මගේ මතය,
මගේ මතය,
1. ලස්සන කියන දෙය එකිනෙකාට සාපේක්ෂ වේ . සුදු උනත් කැත කෙල්ලොද, කළු උනත් ලස්සන කෙල්ලොද සිටින්නේ
ඒ නිසාවෙනි.
2. තමන් බඳින එක විරූපී කෙල්ලෙක් වෙනවාට කවුරුත් අකමැතිය. නමුත් අපි විරූපී යැයි සිතන කෙල්ලෙකුගේ සැගවුණු ලස්සනක් දැක තව එකෙක් ඒකිව බඳිනු ඇත. ඒ නිසා "අනේ ඒකීටත් කවුරු හරි ඉන්න එපයි කියා අනුකම්පාවෙන් කසාද බැදීමට වුවමනා නැත.
3. බුදු දහම සත්‍ය බව සිත බදින්න කෙල්ලෙක් තෝරා ගැනීමේදී මධ්‍යස්ත විය යුතුය. රූපය මද පමණ ප්‍රමාණවත්ය.
4. ඇයගේ රෝග ඉතිහාසය , නිරෝගී බව අද කාලයේ හැටියට එක පොරොන්දමක් විය යුතුය. නැත්නම් පඩිය අතට නොව රෝහල් වලට බැර කිරීම සුදුසු වේ. එහෙම කියා දැන් බලපොරෝතුවක් දී ඇති කෙල්ලෙක්ට ලෙඩක් තිබුනොත් පොල්ල තැබීම සුදුසු නැත. එවැනි සිත් රිදවීම් දිට්ට ධම්ම වේදනීය වේ . එය තමන්ගේ කර්ම ශක්තිය ලෙස බර ගත යුතුය.
5. මොන අදහස් තමන් අතර ගැලපුනද තමන්ගේ දෙමාපියන් , වැඩිහිටියන් , සහෝදරයින් , මිතුරන් , අසල් වාසීන්ට ලොකු ලයින් දෙන ගෑනියක් හම්බුනොත් අබ සරණය.එවිට ජීවිතයම විඳවීමක් වේ .
6. Finally . යාලුවෙක් වගේ ඉන්න පුළුවන් එකක් හොයා ගත්තොත් ගොඩය. එහෙම නොවුන කියා, කසාදෙන් ජීවිතය අවසන් කියා සිතන්නට වුවමන නැත. ගති ගුණ ඇරෙන්න ගෑනිගේ අනිත් අඩු පාඩු සේරම උබට out source කල හැක.