"ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ."
මේක වැරදියි සහෝ. ලස්සන කියන දේ සාපේක්ෂ දෙයක්. එක්කෙනෙකුට ලස්සන එකක් තව එක්කෙනුකුට ලස්සන නොවෙන්න පුළුවන්. නිවැරදි වචනය තමයි ආකර්ෂණය. අපි සත්වයෙක් විදියට ගැහැනුන් කෙරේ ආකර්ශනයක් තියෙන්න ඕනේ. එක විවාහ ජීවිතයට අවශ්‍ය දෙයක්.
බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම වැදගත්. එකෙක් කතා දෙකක් නැහැ. එත් ගැහැණු දැක්කහම ආකර්ශනයක් තියෙන්න ඕනේ (දැක්කහම පස්ස පැත්ත මිරිකන්න හරි...උම්මා එකක් දෙන්න හරි).
ගොඩක් ඉස්සර මමත් එක්ක යාලුවෙක් වගේ හිටපු එක කෙල්ලෙක් හිටිය. ගෙදරින් හොයන දේවල් නම් ඔක්කොම තිබ්බ. කියන්න නරකක් නැහැ. එත් මට එය ගැන ආකර්ශනයක් නැහැ. මට යාලුවෙක් කිව්වා එහෙමනම් අල්ලලා දාපන් කියල. එච්චරයි.
ආකර්ශනය, බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තියෙන ගැහැණු ඉතා දුර්ලබයි.

එයාලට ඉතින් හැබෑ ජීවිතේ යාලුවෝ නෑ, වැඩිය එලිපහලියට එහෙම යැවෙන්නෙත් නෑනේ..
සාමන්‍යෙන් යාලුවෝ නෑයෝ ආශ්‍රය කරන අයට තමයි ඉතින් පෙනුම වැදගත් වෙන්නේ..