ලාංකිකයින් ළඟදි කල ලොකුම මෝඩකම් 5ක්. ඔබත් ක&#3

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සුපර් ඈ... මම හිතුවෙම උබ ආණ්ඩුවට බනින එක විතරයි කරන්නේ කියලා. බලපුවාම උබ සුපර් කොල්ලෙක්නේ. ඔන්න රෙප් 4ක්ම දුන්නා.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මතකද ඒ කාලෙ පාවිච්චි කරපු දත් බෙහෙත් කුඩ? මට නම මතක නෑ. කඩදාසි පෑකට් එකක අවේ. එකනම් මරු. දෑන් එවා හොයාගන්න නෑ නෙ.:no::no:
    දන්තාමුක්තද මොකක්ද එකක් නේද..???? දත් කුඩු කියලයි අපි කීවේ.... :D:D:D:D
     
    Feb 20, 2015
    588
    203
    0
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    :yes::yes: සිරා කතාව මචං
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට බන්. ලඟදි කරපු ලොකුම ගොන් කම නම් මහින්ද එළවලා පොන්න රැලක් පත් කර ගත්තු එක.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;19695531 said:
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(

    :yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    ලොකුම මෝඩකම යහපලානේ කියල හිටපු හොරුයි හිටපු වදකයෝයි පාවදෙන්නොයි ජාතියට ආදරයක් නැති අවජාතකොයෝයි කොලු කාරයොයි පත්කරගත් එක:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද රාජපක්ෂව පරද්දපු එක දාල නෑ :( :(
    ඒ තරම් මෝඩකමක් මුලු ශ්‍රී ලංකා ඉතිහාසෙම කරගෙන නෑ :no: :no: