ලසිත් මාලිංග නිවරදියි

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    ලසිත් මාලිංග නිවරදියි

    තිරිමාන්න සහ චන්දිලා දෙන්න 20න් 20 එකෙන් එලවපු එක හරි.මුන් දෙන්නම වැඩකට නැති බැට්ස්මන්ලා.යලට මහට රන්ස් ගහන බිංදුමාන්න බිංදුමාල් ලෙස විරුදාවලිය ලබපු මුන්ට ටෙස්ට් මැච් වන්ඩේ සහ 20 20 ඔක්කොම දෙන්න ඕනද? ඔක්කොම මැචස් 170ක් ගහපු මේ පොන්නයො දෙන්නා තවම ස්කූල් බැට්ස්මන්ලා වගේ ගහන්නේ.
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    thirmanna oneday-100
    test-25
    t-20 -25
    okkoma matches 150k gahala.
    chandimal oneday -100
    test-20
    t-20- 30 gahala
    නොදකින් මෙච්චර මැච් ගහලා තාම සංගා මහේල වගේ අයගේ අහලකවත් නෑ.සංගලා මහේලල්ල මැච් 25ක් ගහනකොට මාර ෆෝම් එකක හිටපු අය.චන්දික හතුරුසිංහ ලංකාවේ කෝච් වුනා නම් මුලින්ම මේ බල්ලො දෙන්නා ටීම් එකෙන් ගහලා පන්නනවා.මුන් එක්ක මැච් දිනන්න බෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    thirmanna oneday-100
    test-25
    t-20 -25
    okkoma matches 150k gahala.
    chandimal oneday -100
    test-20
    t-20- 30 gahala
    නොදකින් මෙච්චර මැච් ගහලා තාම සංගා මහේල වගේ අයගේ අහලකවත් නෑ.සංගලා මහේලල්ල මැච් 25ක් ගහනකොට මාර ෆෝම් එකක හිටපු අය.චන්දික හතුරුසිංහ ලංකාවේ කෝච් වුනා නම් මුලින්ම මේ බල්ලො දෙන්නා ටීම් එකෙන් ගහලා පන්නනවා.මුන් එක්ක මැච් දිනන්න බෑ.

    අනේ කොයි පටෝ. නොදන්න හුට්ටවල් නොකියා හිටපන් හාබර් එකේ කරෝල කූරියෝ ටික මුර කරගෙන. :growl::growl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බින්දු මාල් ,බිංදුමාන්නායි හරියන දෙ‍න්නෙක් නෙවෙයි තමයි .හැබැයි මාලිංගය නෙවෙයි ටිම් එක හදන්න ඇත්තේ තේරිම් කමිටුවට ඔනේ විදියට තමයි හදන්න ඇත්තේ‍.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    mamath hitanne chandimal ,thirimanna danata t20 gahanna ba kiyala..samaharavita issarata anith format wala hoda wunoth ainwa t20 chance denna ona