ලසිත් මාලිංග නිවරදියි
තිරිමාන්න සහ චන්දිලා දෙන්න 20න් 20 එකෙන් එලවපු එක හරි.මුන් දෙන්නම වැඩකට නැති බැට්ස්මන්ලා.යලට මහට රන්ස් ගහන බිංදුමාන්න බිංදුමාල් ලෙස විරුදාවලිය ලබපු මුන්ට ටෙස්ට් මැච් වන්ඩේ සහ 20 20 ඔක්කොම දෙන්න ඕනද? ඔක්කොම මැචස් 170ක් ගහපු මේ පොන්නයො දෙන්නා තවම ස්කූල් බැට්ස්මන්ලා වගේ ගහන්නේ.