ලස්සන_බිරිඳක්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සල්ලි නං වැඩේ තියෙන්නේ ඉතිං රටේ ඉන්න ගොන්ම මොඩම තකතීරුම ලෝයර් උනත් දවසට 3000 වගේ හම්බ කරනවා.. ඉන්න අන්තිම මෝඩය උනත්.. තව මාසෙට ඔප්පු 3 4ක් ලියාගත්තම, ඔය ඇග්‍රීමන්ට් දෙක තුනක් හදාගත්තාම මාසෙට ලක්ෂ 1 හමාරක් වගේ එනවා.. ඉතිං වැඩ කරන එකෙක් නං සල්ලි තියෙනවා..

    මම නං සිවිල් නඩු කතා කරන්නෙම නෑ යාලුවන්ගේ ඒවා හිතවත් කමට කතා කරොත් ඇරෙන්න. මම කරන්නේ ක්‍රිමිනල් නඩු.. ඒත්කු කුණු මිනීමරුවෝ නං අද වෙනකන් එකෙක්වත් බේරලා නෑ මාව වදපු මගේ අම්ම පල්ල... ඒ හින්ද රෑට සනීපෙට නින්ද යනවා.. අනිත් පැත්තටම ක්‍රිමිනල් කරාම සල්ලි හොදයි..:rofl: ඒ වගේම තමයි මුළු ලෝකෙම තියෙන නිදහසම රස්සාව.

    :confused::confused:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    attachment.php

    avatar267406_309.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නං අවංකව ම බැලුවේ දේවල් දෙකයි.....
    එක- මට මේ ගෑණිත් එක්ක ජීවිතේ ඉතිරි කාලේ ඉන්න පුළුවන් ද?
    දෙක-මේ ගෑණි මගේ දරුවන් ගේ අම්ම වෙන්න සුදුසු ද?

    wadagathma point ekak. lassanen oka cover wenne naha.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;21234116 said:

    තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න බැරිව හිත හදාගන්න එක සාර්තක වෙයි ටික කාලෙකට...

    Lol...
    Personality ekak mokatada bn Lassana ganiyek ganna. Ubama kiwwa wage salli thiyanawa nam ganu ona ekek ekka ei. :rolleyes:
     

    SLmachan

    Member
    Jan 20, 2017
    17
    3
    0
    Umbe nona lassana madi neda umbata. Ahema hithanna epa mcn lassana kiyana de nethi wenawa. Eka wayasata yanna yanna adu wenawa. Hith wala bendima thiyaganin ekai mcn watinne.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං අයියයි තනුජක අයියයි දෙන්නම කියනවනං අනිවා සීන් එක ඇත්ත වගේ ඒකියන්නෙ කෙල්ලො කොල්ලන්ගෙ ලස්සන බලන්නෙම නැද්ද?? සල්ලි විතරද බලන්නෙ???? (ෆීලිං අපරාදෙ යකූ ජිම් එකේ යකඩ කාලා හදාගත්ත ඇගයි පැක් 6යි:confused::oo::P:rofl:)

    :P
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකිට සාපේක්ෂකව බැලුවොත් නං ඔය ඕනතරං ඉන්නෙ ලංකාවේ ජනප්‍රිය චරිත වලින් උදාහරණ ඕනෙනං සජානා වනිගසූරිය:love::love:, ශලනි තාරකා, වගේ ඕකිට වඩා ලස්සන නිලියො කොච්චර ඉන්නවද?? වෙන එකක් තියා මගෙ කෑල්ල ලස්සනයි බං ඕකිට වඩා:P:P(අතිශෝක්තියක් හෝ පොර ටෝකක් නොවේ:P::rofl:)

    සජානා වනිගසූරිය .. my favorite type.. :love:
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මම කැමති natural ලස්සණ ඇගක් තියෙන wife කෙනෙකුට විශේෂයෙන් මුහුණ, තොල්, පියයුරු, කකුල් දෙක, යෝනිය එතකොට ගොඩක් feeling ඇතිවෙනවා
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම නම් මධ්‍යස්ථයි.මල්ටිරෝල් කැරැක්ටර් එකක් තමයි බලාපොරොත්තුව.වෙන්ඩ පොෂ් බොරු ෂෝ කෑලි නම් මට දිරවන්නෙම නෑ.