Kumanthranayak :P
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Feb 24, 2011 #82 අද දින නෙත් fm වැඩසටහනට කරුණු දක්වූ ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද දෙවියන් පවසා ඇත්තේ haka haka
අද දින නෙත් fm වැඩසටහනට කරුණු දක්වූ ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද දෙවියන් පවසා ඇත්තේ haka haka
chandima3010 Well-known member Jul 6, 2007 5,923 196 63 Kurunegala Feb 24, 2011 #86 meka attak wela oi Sri Lanka bans ‘violent’ World Cup song http://www.adaderana.lk/news.php?nid=12040
meka attak wela oi Sri Lanka bans ‘violent’ World Cup song http://www.adaderana.lk/news.php?nid=12040
MorningAfterDark Well-known member Feb 22, 2011 2,175 648 113 The Land of The Dark Feb 24, 2011 #87 Ela Ela Machan
sathsara456 Member Nov 3, 2008 5,022 107 0 Feb 24, 2011 #88 maaxxaaaaaa kiyawanakota hithenawa siraamada may kiyala......
Malith Sanka Niwan Sapa Labewa - RIP Sep 20, 2008 1,076 84 0 37 irc.Station51.net Feb 24, 2011 #89 ඇත්තටම මේ සින්දුව නම් අන්තිම චාටර්. හැමෝම පොඩ්ඩක් අහල බලන්න අනිත් සිංදු දෙකත්(හිංදි සහ බංගලාදේශ්). මෙන්න ඒ සිංදු දෙක. මේ වගේ සිංදුවක ජාතික අභිමානය කියන දේ පොඩ්ඩක් හරි තියෙන්න ඕන. ඒත් මේකෙ තියෙන්නේ නිකම්ම නිකන් හිස් වචන ටිකක් විතරයි. ඉතින් මේක තමයි මගෙ අදහස.
ඇත්තටම මේ සින්දුව නම් අන්තිම චාටර්. හැමෝම පොඩ්ඩක් අහල බලන්න අනිත් සිංදු දෙකත්(හිංදි සහ බංගලාදේශ්). මෙන්න ඒ සිංදු දෙක. මේ වගේ සිංදුවක ජාතික අභිමානය කියන දේ පොඩ්ඩක් හරි තියෙන්න ඕන. ඒත් මේකෙ තියෙන්නේ නිකම්ම නිකන් හිස් වචන ටිකක් විතරයි. ඉතින් මේක තමයි මගෙ අදහස.
load king Well-known member May 3, 2010 4,799 1,036 113 nugegoda Feb 24, 2011 #96 meka gaththa blog eka dapan naththam awith kaagahawi blog eke aithikaraya ath dakiimen pawasana bawa salakanna
meka gaththa blog eka dapan naththam awith kaagahawi blog eke aithikaraya ath dakiimen pawasana bawa salakanna
swasthika77 Well-known member Jul 26, 2007 1,222 71 48 Some where alone...... Feb 24, 2011 #98 ela ela Maxaaaaaaaaaaa
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Feb 24, 2011 #100 ඇමරිකානු තානාපති පවසා ඇත්තේ ලහිරු, උතුරු කොරියානු ඔත්තු කරුවෙක් බවයි. ඉන්ගලන්තයේ මහා රැජිනද මේ ගීතයේ “එන්න එන්න එංගලන්ත මාලිගාවේ උළු හොල්ලන්න” යන පද පෙළ ඇසීමෙන් පසු හර්දාබාදයකට ගොදුරු වුන බව ආරංචි මාර්ග පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මැදමුලන චින්තනයෙන් කිසිම බෝලයකට මහුමක් තියා අතක් තැබීමටවත් තමන් ඉඩ නොදෙන බවයි. තවුතිසාවේ සියලුම ජනෙල් දැවමය කිරීමට නීති සම්මත කරගන ඇති බවත්, බෝල අවොත් අයෙත් ඒවා නොලැබෙන බවත් තවුතිසානු ආරංචි මාර්ග ඔහුට අනුව පවසා ඇත. රෙප්+++
ඇමරිකානු තානාපති පවසා ඇත්තේ ලහිරු, උතුරු කොරියානු ඔත්තු කරුවෙක් බවයි. ඉන්ගලන්තයේ මහා රැජිනද මේ ගීතයේ “එන්න එන්න එංගලන්ත මාලිගාවේ උළු හොල්ලන්න” යන පද පෙළ ඇසීමෙන් පසු හර්දාබාදයකට ගොදුරු වුන බව ආරංචි මාර්ග පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මැදමුලන චින්තනයෙන් කිසිම බෝලයකට මහුමක් තියා අතක් තැබීමටවත් තමන් ඉඩ නොදෙන බවයි. තවුතිසාවේ සියලුම ජනෙල් දැවමය කිරීමට නීති සම්මත කරගන ඇති බවත්, බෝල අවොත් අයෙත් ඒවා නොලැබෙන බවත් තවුතිසානු ආරංචි මාර්ග ඔහුට අනුව පවසා ඇත. රෙප්+++