ලස්සන_බිරිඳක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!



    මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:


    1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???



    2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???



    මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්



    නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.



    කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම




    :yes::yes: I too have examples for 2nd case
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo





    සහෝ මම උබට බොහොම සහෝදරත්වයෙන් යුතුව එක උපදෙසක් දෙන්නම් , බදින්න කෙල්ලෙක් තොරගන්නකොට පුළුවන්තරම් කල් අරගන හොදින් කෙල්ලව අද්‍යනය කරපන් , පොඩ්ඩක් හරි හිතට හරියන්නති දෙයක් දැනුනොත් ඕවා පස්සේ හරියයි කියලා හිතලා බදින්නනම් එපා!!!! love කරන කාලේ හරියන්නේ නැති ප්‍රශ්න කවදාවත් බැන්දට පස්සේ හරියන්නේ නෑ..... උබට කෙල්ලගේ ලස්සන ගැන හරි, පවුල් පසුබිම ගැන හරි , අද්‍යාපනය ගැනහරි දෙගිඩියාවක් තියනවනම් ඒවා හිතේ හන්ගගන බදින්න එපා ...අනිවා පස්සේ පසුතැවෙන්න වෙනවා ...බදින්න හිතට හරියන කෙල්ලෙක් නැතිනම් බදින්න එපා..... ඒක හිතට සැපයි !!

    thanks broo...oyaa kiyana kathaawa harii...eeth man kiwwe man ada samajee dakka dee...:):)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    man kalin colombo wala bank ekaka weda karee... maarama lassana girls la set 1k branch ekee hitiyee ...... ;)
    okkoma wage 23..24 wenakota benda ...1kenek wath ithuru unee naa,..... man adurana genu lamii innawaa average looking.... 30k wenna lanwelath marry karanna kenek nathuwa inna.........
    .....ethanin thamii lankawee lassana girls lata thiyena demand 1k therum gattee.....

    oyaa kiyapu kathaawa hariyatama hari...

    ලන්කාවෙ උන්ට පොල් කැල්ල වගෙ සුදු නම් එක තමයි ලස්සන , මුන බකමුනෙක්ගෙ වගෙ උනත් අවුලක් නැ එහෙම රටක් ඔයි ලන්කාව කියන්නෙ තව දෙවල් ගොඩයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    බිරිදක් කියන්නෙම කරදර ගොඩක්. ඕනේවට වඩා ලස්සන උනාම ඊට හපන්. ගෙදර තනියම තියලා යන්න බෑ. පාරක අරන් යන්න බෑ. තනියම ඉන්න එක නිදහස්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලස්සන කෙල්ලෙක්ගෙ ලස්සන පඩයක්... :yes:

    චූස් එකක් ගියා :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කොච්චර ලස්සන කෙනෙක් ලැබුණත් ඒක ඇති වුණාම තව කෙනෙක්ට හිත යනව :yes:
    ලස්සන අනුව ටොප් 10 කියල තෝරන්ඩ බෑ
    ලස්සන විවිධාකාරයි.. :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Naturaly marry karanawa kiyala deyak nane.lassana female kenek dekka hikuwa masayak dekak ita passe tawa lassana ekak dekka ekata dunna giya ehema ehema.animal world eke ehemane.api tamai mae marenakan ekakata huka huka inne:dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Naturaly marry karanawa kiyala deyak nane.lassana female kenek dekka hikuwa masayak dekak ita passe tawa lassana ekak dekka ekata dunna giya ehema ehema.animal world eke ehemane.api tamai mae marenakan ekakata huka huka inne:dull:

    Animal World eke jealousy eka nathuwa athi :yes:
     

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මචං ලස්සන කියන එක සාපේක්ෂයි . මට ලස්සන එකා උඹට ලස්සන නැහැ . අනික ගොඩක් වෙලාවට ගෑනි කොච්චර ලස්සන වුනත් මිනිහෙකුට තමන්ගේ ගෑනිට වඩා අනිත් ගෑනු ලස්සනට පේනවා . මොනව කරන්නද? ඒක තමයි හැටි. හැබැයි හිත ලස්සන ගෑනියෙක් හොයාගත්තොත් උඹගෙ ජිවිතය ලස්සන වේවි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    මචං ලස්සන කියන එක සාපේක්ෂයි . මට ලස්සන එකා උඹට ලස්සන නැහැ . අනික ගොඩක් වෙලාවට ගෑනි කොච්චර ලස්සන වුනත් මිනිහෙකුට තමන්ගේ ගෑනිට වඩා අනිත් ගෑනු ලස්සනට පේනවා . මොනව කරන්නද? ඒක තමයි හැටි. හැබැයි හිත ලස්සන ගෑනියෙක් හොයාගත්තොත් උඹගෙ ජිවිතය ලස්සන වේවි.

    Deepika padukone okotama lassanai bn
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලෙඩ නැති,හතිය මහන්සිය නැති හොදට සැප දෙන ,මෝල තද ,මට මහන්සියි කියලා නොකියන ගෑනියෙක් තමයි හොද .මෙන්න මේ වගේ ...ලස්සන උනාට සැප දෙන් නැත්තම් කන්නද ?:cool::cool:

    35634710_813066062226317_978908645456609280_n.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.


    කියනකොට එහෙමයි කරනකොට එහෙමයි
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට නම් ඕනේ හැම තිස්සෙම මට ඕන වෙලාවට කකුල් දෙක පළල් කරන්න ලෑස්ති බිරිදක්..
    නැත්තන් ඇති වැඩේ මොකද්ද?

    ඕන ඕන විදිහට ගහන්න පුළුවන් එකක්

    ඔබේ පැතුම ඉටුවේවා....!!
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?


    Ehema hitanna epa ban. Hoda gathi guna, rasata kemak hadanna puluwan nam echchrai.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.? :rofl:

    තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..
    :yes:
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ලෙඩ නැති,හතිය මහන්සිය නැති හොදට සැප දෙන ,මෝල තද ,මට මහන්සියි කියලා නොකියන ගෑනියෙක් තමයි හොද .මෙන්න මේ වගේ ...ලස්සන උනාට සැප දෙන් නැත්තම් කන්නද ?:cool::cool:

    35634710_813066062226317_978908645456609280_n.jpg

    people always talk from their experiences. I feel bad for you copypaste pons