ලහිරු පෙරේර ඔච්චරට උඩ දාන සනුක කවුද?

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    uta fatta talent ekak thyenawa bn.. music hadarana ona knkta terenawa.. lankawata loku dyak karanna puluwan dial ekak
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    sanuka inne SLIIT eke ape year eakai..sirwawta u hoda talent eaka tiynwa bn.u freshers day ape get eke ehama live sing kala..patta gathi.bt me lahiru karapu wade nam sirwata anumatha karana ba.sanukata thwa isahrataht ene denna nathuwa lahiru uge oluwa nikanma baraka damma me kiyapu deiyin..umariya gana kiwa eaka umariyta awulk na,mokda eya sindu karala tiyene nisa..bt sanukata ehama na.mokda u thama ara wage lokuwata sindu karala nathi nisa..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සනුක කියන්නෙ වැඩ්ඩෙක් බන් , එකෙ කත කරන්න දෙයක් නැ ,අර මොකෙක්දො මුගෙ නම ඇදල කතාවක් කිව්ව කියල එකට මුගෙ වැරැද්දක් නැ, ඇත්තටම මු විතරක් නෙවෙයි තව ගොඩක් ටැලට් උන් ලන්කාවෙ ඉන්නව එත් ඉතින් තනුවට සින්දුවවත් කියාගන්න බැරි උන් සල්ලි වලට ලන්කාවෙ හිට් පොරවල්

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොද ටෑලන්ට් එකක් තියෙනවා..එකට විවාදයක් නෑහෑ,,නමුත් අමරදෙව හා සන්සන්දනය කිරිම නම් විහිලුවක්...ගිතයක් විදින්න පුලුවන්,,රසවිදින්නත් පුලුවන්,,නමුත් විදින රසවිදින හෑම ගිතයක්ම "අමරනිය" වෙන්නෙ නෑහෑ..පරම්පරා ගනනක් ගියත් ඔනෑම නව පරපුරක් විසින් අර්ත රසය හා වෑලද ගන්නා ගිත "අමරනිය" ගිත ලෙස මාගෙ මතයයි..එය අමරදෙව නෑමෑති සොදුරු මිනිසාහට උරුම දෙයක්..තවද හොටෙල් කෑලිෆොනියා සින්දුවෙ විවිදත්වයට කෑමති..නමුත් පොඩි විවෙචනයක ඈත්තෙ "සද නාවත් කමක් නෑතෙ" ගිතය මෙවෑනි හාස්ය රසය ඉස්මතු කරන අත්හදාබෑලිමකට යොමු කල එකයි..සන්ගිත් ගෙ පුතා නම් ඔහුගෙ පියාගෙ ගිතයක් මෙවෑනි අත්හදා බෑලිමකට යොමු කලා නම් ගොඩාක් හිදයි..මොක්ද "සද නාවත් කමක් නෑතෙ" සින්දුව ගොඩාක් සමාජයට යමක් තෙරුන් කර එවගෙම මිනිසුන්ගෙ ඈස් පාදපු සින්දුවක්..ගල් හිත් මොලොක් කල සමාජයට මෙහෙවරක් කල ගිතයක්
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    lahiru kiyanne mona ponsiyek da ban... Uta uge sindu wala therumak wath hariyata kiyanna dannawada???? Rs. 500 ticket ekak aran Kemadasa master ge agni opera ekak nobala Rs. 17,500 dila yani ge show balapu un inna ratak meka. Ehema eke lahirula wage music kana un gana mona kathada....

    eka machan minissunta feel wena de. kemadasage music nam echchara feel ekak ne mata yanni music tharam.

    karawila gunai kiuwata hemoma kanne nehene e wage thama :D
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සනුකයට හොඳ ටැලන්ට් එකක් තියෙනවා :yes:.ලහිරුවා ඌට උඩින් හොඳ මුණ පෙන්නලා යටින් කපනවා වගේ වැඩක් කරලා තියෙන්නෙ දැනුවත්ව හෝ නොදැනුවත්ව.මොකද දැන් මිනිස්සු සනුකයගේ වැරදි හොයන්න කියන්න ගන්නවා අමරදේව මාස්ටර් එක්ක සංසන්දනය කරපු හන්ද.:baffled:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    සනුකයට හොඳ ටැලන්ට් එකක් තියෙනවා :yes:.ලහිරුවා ඌට උඩින් හොඳ මුණ පෙන්නලා යටින් කපනවා වගේ වැඩක් කරලා තියෙන්නෙ දැනුවත්ව හෝ නොදැනුවත්ව.මොකද දැන් මිනිස්සු සනුකයගේ වැරදි හොයන්න කියන්න ගන්නවා අමරදේව මාස්ටර් එක්ක සංසන්දනය කරපු හන්ද.:baffled:

    කොහොමත් ලහිරුගේ ලොකු ලයින් එක වැඩි දැන්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    lahiruwage loku scene hinda okkoma set eka epa wuna,, koi,, mun sindu keeyak karala thyenawada,, anunge ewa kiyanawa arenda
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සනුකයට හොඳ ටැලන්ට් එකක් තියෙනවා :yes:.ලහිරුවා ඌට උඩින් හොඳ මුණ පෙන්නලා යටින් කපනවා වගේ වැඩක් කරලා තියෙන්නෙ දැනුවත්ව හෝ නොදැනුවත්ව.මොකද දැන් මිනිස්සු සනුකයගේ වැරදි හොයන්න කියන්න ගන්නවා අමරදේව මාස්ටර් එක්ක සංසන්දනය කරපු හන්ද.:baffled:

    Meka hodda marketing parak wage penne:lol:sanuka kiyana ekata talenet ekak thiyenawa,eth kohoeda mu amaradeva master lagin wath thiyana puluwannada:lol:amaradeva master ge aradhana wage song ekak kiyanna dena one oka rena hati balallan:rofl:lasiru kiyana paraya ge boru show eka witharai :angry:oya lahiruwata wada hodadata sing karana un mun bus wala dekala thiyenawa:P
     
    Last edited:

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    Maath muwa personally hondata adunanawa..... Muge live singing patta bang specially pitching... Issara qbaa eke munge band eka play kalaa... Danuth gahanawada danne NAa...play karanawanang nikamata gihin balapan... Habai lahiru ge talk Ekanang matath anumatha karanna baa...