ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දෙමල ජනතාවට වෙනස් කම්/ අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලලයෝයි.

    https://www.facebook.com/100005716380057/videos/961184847415386/UzpfSTEwMDAwMTQxNzQ3OTA2OToyMDI1Njg2MTQ0MTU1Mjgy/

    රියර් අද්මිරාල් සරත් වීරසේකෙර ජිනීවා මානව හිමිකම් කවුන්සලේදී කියයි .

    ගරු සභාපති තුමනි ,

    බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ සිංහල බහුතරය දෙමල සුළුතරයට අසාධාරනකම් කරනවා කියයි . නමුත් ඒ අසාධාරණය තියෙන්නේ ඔවුන් අතරමයි . උසස් කුලේ වෙල්ලාලයින් පහත් කුලේ අයට කෝවිල්, පාසල් වලට යන්න දෙන්නේ නැහැ . ඔවුන් පහත කුලේ අය සමග වතුර පොදක් බෙදා ගන්නේ නැහැ.

    1968 දී සුන්දරලිංගම් නැමැත්තෙක් ප්‍රිවි කවුන්සලයට පවා ගියේ පහත් කුලේ අයට ඔවුන්ගේ හින්දු කෝවිල් වලට යාම තහනම් කරන මෙන් ඉල්ලමිනි . පොන්නම්බලම් රාමනාතන් ලන්ඩන් නුවරට ගියා යාපනයේ කුලබේදය නීතිගත කරන්න .

    1951 දී සිංහල නායකයින් පහත් කුලේ දෙමල ජනතාවට වන අසාධාරණය වලක්වන්න සමාජ විෂමතා පනත ගෙනාවම වෙල්ලලයින් බ්‍රිතාන්‍යට ගොස් එය තහනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටිය .

    නූතන යුගයේ වෙල්ලලයින් තමන්ගේ එම බලය පවත්වාගත හැක්කේ දෙමල ජනතාවගේ ගැලවුම්කරු ලෙස පෙනීසිටීමෙන් පමණක් බව තේරුම් ගත්තා .එනිසා ඔවුන් සිංහලයින් දෙමල ජනතාවගේ පරම සතුරන් යයි පෙන්වා තමන් ඔව්න්ගේ ආරක්ෂකයින් යයි කියා සිටියා .සිංහලයින් එතරම් නරක නම් මුස්ලිම් සුළුතරය සහ 50% කට වඩා දෙමල ජනතාව සිංහල මහා ජාතිය සමග සුහද වසන්නේ කෙසේද ?

    උතුරේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සිංහලයින් සමග අවුරුදු 65ක් ජීවත්වෙලා, මහා අධිකරණයේ විනිසුරුකරුවෙක්ද වෙලා, දැන් උතුරට ගොස් කියනවා උතුරේ සිංහලයාට ජීවත්වීමේ අයිතිය නැහැ කියා . ඔහු සිංහලයින්ට එරෙහිව වෛරය පතුරුවනවා .නමුත් උතුරේ රෝහල්වල රුධිරය හිඟ වුනාම රුධිරය දෙන්න ඉදිරිපත්වන්නේ සින්හල සොල්දාදුවොයි .ඒ මන්ද, විග්නේශ්වරන් සහ ඔහුගේ වෙල්ලාල සගයින් තමන්ගේ රුධිරය පහත කුලේ දෙමල ජනතාවගේ ලේ සමග මිශ්‍ර වනවාට අකමැති නිසා .

    මේ යථාර්තය දැන්වත් ලංකාවේ දෙමල ජනතාව තේරුම් ගත යුතුයි .

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රියර් අද්මිරාල් සරත් වීරසේකර ජගත් මානව හිමිකම් සංගමයේ මහා සමුළුව අමතා නොවැම්බර් 24 වන දින කරනලද කතාව

    https://www.facebook.com/umanga.bandaraus9/videos/270272830483901/UzpfSTEwMDAwMTQxNzQ3OTA2OToyMDI1Njg4NzM0MTU1MDIz/

    මිචෙල් මැතිනියනි ඔබ කතා කල යුත්තේ අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි .

    ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි .

