ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින, T20 නායකත්වය&#

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින, T20 නායකත්වය&#

    සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වහාම ක්‍රියාත්මක වන පිරිදි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත. මේ දක්වා දිනේෂ් චන්දිමාල් එම කණ්ඩායම් දෙකේම තාවකාලික නායකයා වශයෙන් කටයුතු කළ අතර මේ අනුව චන්දිමාල් එම තනතුරින් ඉවත්වනු ඇත.

    එසේම එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇති අතර ඔහු කලක් මුළුල්ලේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ද නායකත්වය දැරීය. නවසීලන්තය සමග තරඟාවලියේ සිට මෙම පත්වීම ක්‍රියාත්මක වනු ඇති අතර 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන කණ්ඩායමේ සිදුකරන වෙනස්කම් යටතේ මෙම නායකත්වය පැවරීම් සිදුකර ඇති බව වාර්තා වේ.

    නව තේරීම් කමිටුව යටතේ ඇන්ජෙලෝ මැතිව්ස් නැවත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමට එක්කිරීමේ සූදානමක්ද පවතින බව සැලවේ. එසේම පුහුණුකාරිත්වයේදී සුවිශේෂ වෙනස්කම් කිහිපයක් පසුගිය දිනවලදී කරණු ලැබීය

    මූලාශ්‍රය - https://her.lk/latest-news/904-breaking-news-t20
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    DuXWD1fUcAAXu0S.jpg:large
    DuXWD1fUcAAXu0S.jpg:large
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හනේ මන්ද කාගේ කීමට මේවා මෙහෙම වෙනවද කියලා :angry:
    චන්දිගේ faults තියෙනවා නම් ඒවා හදන්නේ නැතුව remove කලා
    ඌ තමා දැනට ඉන්න සෙට් එකෙන් captaincy එකක් දෙන්න පුළුවන් එකා
    මාලිංග වැඩක් නෑ 2019 world cup එකෙන් පස්සේ retire වෙනව ඕකා :(
    ඊට පස්සේ ඉතින් ආයේ Mathewsට දෙයි
    මේක යන එකම රව්මක්