ලසිත් මාලිංග

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්

    1236711161malinga-L.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංග විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද(27) පෙරවරුවේ රැස්වුණු විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් කඩ කරමින් මාධ්‍යයට අදහස් දක්වා මතභේදාත්මක කරුණු ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුව වී තිබේ.

    මාලිංග අවස්ථා දෙකකදී එසේ කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා නීතිවේදී අසේල රැකව විනය කමිටුව නියෝජනය කරන අතර, එහි සභාපති ලෙස අසේල රැකව මහතා කටයුතු කරයි.

    මේ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වීම, ජාතික කණ්ඩායම සඳහා අතුරු පුහුණුකරුවෙකු පත්කිරීම, 23න් පහළ පළාත් ක්‍රිකට් තරඟාවලිය හා සිම්බාබ්වේ කණ්ඩායමෙ ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳව සකච්ඡා කිරීම සඳහා අද (27දා) රාත්‍රී 7.00ට විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ
    :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාණ්ඩුවෙ ඉන්න ගොන්නුන්ට අමු කැවිල...මුන් හැමතැනම නැති ප්‍රශ්න ඇති කරගන්නව...දොස්තරල..සිසුන්..වෘතීය සමිති..ක්‍රීඩකයො...හාමුදුරුවරු...වෙන එකක් තියා පන්සලේ පිo පෙට්ටිය එක්කත් නැති ප්‍රශ්න හදාගන්නව....මොකක්ද මුන්ට මේ වෙලා තියෙන්නෙ?????
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල.....දයාසිරිය දන්නෙ නැතුව ඇති,
    වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්‍රියම මනුස්සය මාලිංග කියල...
    ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල...
    ඕනම රටක තියෙන ප්‍රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..
    රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල....
    .
    දයාසිරි කියන්නෙ කව්ද....
    කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා...වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා...මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා...දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව "අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ " කියල....දෙරණට ගිහිල්ල හරීන් ප්‍රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එහෙක ගහ ගත්තා...දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව.....
    දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.
     
    • Like
    Reactions: ehseres

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :yes::yes::(
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රිලාසිරි මේ සැරේ නම් ඇනගත්තා ලස්සනට එක්කෝ ලංකාවේ ක්‍රිකට් නැතිවෙයි නැත්නම් රිලාසිරි නැති වෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113

    දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.

    ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජනතාව වන අපි වෙන රටකට ගිහාම තියා අපේ රටේ හිටියත් අපේ චන්දෙන් පත්වෙච්ච ඇමැතිවරු වත් අපිව බල්ලෝ තරං වත් ගණන් ගන්නේ නෑනේ :lol: ඉතිං බල්ලො වගේ බලං ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ :lol:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මේ පාණ්ඩුවෙ ඉන්න ගොන්නුන්ට අමු කැවිල...මුන් හැමතැනම නැති ප්‍රශ්න ඇති කරගන්නව...දොස්තරල..සිසුන්..වෘතීය සමිති..ක්‍රීඩකයො...හාමුදුරුවරු...වෙන එකක් තියා පන්සලේ පිo පෙට්ටිය එක්කත් නැති ප්‍රශ්න හදාගන්නව....මොකක්ද මුන්ට මේ වෙලා තියෙන්නෙ?????

    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල.....දයාසිරිය දන්නෙ නැතුව ඇති,
    වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්‍රියම මනුස්සය මාලිංග කියල...
    ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල...
    ඕනම රටක තියෙන ප්‍රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..
    රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල....
    .
    දයාසිරි කියන්නෙ කව්ද....
    කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා...වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා...මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා...දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව "අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ " කියල....දෙරණට ගිහිල්ල හරීන් ප්‍රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එහෙක ගහ ගත්තා...දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව.....
    දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.

    ලෙසටම පවසා ඇත
    මේක දයාසිරි දකීවා
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    :yes::yes::yes::yes::yes:
    මේ පාණ්ඩුවෙ ඉන්න ගොන්නුන්ට අමු කැවිල...මුන් හැමතැනම නැති ප්‍රශ්න ඇති කරගන්නව...දොස්තරල..සිසුන්..වෘතීය සමිති..ක්‍රීඩකයො...හාමුදුරුවරු...වෙන එකක් තියා පන්සලේ පිo පෙට්ටිය එක්කත් නැති ප්‍රශ්න හදාගන්නව....මොකක්ද මුන්ට මේ වෙලා තියෙන්නෙ?????
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල.....දයාසිරිය දන්නෙ නැතුව ඇති,
    වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්‍රියම මනුස්සය මාලිංග කියල...
    ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල...
    ඕනම රටක තියෙන ප්‍රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..
    රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල....
    .
    දයාසිරි කියන්නෙ කව්ද....
    කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා...වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා...මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා...දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව "අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ " කියල....දෙරණට ගිහිල්ල හරීන් ප්‍රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එහෙක ගහ ගත්තා...දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව.....
    දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුහන්...ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ....අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි...වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.

    :yes: :yes: :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113

    ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජනතාව වන අපි වෙන රටකට ගිහාම තියා අපේ රටේ හිටියත් අපේ චන්දෙන් පත්වෙච්ච ඇමැතිවරු වත් අපිව බල්ලෝ තරං වත් ගණන් ගන්නේ නෑනේ :lol: ඉතිං බල්ලො වගේ බලං ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ :lol:

    අපේ මිනිස්සු මුන්ට ගරු කරනවා වැඩියි බන්, එකයි මුන් මෙච්චර ඉදිමිලා ඉන්නේ.;););)