ලහිරු පෙ‍රේරා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගුල තමා මම නම් ඔය උමාරියා කියන *සි මොන වගෙද කියලවත් දන්නෙත් නැ, දැකලත් නැ, එත් නන්දා මාලනි කියන්නෙ සි0හල සින්දුවෙ මව කියල කයන්ඩ පුලුවන්. ලහිරුට උමාරියා දෙන්ඩ ඇති ඒකයි ඔය කියවන්නෙ පව් ඉතින්.

    උඹ උමාරියව දන්නෙත් නැත්තන් දැකලත් නැත්තන් උඹට දෙන්නව කම්පෙයාර් කිරීමේ කිසිදු අයිතියක් නෑ. :lol: ලොල් ළිඳේ :rofl: මම ඉන්නෙ විශාරද නන්දා මාලනී මහත්මියගෙ පැත්තෙ උනාට ඔහොම සොන්න ටෝක් දීල අනාථ කරන්න එපා බං :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. විශාරද නන්දා මාලනී
    2. උමාරියා සිංහවංශ

    කටහඬ ආතල් උනාට විතරක් මදි.
    7.gif


    පෙරදිග සංගීතය ගැන අබ මල් රේණුවක් වත් නොදන්නා උන් සංසන්දනය කිරීමට යෑමෙන් වැළකී සිටින්න :rofl: මමත් සසඳන්න යන්නෙ නෑ.
    මොකෙක් හරි මොටයියෙක් එක්ක සංසන්දනය කරන්න යනවා කියන්නෙ මම මහා මෝඩයෙක්.:baffled:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.

    එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ව, කසුන් කල්හාරව වගේම අමරසිරි පීරිස් මහත්තයවත් අවතක්සේරැ කරලා තියෙන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: :(:(:(:(:(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගුල තමා මම නම් ඔය උමාරියා කියන වේසි මොන වගෙද කියලවත් දන්නෙත් නැ, දැකලත් නැ, එත් නන්දා මාලනි කියන්නෙ සි0හල සින්දුවෙ මව කියල කයන්ඩ පුලුවන්. ලහිරුට උමාරියා දෙන්ඩ ඇති ඒකයි ඔය කියවන්නෙ පව් ඉතින්.

    So how do you compare each other? :baffled::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආ නන්දා මාලනී නේද එහෙනම් මේකත් අහපන් පොන්ස්. අනේ පකෝ උබ දන්න මාලනි නිකන් පොර දෙන්නෙ නැතුව ඉදු උබයි උබේ බොරු ponzi scheme personalityයයි තියාගෙන.


    Mokadda dan umba kiyanna yanne..
    Umba apita balanna kiyanne visual ekada nattham song eke meaning ekada?

    :eek::eek::eek:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mehemai machan lahiru perera kiyana ekage sindu wala kisima therumak na. owa machn ona ekekta hadanna puluwan.( dan kiyanna epa mata hadanna kiyala.) ubalage oya olu gediye mole kiyala ekak thiyenawanam therum ganin. e kale minissunge sindu wala tharam therumak dan kale sindu ekakwath na. mn dakka ekek kiyala thiyenawa dan kale unge nam tikak dala un tharan fresh sindu gahana un na kiyala. nagala yana beat tikak dala sindu gahuwama ewa hoda sindu wenna bn. ape un superstar awith oya fresh sindu kiyalada dinanne. na okkoma parana sindu. ai hamaoma dannawa dan kale sindu melo therumak nathi nikan thaleta yana ewa kiyal. mn dakka oya lahiru perera mokadda oya lagadi gahapu sinduwe adumama adan dan hama thanama yanawa. uge e sinduwe melo therumak thiyenawada bn. u hithan inne dan u lankame hoda gayakayek kiyala. mehami machn mn nanda malinige, amaradwewage sindu hamathissema ahanna. habai lankawe sinduwak ahanawawanam ahanna thiyenne e wage parana minissu kiyapu sindu thama. ape lankawe kohomath panditha yaku wadi ne bn. balahan india wala un thamath parana hindi sindu walata thana denawa. dan unge sinduth beat ekata yana ewa thiyenne. ubala natanne sinduwe wachaneta nemene bn beat ekatane. ubalath sangithe tikak hari igana gathanam, kunuharapa tikak liyala hoda beat ekak ekka dammanam ubalath lahiru pererala wage hoda gayakayo bn. mu oluwa idama gatha pissek bn. umariya kiyanne mokek da bn. okita wada hodata sindu kiyana kello me lankawe siya gannan innawa. ubalath dan kale ralata gihin mun hari kiyanawa. ane manda bn. me wage pisso hari kiyanna ape kollo echaratama moda welane bn...:(:(:(:(:(
    well said macho..!!!!!!!!!!!!!
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    lahiri perera kiyanne gas ponnayek ne uge sindu wala therumawath dannath eka nanda malai kalakariniya gana monada danne higana huththa umariya uge hora baduwa wenna athi nikan sindu ahala wadak na sangithe gana danagena inna one eke adge danenna mama sangithe hodatama dannawa heshan sir kasun kalhara sir laga mama sangithe prguna kala sindu kiyannan wale kiyana unge sindu ohe ahannan wahe ahana unta hodai namuth sangithe vishwa basawak eka dannathi unne merate inne therumak nathiwa hu kiyana sangithe ahana un inna nisa aulak nathuwa athi
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    lahiri perera kiyanne gas ponnayek ne uge sindu wala therumawath dannath eka nanda malai kalakariniya gana monada danne higana huththa umariya uge hora baduwa wenna athi nikan sindu ahala wadak na sangithe gana danagena inna one eke adge danenna mama sangithe hodatama dannawa heshan sir kasun kalhara sir laga mama sangithe prguna kala sindu kiyannan wale kiyana unge sindu ohe ahannan wahe ahana unta hodai namuth sangithe vishwa basawak eka dannathi unne merate inne therumak nathiwa hu kiyana sangithe ahana un inna nisa aulak nathuwa athi

    https://www.facebook.com/photo.php?v=664115110309191

    meka ahala balapan mu anthimata kiyanawa uta wada tikak udinlu Kasun Kalhara inne :lol::lol::lol::lol: