ලස්සන_බිරිඳක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ."

    මේක වැරදියි සහෝ. ලස්සන කියන දේ සාපේක්ෂ දෙයක්. එක්කෙනෙකුට ලස්සන එකක් තව එක්කෙනුකුට ලස්සන නොවෙන්න පුළුවන්. නිවැරදි වචනය තමයි ආකර්ෂණය. අපි සත්වයෙක් විදියට ගැහැනුන් කෙරේ ආකර්ශනයක් තියෙන්න ඕනේ. එක විවාහ ජීවිතයට අවශ්‍ය දෙයක්.
    බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම වැදගත්. එකෙක් කතා දෙකක් නැහැ. එත් ගැහැණු දැක්කහම ආකර්ශනයක් තියෙන්න ඕනේ (දැක්කහම පස්ස පැත්ත මිරිකන්න හරි...උම්මා එකක් දෙන්න හරි).

    ගොඩක් ඉස්සර මමත් එක්ක යාලුවෙක් වගේ හිටපු එක කෙල්ලෙක් හිටිය. ගෙදරින් හොයන දේවල් නම් ඔක්කොම තිබ්බ. කියන්න නරකක් නැහැ. එත් මට එය ගැන ආකර්ශනයක් නැහැ. මට යාලුවෙක් කිව්වා එහෙමනම් අල්ලලා දාපන් කියල. එච්චරයි.

    ආකර්ශනය, බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තියෙන ගැහැණු ඉතා දුර්ලබයි.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අවංකවම බඳින්න ඕනෙ කෑල්ලක් තමයි.ඇහැට කනට පේන එකක් නැතුව කොට්ටෙන් මූන වහලා ගහන ඒවනම් අවංකවම එපා.....,ජීවිතේ අපි ගොඩක් දේවල් කරන්නෙ හිතේ සතුටටනෙ.ගෑනි අප්සට්නම් අවංකවම කොච්චර සල්ලි තිබුනත් කොච්චර බල පුලුවන්කාරකම තිබුනත් වැඩක් නෑ.කොච්චර සල්ලි කාරයො ඉන්නවද ගෑනි පාටියකටවත් ගෙනියන්නෙ නැති,යාලුවෙක් හම්බ වෙන්න ගෙනියන්නෙ නැති.ලොකු කාර් එකක්,ලොකු ගෙයක් වගේම තව ටාර්ගට් එකක් තමයි පට්ට කෑල්ලක් බඳින එක.චරිතෙ හොඳයි,ගුණ යහපත්,හිත හොඳයි අරකයි මේකයි ඔය ඔක්කොම එන්නෙ දෙවනියට(චරිතෙ හොඳයි ඉතින් සාටර් කෑලිවල මොකද මොකෙක්වත් බලන්නෙ නෑනෙ).පලවෙනි දේ තමයි ඇහැට දකින දේ.ආතල් එකට මම කැමති උනේ ඔයාගෙ හදවතට කිව්වට අපි ස්කෑන් මැශින් නෙවෙයිනෙ මුලින්ම හදවත දකින්න.ලොවෙත් මූනට ඇඟට තමයි මුල්ම ආකර්ෂනය ඇති වෙන්නෙ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්ටර්නෙට් එකෙන් කසාද බඳින කට්ටියටනන් හිත ලස්සන කෙල්ලෙක් බඳින්න පුලුවන්..:lol:එයාලට ඉතින් හැබෑ ජීවිතේ යාලුවෝ නෑ, වැඩිය එලිපහලියට එහෙම යැවෙන්නෙත් නෑනේ..:Pසාමන්‍යෙන් යාලුවෝ නෑයෝ ආශ්‍රය කරන අයට තමයි ඉතින් පෙනුම වැදගත් වෙන්නේ..:yes:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මම නම් ආස රස්සාවක් කරන්නේ නැති ගමේ ගොඩේ කැල්ලක්.... තමන්ගේ දරුවන්ට අදෙරේ කරන.. මට ආදරේ කරන.. මට වැඩ අවුරුදු 5 කින් බාල කෙනෙක්
    සුදු ලස්සන කොන්දේ දිග එකක්
    පිරිසිඳු... හැම දාම නාන
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මට නම් ඕනේ හැම තිස්සෙම මට ඕන වෙලාවට කකුල් දෙක පළල් කරන්න ලෑස්ති බිරිදක්..
    නැත්තන් ඇති වැඩේ මොකද්ද?

    ඕන ඕන විදිහට ගහන්න පුළුවන් එකක්
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි

    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි



    Sitha_Niwana_Katha.jpg
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මට නම් ඕනේ හැම තිස්සෙම මට ඕන වෙලාවට කකුල් දෙක පළල් කරන්න ලෑස්ති බිරිදක්..
    නැත්තන් ඇති වැඩේ මොකද්ද?
    ඕන ඕන විදිහට ගහන්න පුළුවන් එකක්

    :lol::lol::lol::lol::lol:

    giphy.gif

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මට නම් ඕනේ හැම තිස්සෙම මට ඕන වෙලාවට කකුල් දෙක පළල් කරන්න ලෑස්ති බිරිදක්..
    නැත්තන් ඇති වැඩේ මොකද්ද?

    ඕන ඕන විදිහට ගහන්න පුළුවන් එකක්

    MmbJ2UK.jpg
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උඹල ඔය කොච්චර පොර ටෝක් දුන්නත් ගැනී කකුල් දෙක පළල කරේ නැතිනම් තොපි ට අතේ පිහිට තමා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    රත්තරං;21228501 said:



    ඔය හදවතේ ලස්සන ගැන කියන්නේ පෙරලුන පිට හොදයි කියල හිත හදාගන්න..:rofl::rofl::rofl: බල්ලො දෙන්නෙක් ගනින් එක බල්ලෙක් හොද කීකරුයි අහින්සකයි හැබැයි ලොන් හැලිල මල කැතයි අනික් බල්ලා පට්ට සැරයි අහු වෙච්ච එකාව කනවා ඌ ලස්සනයි. උබට ආදරේ හිතෙන්නේ මොකාටද? ඒක තමයි මිනිස් ගතිය


    සැර නැත්නම් මිරිස් වලින් වැඩක් නෑ
    අදින්නේ නැත්න්ම වාහනේකින් වැඩක් නෑ
    බොන්න බැරිනම් තේකෙන් වැඩක් නෑ
    කෑමක් උනත් කොච්චර ගුන උනත් පෙනුම නැත්නම් වැඩක් නෑ

    ඒ වගේම තමයි....

    මොන දේ තිබ්බත් ලස්සන නැත්නම් ගෑනියෙක්ගෙන් වැඩක් නෑ

    :love::love:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?




    Ube kathawa atha ...........

    Kauru mona kiwwath eka thana atha... rupe nathan agawath supiriyata hdapn gnuge

    Sex walayawath
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මෙන්න මේකට අවංකවම උත්තරයක් දියල්ලා කොල්ලො විදිහට ඔන්න කෙල්ලෙක් ඉන්නවා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන හැබැයි එයා කලුයි ඇගේ කිසි ශේප් එකක් නෑ බැරල් එකක් වගේ මහත.....(තව මේ වගේ ලිස්ට් එකක්ම දැම්ම කියලා හිතහන්කො) කොටින්ම කැතම කැත කෙල්ලෙක් උබලා කැමතිද කැත උනාට එයා පට්ටම හොද කරුණාවන්ත උගත් හොද ගෞරවණීය චරිතයක් තියන කෙල්ලෙක් නිසා එයාව කසාද බදින්න??? අවංකවම හිතට එකගව කියපල්ලා?? මගෙ නම් උත්තරේ නෑ කියන එක...ඕනම කොල්ලෙක් කැමති ලස්සන කෙල්ලෙක්ට අනිවාරෙන්ම ලස්සන උනා කියලා මෝඩ ගොන් බඩු වලට කරගහපන් කියලා නෙවෙයි කියන්නෙ බැදලා හොද ජීවිතයක් ගෙවන්නනං අනිවාරෙන් ඒ කෙල්ල හොද උගත් හොද චරිතයක් තියන කෙල්ලෙක් වෙන්නම ඕනෙ ඒකෙ කිසි තර්කයක් නෑ හැබැයි ඒත් එක්කම ලස්සන වෙන්නත් ඕන.....අද ලංකාවේ හොද චරිතයක් තියාගෙන ඉන්න උගත් කෙල්ලො ගොඩක් අඩුයි ඒ අතරෙනුත් ලස්සන කෙල්ලො ඉන්නෙ හුගාක් අඩුවෙන් ඒකයි අද කොල්ලෙක්ට බදින්න හරිහමන් කෙල්ලෙක්ව හොයාගන්න එක කළුනික හොයනවා වගේ වෙලා තියෙන්නෙ ඒ හොද උගත් චරිතයක් තියාගෙන ඉන්න කුලකයේ ඉන්න ලස්සන නැති කෙල්ලොන්ට කරන්න තියන හොදමදේ "මම මම විදිහටම ඉන්නවට කැමති....වටිනාකම තේරුම්ගන්න.....etc බුවෙක් එනකං ඕහෙ බිකවගෙන ඉන්න එක නෙවෙයි අද ලෝකෙ දියුණුයි ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් ඒ කියන්නෙ තමන් කළුනං අර ඉන්ජෙක්ෂන් එක ගහගෙන තම්බපු ඉස්සො වගේ සුදු වෙන්න හදන එක නෙවෙයි තමන්ගෙ උපතින් ලැබුණු පෙනුම පුලුවන්තරං හොද තත්වෙකට ගේන්න මහන්සි වෙන එක (උදා:- තමන් බැරල් එකක් වගේ මහතයි නං ජිම් ගිහිං වර්ක් අවුට් , ඩයට්, යෝගා වගේ දේවල් කරලා ඇගේ ශේප් එක හදාගන කලුයි නං තියන හම පැහැපත් කරගන්න.... ට්‍රයි කරන එක ....etc
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    :yes::yes::yes:
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    Lassana onema naa kiyana eka nam weradiii kiyalaii mata hithenne.... :yes::yes:
    anunta lassana neweii ,, thamanta lassanata gf gee lassanak peenna onee... :cool:
    Nathnam hugak welaawata bandata passe samaharu anek kello dihaa bala bala huullana bawak man dekalaa thiyenewaa...

    BTW i'm not married , pure observation ..... :cool:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලස්සනත් බුද්දියත් සාපේක්ෂ දේවල් ඔය විදියට හිතුවොත් කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නෑ. ලස්සන කෙල්ලෙක් බැන්දා කියමු රුපේ අවලස්සන වුනොත් උබ අතරිනවද ? බුද්ධිමත් කෙල්ලෙක් බැන්දා කියමු කෙල්ල හදිස්සියේ අසනීප වෙලා මොංගල් වුනොත් උබ අතාරිනවද? අපිට පාලනය කරන්න පුළුවන් අපේ හිත විතරයි අනිකුත් සියලුම දේවල් අපේ පාලනයෙන් තොරයි. උබේ හිත උබට පාලනය කරගන්න පුලුවන්නම් කොයි විදියේ කෙනෙක් කසාද බැන්දත් සතුටින් ඉන්න පුළුවන්


    Pattai... The best comment so far.
    100% true machan!
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලස්‍සනට හිත ගිහින් බැන්දනම් ලස්සන නැති කාලේදි එපා වෙයි ගතිගුණ බබලා බැදහන්