ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට

    ශ්‍රි ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

    ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ.

    මේ මස අවසාන සතියේ ඇරඹිමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයේ පළමු එක්දින තරගයට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ලසිත් මාලිංග සිය එක්දින තරග දිවියට සමුදිමට තීරණය කර ඇති බව සදහන්.

    ඕස්ට්‍රේලියාවේ සිටම තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවිම සදහා තමන් ජුලි මස 22 වෙනිදා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත බව දන්වා ඇත.

    ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

    http://nethnews.lk/article/68465
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් ඒක හොඳයි. තමාගෙන් වටිනාකම දන්නේ නැති රටක ඉන්නවට වඩා
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔව් ඉතින් නැත්නම් අසන්ත ඩිමෙල් වගේ ගන් කඹරයෝ අහයි කවුද ලසිත් කියන්නේ කියලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Kohomada machan PR eka ganna aththe?

    මගුලක් කතා කරවා
    උඹලා අපි වගේ එවුන්ද බන් මාලිංග

    ඌට සමහරවිට කතා කරලා PR එක දුන්නද දන්නෙත් නෑ :P:P
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Ai bn mu australia yanne lankawa epa welada puhunukaruwek wendada yanne lankawe team ekata wadak karanam iwaraine bn
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ai bn mu australia yanne lankawa epa welada puhunukaruwek wendada yanne lankawe team ekata wadak karanam iwaraine bn

    මාලිංගට captaincy එක දුන්නෙ නැත්තේ team එකේ අනික් අය අකමැති නිසානෙ. ඉතිං එහෙම team එකකට coaching කරන්න පුළුවන්ද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Kohomada machan PR eka ganna aththe?

    මගුලක් කතා කරවා
    උඹලා අපි වගේ එවුන්ද බන් මාලිංග

    ඌට සමහරවිට කතා කරලා PR එක දුන්නද දන්නෙත් නෑ :P:P

    unata hambenawa ban. salli pennana puluwan. cricket wala inna hodama bowler kenek. ehema ayata nikanma denawa

    Citizen bn ...direct government sponsor

    මන් දන්න දෙතුන් දෙනෙක් ඔසි ගියා ක්‍රිකට් වලින්. ජාතික කණ්ඩායමෙ අය නම් නෙමෙ. අපෙ ඉස්කොලෙම උන්

    තමන්ග් රටෙ හො වෙනත් රටක ෆර්ස්ට් ක්ලාස් මැච් එකක් ගැහැවොත් ඔසි වීසා එකකට එලිජබල් ව්නවා.
    වීසා එක මොකක්ද කියලා නම් මන් දන්නෙ නැහැ,

    ගිය උන් සෙට් එක ගියෙ එහෙම. ඉංග්‍රිසි මෙලො මඟුලක් බැහැ උන්ට නම් .
    O/L ෆෙල් උන්ගෙන් ගොඩක් උන් .ඉගෙන ගන්නෙ නැතුව ක්‍රිකට්ම ගාහපු උන් ඉස්කොලෙ :lol:
    මන් හිතන්නෙ ඒ වීසා කැටගරි කට අයි ඊ ටී එස් ල් අනං මනං ඔනිත් නැහැ.

    ඉතිං එක ෆර්ස්ට් ක්ලාස් මැච් කක් ගහපු උන්ට ඔසි වීසා හම්බ වෙනවා නම් ජාත්‍යන්තර මට්ටමෙ ක්‍රීඩා කරපු එකෙක්ට පී ආර් නෙමෙ සිටිසන්ෂිප් එක උනත් දෙවි .

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837

    Sports visa