ලස්සන_බිරිඳක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..

    තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න බැරිව හිත හදාගන්න එක සාර්තක වෙයි ටික කාලෙකට...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් තේරුමක් නැති වැඩක් තමයි නමුත් කව්රුත් ආසයි නේ බං...

    ගමනක් යන්න වාහනයක් තිබ්බම ඇති කියල හැමෝම වැනට් ගන්නේ නෑනේ බං V8 ගන්න පිරිසකුත් ඉන්නවා.. එ ගන්නේ අවශ්‍යතාවයට වඩා ලෝකෙට පේන්න.

    ඇදුම් අදින්නේ විලි වැහෙන්න එහෙමයි කියල හැමෝම පමුණුවෙන් ඇදුම් අරන් අදින්නේ නෑනේ බං.. හොද ඇදුම් ඇදලා ලස්සනට යන්නේ ලෝකෙට පේන්න..

    ගෑණු මේකප් දාන්නේ, කොල්ලෝ රැවුල් කොන්ඩ කට් ගහන්නේ ඔක්කොම ලෝකෙට පේන්න තමයි බං..

    ඉතිං ගෑණුත් එ වගේ තමයි.. කව්රුත් ආසයි ලෝකෙට පේන්න ලස්සන එක්කෙනෙක් එක්ක ජීවත් වෙන්න.. දැන් උඹ ආස නැද්ද උඹේ යාළුවො සෙට් එක මැද්දට ලස්සන කෙල්ලෙක් එක්ක යන්න..

    අනික මම කිව්වේ ලස්සන ගෑණු ගන්නේ ලෝකෙට පේන්න කියල නෙමෙයි, මම කිව්වේ කවුරුත් ආසයි එහෙම යන්න කියල.. උඹ තේරුම පටලවන් ඉන්නේ..

    චේතනාවයි, ආසාවයි කියන්නේ දෙකක් නේ..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    2.0 million dila wahana gaddi. Nissan Premeria eka kochchara lassana unath Nissan FB15 ekak ganna godak aya hadanne :) Godak welawata lassanata wada dewal balanna wenawa ;) Dekama balanawanam e ganata ewa ganna baha

    Nissan Primera : Lassana geniyek, weda ehemath hodata puluwan, sepa godai, performance hodai, geniwa wikunanna tikak amarui ea kiyanne wesa kame yawanna amarui, athin athata yawanna.

    Fb 15 : Cha geniyek, performance adui, sepa adui, hebei primera ekata wada ara pirimasmai, kiyana tharam loku wenasak ne, wesa kame yawanna maru bande, bedapu ganata wada wediyen thiyala wena ekekge athata yawanna puluwan

    KWID : Pare inna higana geniyek, konde tint karala, foundation gala, hira denimak andala, T shirt bra ekak dala, kiri toiya wage innawa. Kollo ahu wenawa, honeymoon eka, ehemath nethnam bonnet eka issuwama, gauma issuwama penawa jarawak kiyala. Ithin u brandnew wife kiyala sell karanawa
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    Nissan Primera : Lassana geniyek, weda ehemath hodata puluwan, sepa godai, performance hodai, geniwa wikunanna tikak amarui ea kiyanne wesa kame yawanna amarui, athin athata yawanna.

    Fb 15 : Cha geniyek, performance adui, sepa adui, hebei primera ekata wada ara pirimasmai, kiyana tharam loku wenasak ne, wesa kame yawanna maru bande, bedapu ganata wada wediyen thiyala wena ekekge athata yawanna puluwan

    KWID : Pare inna higana geniyek, konde tint karala, foundation gala, hira denimak andala, T shirt bra ekak dala, kiri toiya wage innawa. Kollo ahu wenawa, honeymoon eka, ehemath nethnam bonnet eka issuwama, gauma issuwama penawa jarawak kiyala. Ithin u brandnew wife kiyala sell karanawa

    gon katha kiyanna epa ban umbe wayasa kiyada?:oo::dull:
    umbata me wahana 3n mokakda tiyenne?
     

    thanujaka

    Well-known member
  • රත්තරං;21234109 said:
    අඩෝ උබ මගේ ෆේක් එකක්ද ? මම උබේ ෆේක් එකක්ද? මම ලිව්වත් ඔය ටිකමයි ලියන්නේ... සම්පූර්න ඇත්ත බන්... ජයවේවා
    ]ඇත්ත කියල එකයි නේ බන් තියෙන්නෙ..
    උඹ ඇත්ත කිව්වත් මම ඇත්ත කිව්වත් අන්තිමට කියවෙන්නේ එකම දේ...

    ඔය කතාව තමයි ඉතින් ඇත්තම කතාව ගෑණු ගැන කතා කලාම..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    දාපන් මල්ලි පහක්.... පබ්ලික් ෆෝරම් වල පෙන්නන්න බැරුව මිසක් නැත්නම් පෙන්නන්න තිබුන, නැද්ද මන් අහන්නෙ!

