්න MK වොච් එක හරි LV බෑග් එක හරි මතක් උනානම් ඇති:):)

    සල්ලි තියෙනවනම් ඕන කලු කැත අනාත නාකියෙක් බැදලා සෙක්ස් කරන්න ගෑනුන්ගේ මයින්ඩ් සෙට් එක හැදේවා. තියෙන තෑට හේත්තු වෙයන් කියන එක දඩයම් යුගයේ ඉදලා ගැහැනියගේ හිතට ආපු දෙයක්

    හැබැයි ඉතින් කෝවේ දාලා මකලවත් හදන්න බැරි උත්තියෝ ඉන්නවා. ඒක තේරුම් අරන් උන්ව්ව හලන්නත් ඕනේ

    කොහොමද මේ වගේ ලස්සන නංගි බබෙක් බැන්දොත්?? රන්ඩු වෙන්නවත් හිතනවද කියපන්කෝ? අද උදේ මේ විඩියෝ එක දැක්කේ:P:P

    https://www.facebook.com/apes.indu1/videos/1318245148234367/

    කැම්පස් එකේ ක්ලාස් එකේ උනත් බලපන් යකා ඩයල් කෙල්ලෙක් ලොකු සීන් එකක් දැම්මොත් හොම්බ තලනමනේ හිතෙන්නේ. ලස්සන කෙල්ලෙක් රැව්වත් හිනා වෙන්නනේ හිතෙන්නේ. අන්න ඒක හැම වෙලේම තියෙන්වනේ බන්

    උබේ මගේ අපේ පිරිමි හිත රවට්ට ගන්න එපා.. එතකොට හැමදාම අසහනේ

    මේ විඩියෝ එකේ ඉන්න කෙල්ලගෙ නං ඒ හැටි ලස්සනක් නෑ බ්‍රෝ....මම හිතුවෙ නානා කියලා තිබ්බ හැටියට පට්ටම කෑල්ලක් කියලා:P:P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මේ විඩියෝ එකේ ඉන්න කෙල්ලගෙ නං ඒ හැටි ලස්සනක් නෑ බ්‍රෝ....මම හිතුවෙ නානා කියලා තිබ්බ හැටියට පට්ටම කෑල්ලක් කියලා:P:P

    අඩෝ සිරාවටම . හා එහෙනං උබ දීපන් බලන්න ලස්සන කෙල්ලෙක්ට උදාහරණයක්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පතාගෙන ආපු කෙනා හමුවෙනවා .ඒත් පලමු වරට .මට මිස් වුනා බන් එයාව.
    මට ඕනෙ වුනේ ගොඩක් අයව ගවේශණය කල්ල හොදම කෙනා තොරා ගන්න .
    මාව තෝරා ගත්ත එයා.මට එයාව මග හැරුනා .
    මන් වටහා ගත් දෙයක් කියන්න ම්.
    හැමවිටම කෙල්ල....එක්කො ඕන නෑ

    :rofl: හා හා, same here machan :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    අඩෝ සිරාවටම . හා එහෙනං උබ දීපන් බලන්න ලස්සන කෙල්ලෙක්ට උදාහරණයක්

    මේකිට සාපේක්ෂකව බැලුවොත් නං ඔය ඕනතරං ඉන්නෙ ලංකාවේ ජනප්‍රිය චරිත වලින් උදාහරණ ඕනෙනං සජානා වනිගසූරිය:love::love:, ශලනි තාරකා, වගේ ඕකිට වඩා ලස්සන නිලියො කොච්චර ඉන්නවද?? වෙන එකක් තියා මගෙ කෑල්ල ලස්සනයි බං ඕකිට වඩා:P:P(අතිශෝක්තියක් හෝ පොර ටෝකක් නොවේ:P::rofl:)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?

    කවදාවත්ම දැනිලා නෑ.ලස්සන නම් අවුරැදු 30-35 වෙද්දි නැති වෙනව බන්.අන්තිමට ඉතුරැ වෙන්නෙ හොද ගති ගුණ විතරයි බන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවදාවත්ම දැනිලා නෑ.ලස්සන නම් අවුරැදු 30-35 වෙද්දි නැති වෙනව බන්.අන්තිමට ඉතුරැ වෙන්නෙ හොද ගති ගුණ විතරයි බන්.

    හස්බන්ඩ් කෙනෙක් ලස්සනට ඉන්න කෙල්ලෙක්ව කාලෙකට පස්සෙ සාමාන්‍ය විදිහට දකින්නෙ තියන ලස්සනෙන් තෘප්තිමත් වෙන නිසයි. ලස්සන නැති කෙල්ලෙක් එක්ක ඉන්න කෙනාට ඒ තෘප්තිය කවදාවත් ගන්න බෑ. එයාල අනිත් මිනිස්සුන්ගෙ ලස්සන ගෑනු දැකල හිතෙන දුක් විඳිනවා.

    මොනවා නැතත් කෙල්ලගෙ හිත හොඳයිනෙ කියල හිතල හිත රවට්ටගන්නවා. ලස්සන කෙල්ලන්ට ඩිමාන්ඩ් වැඩි නිසා එහෙම කෙල්ලෙක් බඳින එක අවදානම් වැඩක් කියල වෙන කෙනෙක් කියල තිබුන දැක්ක.
    මමනම් ඕන තරම් දැකල තියනවා හෙන කැත කුජීත ගෑනු මිනිහට හොරෙන් වෙන මිනිස්සු එක්ක යනවා. එක හින්ද ගැනියෙක් හොඳද නැද්ද කියන එකට ලස්සනද නැද්ද කියන එක බලපාන්නෙ නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :yes::yes::yes: