ලස්සන_බිරිඳක්

gaaca

Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    මගේ මතය,

    මගේ මතය,

    1. ලස්සන කියන දෙය එකිනෙකාට සාපේක්ෂ වේ . සුදු උනත් කැත කෙල්ලොද, කළු උනත් ලස්සන කෙල්ලොද සිටින්නේ
    ඒ නිසාවෙනි.
    2. තමන් බඳින එක විරූපී කෙල්ලෙක් වෙනවාට කවුරුත් අකමැතිය. නමුත් අපි විරූපී යැයි සිතන කෙල්ලෙකුගේ සැගවුණු ලස්සනක් දැක තව එකෙක් ඒකිව බඳිනු ඇත. ඒ නිසා "අනේ ඒකීටත් කවුරු හරි ඉන්න එපයි කියා අනුකම්පාවෙන් කසාද බැදීමට වුවමනා නැත.
    3. බුදු දහම සත්‍ය බව සිත බදින්න කෙල්ලෙක් තෝරා ගැනීමේදී මධ්‍යස්ත විය යුතුය. රූපය මද පමණ ප්‍රමාණවත්ය.
    4. ඇයගේ රෝග ඉතිහාසය , නිරෝගී බව අද කාලයේ හැටියට එක පොරොන්දමක් විය යුතුය. නැත්නම් පඩිය අතට නොව රෝහල් වලට බැර කිරීම සුදුසු වේ. එහෙම කියා දැන් බලපොරෝතුවක් දී ඇති කෙල්ලෙක්ට ලෙඩක් තිබුනොත් පොල්ල තැබීම සුදුසු නැත. එවැනි සිත් රිදවීම් දිට්ට ධම්ම වේදනීය වේ . එය තමන්ගේ කර්ම ශක්තිය ලෙස බර ගත යුතුය.
    5. මොන අදහස් තමන් අතර ගැලපුනද තමන්ගේ දෙමාපියන් , වැඩිහිටියන් , සහෝදරයින් , මිතුරන් , අසල් වාසීන්ට ලොකු ලයින් දෙන ගෑනියක් හම්බුනොත් අබ සරණය.එවිට ජීවිතයම විඳවීමක් වේ .
    6. Finally . යාලුවෙක් වගේ ඉන්න පුළුවන් එකක් හොයා ගත්තොත් ගොඩය. එහෙම නොවුන කියා, කසාදෙන් ජීවිතය අවසන් කියා සිතන්නට වුවමන නැත. ගති ගුණ ඇරෙන්න ගෑනිගේ අනිත් අඩු පාඩු සේරම උබට out source කල හැක.
     
    • Like
    Reactions: ehseres

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    Yes macho...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113

    ලස්සන ගෑනියෙක් කියන්නේ මුළු ජිවිත කාලෙටම නැතිනම් ඉදිරි පරම්පරවටම කරන ආයෝජනයක්!

    බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම, ඉවසිලිවන්තකම වගේ මොන බයිලා තිබුනත් වැඩක් නෑ ලස්සන නැතිනම් (හැබැයි ලස්සනම විතරක් තිබිලත් බෑ). උබට බදින්න කලින් කෙල්ලගේ රුපය ගැන මොනයම් හෝ දෙගිඩියාවක් තියනවනම් පුතෝ බදින්නනම් එපා ... උබ වයස 80 වෙදීත් ඒගැන හදවතින් විදවනවා. බිරිද ලස්සන උනහම උබේ ළමයි ලස්සන හුරතල් දරුවෝ වෙනවා. හැම දෙනාගේම ආදරය අවධානය උන්ට ලැබෙනවා. ඒක ළමයින්ගේ පුද්ගල පවුර්ශය වර්ධනයට ඉතා වැදගත්. මෙතන ඔය මොන බයිලා කීවත් කළු, උනහපුලු පැටව් වගේ ළමයින්ට බොහෝදෙනෙක්ගේ අවදානය ඇදිලා යන්නේ නෑ . නමුත් ලස්සන හුරතල් ළමයෙකුට සමාජයම ආදරෙයි. අන්න එකයි මම කිවේ "ලස්සන ගෑනියෙක් කියන්නේ ඉදිරි පරම්පරවටම කරන ආයෝජනයක්" කියලා.

    Ow yako
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?

    ලස්සන නම් බලන්නම එපා. හැබයි කැත කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නැ නේ. හැබැයි බලපන් කෙල්ලගෙ හිත හොද්ද ද කියලා. දැන් ඉන්න ගැනු ගොඩක්ම මහ නරකාදි ගැනු ඉන්නේ මගේ ගැනිත් ඇතුලුව. අනික බැදල හදා ගන්නව කියන එක තනි බොරු කතාවක්. ඔකුන් ව හදන්න බැ. මහ කෙලෙහි ගුනයක් නැති ජාතියක්. හිත හොද කෙල්ලො ඕන තරම් ඉන්නව. කොල්ලො ඔක්කොම දුවන්නේ ලස්සන පස්සේ විතරක් නිසා ගොඩක් කොල්ලො කෙලව ගන්නවා. කෙල්ලෙක් එක්ක මාසයක් විතර කතා කරද්දි මොන වගේ කෙනෙක් ද කියලා හොයා ගන්න පුලුවන්. කෙල්ල ලස්සනයි නම් අපි කැමති නැ කෙල්ලව මග ඇර ගන්න. එකයි අපි හැමොගෙම තියෙන දුර්වල කම. මටත් හොද ගුනයහපත් කෙල්ලො ගොඩක් හම්බුනා. නමුත් මමත් ලස්සන පස්සේ දුවල යකෙක්ට කර ගහලා ඉන්නේ. පොඩි කෙල්ල නැතිනම් මෙලහකටත් පුකට පයින් එකක් ගහල එලියට දාල. පොඩි කෙල්ල නිසා පට්ට විදිහට ඉවසගෙන ඉන්නවා.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මගේ මතය,

    1. ලස්සන කියන දෙය එකිනෙකාට සාපේක්ෂ වේ . සුදු උනත් කැත කෙල්ලොද, කළු උනත් ලස්සන කෙල්ලොද සිටින්නේ
    ඒ නිසාවෙනි.
    2. තමන් බඳින එක විරූපී කෙල්ලෙක් වෙනවාට කවුරුත් අකමැතිය. නමුත් අපි විරූපී යැයි සිතන කෙල්ලෙකුගේ සැගවුණු ලස්සනක් දැක තව එකෙක් ඒකිව බඳිනු ඇත. ඒ නිසා "අනේ ඒකීටත් කවුරු හරි ඉන්න එපයි කියා අනුකම්පාවෙන් කසාද බැදීමට වුවමනා නැත.
    3. බුදු දහම සත්‍ය බව සිත බදින්න කෙල්ලෙක් තෝරා ගැනීමේදී මධ්‍යස්ත විය යුතුය. රූපය මද පමණ ප්‍රමාණවත්ය.
    4. ඇයගේ රෝග ඉතිහාසය , නිරෝගී බව අද කාලයේ හැටියට එක පොරොන්දමක් විය යුතුය. නැත්නම් පඩිය අතට නොව රෝහල් වලට බැර කිරීම සුදුසු වේ. එහෙම කියා දැන් බලපොරෝතුවක් දී ඇති කෙල්ලෙක්ට ලෙඩක් තිබුනොත් පොල්ල තැබීම සුදුසු නැත. එවැනි සිත් රිදවීම් දිට්ට ධම්ම වේදනීය වේ . එය තමන්ගේ කර්ම ශක්තිය ලෙස බර ගත යුතුය.
    5. මොන අදහස් තමන් අතර ගැලපුනද තමන්ගේ දෙමාපියන් , වැඩිහිටියන් , සහෝදරයින් , මිතුරන් , අසල් වාසීන්ට ලොකු ලයින් දෙන ගෑනියක් හම්බුනොත් අබ සරණය.එවිට ජීවිතයම විඳවීමක් වේ .
    6. Finally . යාලුවෙක් වගේ ඉන්න පුළුවන් එකක් හොයා ගත්තොත් ගොඩය. එහෙම නොවුන කියා, කසාදෙන් ජීවිතය අවසන් කියා සිතන්නට වුවමන නැත. ගති ගුණ ඇරෙන්න ගෑනිගේ අනිත් අඩු පාඩු සේරම උබට out source කල හැක.

    :P
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ලස්සන නම් බලන්නම එපා. හැබයි කැත කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නැ නේ. හැබැයි බලපන් කෙල්ලගෙ හිත හොද්ද ද කියලා. දැන් ඉන්න ගැනු ගොඩක්ම මහ නරකාදි ගැනු ඉන්නේ මගේ ගැනිත් ඇතුලුව. අනික බැදල හදා ගන්නව කියන එක තනි බොරු කතාවක්. ඔකුන් ව හදන්න බැ. මහ කෙලෙහි ගුනයක් නැති ජාතියක්. හිත හොද කෙල්ලො ඕන තරම් ඉන්නව. කොල්ලො ඔක්කොම දුවන්නේ ලස්සන පස්සේ විතරක් නිසා ගොඩක් කොල්ලො කෙලව ගන්නවා. කෙල්ලෙක් එක්ක මාසයක් විතර කතා කරද්දි මොන වගේ කෙනෙක් ද කියලා හොයා ගන්න පුලුවන්. කෙල්ල ලස්සනයි නම් අපි කැමති නැ කෙල්ලව මග ඇර ගන්න. එකයි අපි හැමොගෙම තියෙන දුර්වල කම. මටත් හොද ගුනයහපත් කෙල්ලො ගොඩක් හම්බුනා. නමුත් මමත් ලස්සන පස්සේ දුවල යකෙක්ට කර ගහලා ඉන්නේ. පොඩි කෙල්ල නැතිනම් මෙලහකටත් පුකට පයින් එකක් ගහල එලියට දාල. පොඩි කෙල්ල නිසා පට්ට විදිහට ඉවසගෙන ඉන්නවා.

    oya mokek bandat antimata kela wenwa ban

    ganu okkoma ekai :lol: oka unge jathiyenma ena case ekak:shocked:

    mamanam kiyanne badinne natiwa atel eke inna oni
    habai oka terenne bandata passe :lol:
     
    • Haha
    Reactions: lasankandy
    Feb 28, 2015
    59
    9
    0

    ලස්සන ගෑනියෙක් කියන්නේ මුළු ජිවිත කාලෙටම නැතිනම් ඉදිරි පරම්පරවටම කරන ආයෝජනයක්!

    බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම, ඉවසිලිවන්තකම වගේ මොන බයිලා තිබුනත් වැඩක් නෑ ලස්සන නැතිනම් (හැබැයි ලස්සනම විතරක් තිබිලත් බෑ). උබට බදින්න කලින් කෙල්ලගේ රුපය ගැන මොනයම් හෝ දෙගිඩියාවක් තියනවනම් පුතෝ බදින්නනම් එපා ... උබ වයස 80 වෙදීත් ඒගැන හදවතින් විදවනවා. බිරිද ලස්සන උනහම උබේ ළමයි ලස්සන හුරතල් දරුවෝ වෙනවා. හැම දෙනාගේම ආදරය අවධානය උන්ට ලැබෙනවා. ඒක ළමයින්ගේ පුද්ගල පවුර්ශය වර්ධනයට ඉතා වැදගත්. මෙතන ඔය මොන බයිලා කීවත් කළු, උනහපුලු පැටව් වගේ ළමයින්ට බොහෝදෙනෙක්ගේ අවදානය ඇදිලා යන්නේ නෑ . නමුත් ලස්සන හුරතල් ළමයෙකුට සමාජයම ආදරෙයි. අන්න එකයි මම කිවේ "ලස්සන ගෑනියෙක් කියන්නේ ඉදිරි පරම්පරවටම කරන ආයෝජනයක්" කියලා.

    minissu decision ganna krama dekak thiyenawa.
    1. molaya pawichchi nokara impulse eken
    2. molaya pawichchi karala hithala balala

    1 krameta me kathawa hari. eth godak ewun 2 krameta thama karanne.
    mokada lankawe genunta lamai dennek hambunama ithin 40+ look ekak enawa. lassana ikmanata adu wenawa... eeta passe ithin wedak ne. eth education wage anith dewal ehema wenne ne.

    eth ithin mewa eka ekkenaage personal choice eka.
     
    cute devil

    Junior member
  • May 1, 2016
    71
    8
    8
    මමත් දැන් බඳින්නම හිතන් කෙල්ලෙක් කරනවා , මාත් එක්ක බැලුවම යාලුවෝ කියනවා පෙනුමත් එක්ක, පොඩ්ඩක් ඊට වැඩි එකකට යන්න පුලුවන් කියලා , දැන් අවුරුද්දක් විතර වෙනවා එකී පනටත් වඩා ලව් එකී ඔප්පු කරලා තියෙනවා , දවසක් රූම් ගියත් මම ඒකීගේ කන්‍යාභාවය නැති කලේ නෑ , මොකද මම එකී එක්ක ඉන්නේ ඒකිට ආදරේ කරන නිසා නෙවේ , එකී වගේ කෙල්ලෙක් ගැන හීනෙකින්වත් මට හිතා ගන්න බැරි නිසා , ඒ උනාට මට කොච්චර හිතුවත් ඒකී ගැන ආදරයක් ඇති වෙන්නෑ , උඹේ හිත පාලනය කරගන්න පුලුවන්නම් ඔය කිසිම දෙයක් අදාල නෑ ,
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    ලස්සන බිරිදක් car එකේ ඉස්සරහ සිට්එකේ තියාගන drive කරනකොට තියන හැගීම දන්නේ කීදෙනාද ??? [දැන් එහෙම කීවහම ජිවිතේ කියන්නේ ඒක නෙමේ වගේ පණ්ඩිත කතා කියන්න එපා ... මමත් ජිවිතේ කියන්නේ ඒක නෙමේ කියලා හොදට දන්නවා ...නමුත් මේක වෙන දෙයක් ]
     
    • Like
    Reactions: bladeable

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හැම තිස්සෙම අපිට තියෙන එක නෙවෙයි, නැති දේ හොඳයි කියලයි හිතෙන්නේ. ලස්සන කෙල්ලෙක් බැඳලා කටු කන කොට හිතෙනවා මොන ලබ්බක්ද කියලා. ඒ උනාට ඒකෙ ගතියක් තියනවා මචං. නැත්තන් හැම තිස්සෙම වෙන ගෑනු බල බල ඉන්න වෙන්නේ.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ඒක නම් ඇත්ත තරමක් දුරට. මගේ යාළුවෙකුත් ඉන්නවා ඔහොම.
    ගෑනු කෙනා ලස්සන නෑ . හැබැයි මූ ලස්සනයි. ගෑනුන්ට පැණි හලන එකේ ඉවරයක් නෑ
    සෙට් වෙනවාත් ඇති. කියන්නෙ නෑ.:lol:

    හැබැයි මට නම් මොක උණත් එකයි. බැදගත්ත බෙරේ ගහනවා. රණ්ඩු සරුවල් අස්සෙන්:sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මමත් දැන් බඳින්නම හිතන් කෙල්ලෙක් කරනවා , මාත් එක්ක බැලුවම යාලුවෝ කියනවා පෙනුමත් එක්ක, පොඩ්ඩක් ඊට වැඩි එකකට යන්න පුලුවන් කියලා , දැන් අවුරුද්දක් විතර වෙනවා එකී පනටත් වඩා ලව් එකී ඔප්පු කරලා තියෙනවා , දවසක් රූම් ගියත් මම ඒකීගේ කන්‍යාභාවය නැති කලේ නෑ , මොකද මම එකී එක්ක ඉන්නේ ඒකිට ආදරේ කරන නිසා නෙවේ , එකී වගේ කෙල්ලෙක් ගැන හීනෙකින්වත් මට හිතා ගන්න බැරි නිසා , ඒ උනාට මට කොච්චර හිතුවත් ඒකී ගැන ආදරයක් ඇති වෙන්නෑ , උඹේ හිත පාලනය කරගන්න පුලුවන්නම් ඔය කිසිම දෙයක් අදාල නෑ ,

    uba pettiya kaduwe nethnam aniwa kella pita gihin kada gannawa, dan kello room yannema kadaganna, uba maha gon harakeke, balapanko ubata boot eka thibbe nethnam lagadima
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Starry Night;ලස්සන බිරිදක් car එකේ ඉස්සරහ සිට්එකේ තියාගන drive කරනකොට තියන හැගීම දන්නේ කීදෙනාද ??? said:
    ඒ කතාවෙත් ඇත්තක් තියනවා බං. ;););)