ලාංකිකයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ශ්‍රී ලාංකිකයො විදියට අපි අනිත් රටවල් වලට වඩා විශේෂ වෙන්නෙ අැයි, ශ්‍රර්‍ ලාංකිකයෙක් වීමේ වාසි කියපල්ලා,:oo:
    (මටනම් මුකුත්් පේන්නෙ නෑ:baffled:)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Mona wasiyak da ban.visa thibbath ape passport eka dakkahama un api diha kanna wage balanne.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසය තිබීම.
    අවුරුදු 5000ක් දක්වා දිව යන රාවණා යුගය දක්වා විහිදෙන ඉතිහාසය.
    ඉන්දියාවෙන් හම්බෙච්ච බුද්ධාගම.
    අතීතයෙ ප්‍රෞඩ ජාතියක්ව පැවතීම.
    අතීතයෙ පැවති හෙළ වෙදකම.
    අතීතයෙ පැවතියායි සැළකෙන දැනුම් පද්දතිය.
    අතීතයෙ පැවති වාරි තාක්ෂණය.
    අතීතයෙ ... ඔක්කොම අතීතයෙ ඒව තමයි තියෙන්නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mona wasiyak da ban.visa thibbath ape passport eka dakkahama un api diha kanna wage balanne.
    :sorry: godak un apiwa somaliya gaanata danwa neda
    17.20 idan balapan.eka thama matanan:lol:
    Apo makeuo huttiyo. Russiya french un kochchra lsnnda bn
    https://en.wikipedia.org/wiki/Catuṣkoṭi

    systems thinking

    circular thinking

    etc
    Sinhalen kiypnko ara kiypuwa
    අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසය තිබීම.
    අවුරුදු 5000ක් දක්වා දිව යන රාවණා යුගය දක්වා විහිදෙන ඉතිහාසය.
    ඉන්දියාවෙන් හම්බෙච්ච බුද්ධාගම.
    අතීතයෙ ප්‍රෞඩ ජාතියක්ව පැවතීම.
    අතීතයෙ පැවති හෙළ වෙදකම.
    අතීතයෙ පැවතියායි සැළකෙන දැනුම් පද්දතිය.
    අතීතයෙ පැවති වාරි තාක්ෂණය.
    අතීතයෙ ... ඔක්කොම අතීතයෙ ඒව තමයි තියෙන්නෙ
    :sorry: ow bn. දොරමඩලාවෙ අරකෙ මේකෙ පම්පෝරි ගහනව විද්වත්තු කියන උන්, ජීවිත කාලෙ කරල තියෙන්නෙ කියවපු එකම විතරයි, වෙන රෙද්දක් නෑ
    1.50.15 බලපන්කො හෝල් එකේ පෙන්නද්දී ඇත්තටම බලන උන් විසිල් ගහනවා කියල පෙන්නන්න අතින් දාල :D

    :sorry: කුජීතයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Magen Qatar walin transit weddi hena prashna godak ahuwa. Wena ratawala unta mokuth na.

    තුන්වෙනි ලෝකෙ රටවල් වල උන් වෙනරටවල් වලට හිසරද වෙන වැඩ කරන හන්ද වෙන්නැති, අපිි උනත් සෝමාලියා, අප්‍රිකා ගනන් ගන්නෙ නෑනෙ
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    හැම රටකම හැම ජාතියක්ම හිතන්නේ අපි හරි විශේෂයි කියලා. අන්න ඒ් හිතීම තමා රටක දියුණුවට අවශ්‍ය. හිතලා විතරක් මදි. රටට ඒ් විශේෂත්වය ‌‌‌‌ෙගෙන ඒන්න අපි / මම කටයුතු කරන්න ඔ්න. මම/ අපි වශයෙන් ඒටට කරන්න ඔ්න ‌ෙසේවය කරන්න ඔන.

    භූගෝලිය වශයෙන් ගත්තොත් සමකාසන්න රටක් වීම. ස්වභාවික විපත් අවම වීම.
    ජෛ විවිධත්වය වැඩි අගයක් ගැනීම.
    දියුණු ශිෂ්ටාචාරයක් තිබිම.
    ශාක්ෂරතාවය වැඩි වීම.

    පාර්ලිමේනතුවේ 225 ක් සිටිම