ලහිරු පෙරේරා,ඉරාජ්,උමාරියා වගේ අයගේ singing කොහොමද කියල මියුසික් ගැන ටිකක් දුරට ඉගෙනගෙන තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා.ගොඩක් අය හිතන්නේ ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා කියලා.එත් පිටරටක ඉන්න මියුසික් හොඳට දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් අහයි මේ මොනවද කියල අලුත් අයගේ සින්දු වලට.ලෝකේ අනික් රටවල් වල නම් හොඳ singer කෙනෙක් වෙන්න නම් අනිවා LIVE සුපිරිම කියන්න ඕනේ.බොරුවට රෙකොඩින් එකකට කට හොල්ලලා බේරෙන්න බෑ.
ඊලගට ගත්තොත් ලංකාවේ හිප් හොප් ස්ටයිල් එක කියන්නේ ලංකාවට විතරක් ආවේනික එකක්.ඒවා ගිහින් වෙන රටක දාන්නත් ලැජ්ජයි..ඔරිජිනල් හිප් හොප් කියන්නේ වෙනම එකක්.කවදාවත් ඒ ස්ටයිල් එක ලංකාවෙන් එලියට එයි කියල හිතන්න අමාරුයි.එහෙම ආවත් ගොඩක් කල් යයි .ඉරාජ් වගේ කට්ටිය හිප් හොප් වලට වැඩිය පොප් සංගීතෙට බර විදිහට තමයි වැඩිපුර සින්දු හදන්නේ.මොකද ලංකාවට සෙට් වෙන නිසා.ඉතින් ලංකාවේ සින්දුවක් කියල ලහිරුගේ හරි උමාරියගේ එකක් හරි පෙන්නනවට වැඩිය පරණ අමරදේවගේ හරි නන්දා මාලිනි ගේ එකක් හරි පෙන්නුවොත් අගය කරයි

Last edited:

thopila chat karanawa iwarayak nane, hadissiyak welawaka ain une ubata kiyanna bari una. 