ලාංකික තරුණයා ඝාතනය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලාංකික තරුණයා ඝාතනය

ලාංකික තරුණයාගේ ඝාතනයේ සැකකරු උසාවියේදී සමාව ඉල්ලයි


බ්‍රිතාන්‍යයේ පීසා අවහන්හලක රියදුරෙකු වශයෙන් සේවය කරමින් තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු වීමට සිහින මැවූ ලාංකික තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු උසාවියේදී වරද පිළිගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ කෂීම් අහ්මඩ් නැමැති 18 හැවිරිදි තරුණයෙකි.

ඔහු බ්‍රිතාන්‍යයේ ඩානෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙයි.

ඔහු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ තවීෂ ලකිඳු පීරිස් නැමැති ශ්‍රී ලාංකික තරුණයෙකි.

තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු ලෙස රැකියාවක් කිරීමට සිතා ශ්‍රී ලංකාවේ සිට වැඩිදුර අධ්‍යාපනයට තවීෂ 2011 වසරේදී බ්‍රිතාත්‍යයට ගොස් ඇත.

එසේ ගිය ඔහු බ්‍රිතාන්‍යයේ හලාම් සරසවියේ එම පාඨමාලාව හදාරමින් සිට තිබිණ.

එසේම ඔහු අමතර රැකියාවක් වශයෙන් ෂෙෆීල්ඩ් ප්‍රදේශයේ පීසා අවහන්හලක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් වසරේ ඔක්තෝබර් 27දා ඝාතනයට ලක්ව තිබුණි.

පපුවේ පිහි ඇනුම් තුවාල සහිතව පීසා ප්‍රවාහනය කළ වාහනය තුළම ඔහු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබිණ.

අදාළ නඩුව ඊයේ කැඳවා තිබූණි.

එම අවස්ථාවේදී මෙම ඝාතනයේ තවත් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ෂම්රාසේ කාන් (25) නැමැත්තා උසාවියේදී සිය නම පමණක් හෙළි කර ඇති අතර තමන් මෙම ඝාතනයට සම්බන්ධ නැති බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලාංකික තරුණයාගේ ඝාතනය සිදුවූ දිනම සිදුව ඇති සොරකම් සිද්ධි දෙකකට ද මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධ බවද කියැවෙයි.

නඩු විභාගය අදත් සිදු කිරීමට නියමිත අතර විත්තිකරුට දඬුවම් නියම කිරීමට ද නියමිත බව සඳහන්ය.

අද‍දෙරන

බම්පියක් නැද්ද?​
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    BUMP. මුස්ලිම් බුවෙක් නේද? කොහොමත් ඔය delivery කරන්න ගිය පැත්ත (southey) එච්චර හොඳ නැහැ. Council state එකක්.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    reason eka thamai ara muslim hukanna horakamak karala eddi lankawe kolla hitiyalu a hariye delivery eheka...
    lankawe kolla police yai kiyala uuwa marala daala...
    mu black muslim ekek wenna ona :growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අල්ලා ගාවට යවයි දැන් සුද්දෝ උව රිමාන්ඩ් එකට ගියාම
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මරන්න හේතුව මොකද්ද?

    ෆෝන් එක හොරකම් කරන්න කියලා තමා කියන්නෙ. හැබැයි මුන්ගේ බලු ජිහාඩ් වැඩක්ද කියලත් සැකයි. :oo: