ලස්‌සන මෘගයකු වූ කෲර ගැහැණිය...

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    මට හිතෙන්නෙනම් මේ කතා බොරු කියල! නිකන් රාවණා වගේ

    ehema wenna baa ne machan. nadu ahapu shakshi wage eewa thama thiyenawa. anika german wala war camps thama thiyanawa balanna. Auschwitz camp eka dan museam ekak. google karala balanna puluwan.


    https://encyclopedia.ushmm.org/cont...s did continue,in Saxony for female prisoners.

    https://en.wikipedia.org/wiki/Nazi_concentration_camps

    download (1).jpg
    download (2).jpg
    download.jpg
    images.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    වැඩ්ඩෙක්. අපිටත් ඉන්නවා ඒවගේ ජනපති කෙනෙක්. එයා පත්තර කාරයන්ට වෙඩි තිබ්බා. යාචකයන්ට ගල් වලින් කෙලිය, වතුර ඉල්ලුවම වෙඩි තිබ්බා, පත්තේරේට ලිව්වම ඇට කඩලා අතුරුදහන් කරා .
     
    • Dislike
    Reactions: sidathsaumya

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වැඩ්ඩෙක්. අපිටත් ඉන්නවා ඒවගේ ජනපති කෙනෙක්. එයා පත්තර කාරයන්ට වෙඩි තිබ්බා. යාචකයන්ට ගල් වලින් කෙලිය, වතුර ඉල්ලුවම වෙඩි තිබ්බා, පත්තේරේට ලිව්වම ඇට කඩලා අතුරුදහන් කරා .

    වධකාගාර සීන් එකේ උඩින්ම ඉන්නෙ අපේ රනිල් සර්. ඉර්මා ග්‍රීස්ව ලස්සන මෘගයා කියන අන්වර්ථ නාමයෙන් හැදින්නුව වගේ අපේ රනිල් සර්ගෙ අන්වර්ථ නාමය බටලන්දේ පිස්සු පූසා.