    අනිවා බ්‍රෝ:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    What to do sinhalayo. අපි ඇඳුමක් ඇnඳත් කණපිට පැත්ත ඇතුලට ඇඳලා හොඳ පිට ලෝක්ට පේන්න අඳින එකේ ඉඳන් හැමදෙයක්ම අනිත් අයට ඕනේ ඒවා තමයි කරන්නේ..දවසක කණපිට ඇඳන් පාරේ යන්නකෝ මොකද වෙන්නේ බලන්න :sorry:

    samahara aya ali wage kanneth loketa peinnada ethakota :)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    මේ වගේ දේවල් කියල අපිවගේ කැත සිංහලුන්ගේ හිත හදනවට ස්තුති රත්තරං . තාම stable නැති උනත් ඉස්සරහට එහෙම වෙන්න ලොකු ගට් එකක් එනවා මේවගේ දේවල් දැක්කහම .

    Ado eka nam atta bn
    Bokken ma
    Thanx bn ratharaj ayye
    Maath kathai kellek na
    Mokada mama katha unath mama balanneth hena kaali diha :rofl:
    Habai mewa kiyewwahama maara gut ekak enne apitath puluwan lassana ekak kiyala :cool:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    ]ඇත්ත කියල එකයි නේ බන් තියෙන්නෙ..
    උඹ ඇත්ත කිව්වත් මම ඇත්ත කිව්වත් අන්තිමට කියවෙන්නේ එකම දේ...

    ඔය කතාව තමයි ඉතින් ඇත්තම කතාව ගෑණු ගැන කතා කලාම..

    රත්තරං අයියයි තනුජක අයියයි දෙන්නම කියනවනං අනිවා සීන් එක ඇත්ත වගේ ඒකියන්නෙ කෙල්ලො කොල්ලන්ගෙ ලස්සන බලන්නෙම නැද්ද?? සල්ලි විතරද බලන්නෙ???? (ෆීලිං අපරාදෙ යකූ ජිම් එකේ යකඩ කාලා හදාගත්ත ඇගයි පැක් 6යි:confused::oo::P:rofl:)
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    රත්තරං අයියයි තනුජක අයියයි දෙන්නම කියනවනං අනිවා සීන් එක ඇත්ත වගේ ඒකියන්නෙ කෙල්ලො කොල්ලන්ගෙ ලස්සන බලන්නෙම නැද්ද?? සල්ලි විතරද බලන්නෙ???? (ෆීලිං අපරාදෙ යකූ ජිම් එකේ යකඩ කාලා හදාගත්ත ඇගයි පැක් 6යි:confused::oo::P:rofl:)

    ow six pack ekai,angai ona ara bada tatte tiyana minihawa banda gaaniwa talk kereganna...:yes::yes::yes:aru salli dei ganita umba athal eka deepan..
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    :yes::yes::yes::yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    හිත හොදයි හොද නිසා බැන්දෙ කියන්නේ ගොඩක් එවුන්ගේ සිත නිවන කතා..කෙල්ලෙක් උනහම අනිවාර්යෙන් උගත්කමත් එක්කම පෙනුමක් තින්න ඕන...නමුත් රත්තරන්ට කියන්න ඕන ...ඕන තරම් ලස්සන කෙල්ලෝ ඉන්නවා සෑහෙන්න දුප්පත් එවුන් බැදලා දුක් විදින එවුන්...ගොඩක් කොල්ලොත් ඉන්නවා සල්ලි තීන ලස්සන අඩුම කෙල්ලෝ බැදපු...පාරවල්වල අපට ඕන තරම් පේන දේවල් මම කිව්වේ...කැත ලස්සන ඉතින් සාපේක්ශයි මචන්ලා...කොහොම උනත් ගෑනු හොයනකොට ඔය ඔක්කොම එක්ක චරිතෙත් බලපානවා....ප්‍රොපෝසල් බලපන්කෝ...ගොඩක්ම එවුන් අද බලන්නේ රස්සාවක් තීන ගෑනියෙක් නෙතුව වෙන දේවල් බලන උන් අඩුවේගන එන්නේ ඒ අද සමාජ රටාව නිසා...(දැන්මේ අදහසක් පමනි...විවේචන ඔබේ අදහස් බාරගනිමි);)
     

    thanujaka

    Well-known member
  • රත්තරං;21234112 said:
    මුන් හිතනවට වඩා ජීවිතේ හුගක් වෙනස් බන්.. වයස එක්ක මුන් තේරුම් ගනී

    සිරාවට බන්... ප්‍රැක්ටිකලි ජීවත්වෙලාම බලන්න ඕනෙ ඔය කතාව තේරෙන්න....
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලස්සන, උගත් සහ පොළවෙ පයගහල ඉන්න පුළුවන් ඔලුව ඉදිමිච්ච නැති කෙනෙක් බැඳගනින් .. ලස්සන වැඩක් නෑ කියල ගොඩක් අය කිව්වට සහ වයසට යනකොට ලස්සන නැති වෙනවනෙ කිව්වට, ඒ වයසට ගිය කෙනාත් අනිත් එයාගෙ වයසෙ ඉන්න අනිත් අයත් එක්ක තිබ්බම ලස්සනයි ... කැත ගෑනියෙක් බැඳගත්තොත් අනිවා අපරාදෙ කියල හිතෙයි ලොල් .. බට් කාලයක් යනකොට තේරුමක් නෑ කියල හිතෙනව .. :dull::P
     
    Last edited: