සල්ලි නං වැඩේ තියෙන්නේ ඉතිං රටේ ඉන්න ගොන්ම මොඩම තකතීරුම ලෝයර් උනත් දවසට 3000 වගේ හම්බ කරනවා.. ඉන්න අන්තිම මෝඩය උනත්.. තව මාසෙට ඔප්පු 3 4ක් ලියාගත්තම, ඔය ඇග්රීමන්ට් දෙක තුනක් හදාගත්තාම මාසෙට ලක්ෂ 1 හමාරක් වගේ එනවා.. ඉතිං වැඩ කරන එකෙක් නං සල්ලි තියෙනවා..
මම නං සිවිල් නඩු කතා කරන්නෙම නෑ යාලුවන්ගේ ඒවා හිතවත් කමට කතා කරොත් ඇරෙන්න. මම කරන්නේ ක්රිමිනල් නඩු.. ඒත්කු කුණු මිනීමරුවෝ නං අද වෙනකන් එකෙක්වත් බේරලා නෑ මාව වදපු මගේ අම්ම පල්ල... ඒ හින්ද රෑට සනීපෙට නින්ද යනවා.. අනිත් පැත්තටම ක්රිමිනල් කරාම සල්ලි හොදයි..ඒ වගේම තමයි මුළු ලෝකෙම තියෙන නිදහසම රස්සාව.


ඒ වගේම තමයි 
)







