ලහිරුගේ ක්‍රිකට් ගීතය කුමන්ත්‍රණයක් ද ?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද දින නෙත් fm වැඩසටහනට කරුණු දක්වූ ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද දෙවියන් පවසා ඇත්තේ ලහිරු ගේ ගීතයෙන් තවුතිසාවත් කලබලයට පත්ව ඇති බවයි. ලහිරුගේ ගීතයේ අවසන් පද පෙලෙන් කියවෙන්නේ, “තවුතිසාවේ ජනෙල් වලට බෝල වදින්නේ” යනුවෙනි. තවුතිසාවේ සියලුම ජනෙල් දැවමය කිරීමට නීති සම්මත කරගන ඇති බවත්, බෝල අවොත් අයෙත් ඒවා නොලැබෙන බවත් තවුතිසානු ආරංචි මාර්ග ඔහුට අනුව පවසා ඇත.
    :lol::lol::lol:

    ඔන්න අර හොන්ද්ෆා වැඩ වලට දෙන එව්වා දුන්න :පී
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ අතර,
    කැන්ගරුන්ට එන්න කියමු බජරි කවන්න යැයි ආරාධනා කිරීම හේතුවෙන්
    ලංකාවේ බජරි වවන්නන්ගේ සංගමය දැඩි අප්‍රසාදයක් පල කර සිටින අතර ඊට සමගාමීව කෘෂිකර්ම ඇමති පාථලී චම්පික මහතා
    විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ
    ලංකාවේ දැඩි බජරි හිගයක් ඇති විය හැකි බවයි.
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මේ අතර,
    කැන්ගරුන්ට එන්න කියමු බජරි කවන්න යැයි ආරාධනා කිරීම හේතුවෙන්
    ලංකාවේ බජරි වවන්නන්ගේ සංගමය දැඩි අප්‍රසාදයක් පල කර සිටින අතර ඊට සමගාමීව කෘෂිකර්ම ඇමති පාථලී චම්පික මහතා
    විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ
    ලංකාවේ දැඩි බජරි හිගයක් ඇති විය හැකි බවයි.

    patta :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    pissi korayi banz:lol:
    rep+
    jayawewa
    11.gif
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    onna kiwwa GON kathawak:rolleyes:
    ubatai mama ketiyen dapu cmnt eka me tred ekata adalawa therum ganna beri tharam gon molayak tiyenne ,mama kiwwe de ubata therune nehe ne,mama kiwwe oya song eke lyrics walin wena ratawalata shot ekak wadinna liyala tiyenne, eka ehema una kiyala wereddak ne api wc eka dinnanna oneth unta gahala,eka nisa api songs hadanawanam eken nikan apiwa witarak pumbala lyrics liyana ewata wada anith peththataath wadinna liyana one,

    me tred eke tiyene ekai anith ratawalata apahasa wena widiya lyrics liyala tiye kiyala mama kiwwe oita wada rap,and godak songs,films wage dewalin aagam walata,ratawal walata,persnalyty walata darunu widiyata gahala tiye ehema eke me songs eka ewa ekka beluwama honda wedi meka loketama hadapu song ekak newei ape lankawe unta therenna hadapu ekak api katha wenneth 'anith ratawalata gahanna one' me widiyata anith ratawal paradinna one 'wage dewal thama ape hithey tiyenne nethywa apita kelaweyan kiyala newei

    oita wada indian karayo public eke anith ratawal baldu karala katha karanawa,songs gahanawa,tv program karanawa,

    oka therennethy thoththa babala tikak kiyanawa meka apahasa karana song ekak kiyala meke dicipln 1k tiyena one kiyala ewage unta tiyenne oka gena nohitha unta adala songs ahala paduwe inna kohoma try kalath owa loke wena dewal eka nethy wenne,mama hithanawa ubata denwath theruna kiyala mama kiyapu eka mage rep kapala