ලහිරුගේ ක්‍රිකට් ගීතය කුමන්ත්‍රණයක් ද ?

Mozilla

Well-known member
  • අද දින නෙත් fm වැඩසටහනට කරුණු දක්වූ ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද දෙවියන් පවසා ඇත්තේ

    haka haka
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    ඇත්තටම මේ සින්දුව නම් අන්තිම චාටර්. හැමෝම පොඩ්ඩක් අහල බලන්න අනිත් සිංදු දෙකත්(හිංදි සහ බංගලාදේශ්). මෙන්න ඒ සිංදු දෙක.
    මේ වගේ සිංදුවක ජාතික අභිමානය කියන දේ පොඩ්ඩක් හරි තියෙන්න ඕන. ඒත් මේකෙ තියෙන්නේ නිකම්ම නිකන් හිස් වචන ටිකක් විතරයි.
    ඉතින් මේක තමයි මගෙ අදහස.:yes::yes::yes:
     
    ඇමරිකානු තානාපති පවසා ඇත්තේ
    ලහිරු, උතුරු කොරියානු ඔත්තු කරුවෙක් බවයි.

    ඉන්ගලන්තයේ මහා රැජිනද මේ ගීතයේ “එන්න එන්න එංගලන්ත මාලිගාවේ උළු හොල්ලන්න” යන පද පෙළ ඇසීමෙන් පසු හර්දාබාදයකට ගොදුරු වුන බව ආරංචි මාර්ග පවසයි.

    රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ
    මැදමුලන චින්තනයෙන් කිසිම බෝලයකට මහුමක් තියා අතක් තැබීමටවත් තමන් ඉඩ නොදෙන බවයි.


    තවුතිසාවේ සියලුම ජනෙල් දැවමය කිරීමට නීති සම්මත කරගන ඇති බවත්, බෝල අවොත් අයෙත් ඒවා නොලැබෙන බවත් තවුතිසානු ආරංචි මාර්ග ඔහුට අනුව පවසා ඇත.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    රෙප්+++