    ගරු සභාපතිතුමියනි ,

    ලංකාව පිළිඹදව ඔබලාගේ සමාලෝචන වාර්තා කොටි ත්‍රස්තවාදය පරාජය කල අපේ හමුදාවට විරුද්ධව පලි ගැනීමේ චේතනාවෙන් කරන ලද්දක් බවයි අප දකින්නේ . ලෝකයාට ආදර්ශයක් ලෙස ත්‍රස්තවාදීන්ට දඬුවම් කරනු වෙනුවට ඔබලා ඉලක්ක කරන්නේ උන් පරාජය කල අපේ හමුදාවයි .

    අපේ ජේෂ්ඨ යුධ හමුදා ජනරාල්වරයෙක්, රහස් පොලිසිය භාරව සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුලු නිලධාරින් රැසකට අද ඔස්ට්‍රලියාව , බ්‍රිතාන්‍ය වැනි රටවලට වීසා දෙන්නේ නැහැ .ඔවුන්ට විරුද්ධව යුධ හෝ වෙන කිසිම අපරාධ චෝදනාවක් නැහැ. නමුත් මාතෘභූමිය ආරක්ෂා කිරීමේ වරදට ඔවුන්ට දඬුවම් දෙනවා .

    ලංකාවේ මානව හිමිකම් කොමිසම, යුධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට යාමට අවශ්‍ය නිෂ්කාශන වාර්තා දීමෙන් වැලකී සිටිනවා . වීර පදක්කම් 7ක් ලබා ගෙන ඇති කර්නල් හේවගේ , යුධ හමුදා නිලදාරීන් 101 ක් සහ පොලිසේ නිලදාරීන් 11 ක් මාර්තු මාසයේ සිට වීසා ලැබිලත් යාමට නොහැකිව බලා සිටිනවා . ඔවුන් කර ඇති එකම අපරාධය ත්‍රස්තවාදය තුරන් කිරීමයි .රටකට සාමය උදා කරදුන් පුද්ගලයන්ටම එ ජා ස යේ සාමය රැකීමේ ක්‍රියාවලියට සහභාගී වීමට නොහැකි වීම හාස්‍ය ජනක හෝ පිළිකුල් සහගත හෝ නොවේද ?

    ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි .

    ත්‍රස්තවාදීන් හා සටන් කරන ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය සෙබළුන්ට අපට වගේ සලකන්නේ නැහැ .ඔබ " අපක්ෂපාති " ප්‍රතිපත්තිය කඩ කරනවා නොවේද ? ඔබ විසින් ගව්රව කලයුතු අපේ රටේ ස්වයිරීත්වයට ඔබ අපහාස කරනවා නොවේද ?

    මිචෙල් මැතිනියනි , ඔබ කියා සිටියා ඔබ සැමවිටම රජයේ කරුණු වලට සවන් දෙන බව .නමුත් කොටි ඩයස්පෝරාවේ සහ ඇමෙරිකාවේ සහයෙන් රට බෙදීමේ පොරොන්දුව මත බලයට පැමිණි වර්තමාන රජය සමග කතා කිරීමෙන් කිසිදු පලක් නැහැ . ඔබ ඔබේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාවකට සම අනුග්‍රහය දක්වනවාද ? කොහෙත්ම නැහැ . නමුත් මේ රජය කළා .ඒ නිසා ඔබ කතා කල යුත්තේ එය හෙලා දකින අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි . ස්තුතියි ! 2018-09-24
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දෙමල ජනතාවට වෙනස් කම්/ අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලලයෝයි.

    https://www.facebook.com/100005716380057/videos/961184847415386/UzpfSTEwMDAwMTQxNzQ3OTA2OToyMDI1Njg2MTQ0MTU1Mjgy/

    රියර් අද්මිරාල් සරත් වීරසේකෙර ජිනීවා මානව හිමිකම් කවුන්සලේදී කියයි .

    ගරු සභාපති තුමනි ,

    බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ සිංහල බහුතරය දෙමල සුළුතරයට අසාධාරනකම් කරනවා කියයි . නමුත් ඒ අසාධාරණය තියෙන්නේ ඔවුන් අතරමයි . උසස් කුලේ වෙල්ලාලයින් පහත් කුලේ අයට කෝවිල්, පාසල් වලට යන්න දෙන්නේ නැහැ . ඔවුන් පහත කුලේ අය සමග වතුර පොදක් බෙදා ගන්නේ නැහැ.

    1968 දී සුන්දරලිංගම් නැමැත්තෙක් ප්‍රිවි කවුන්සලයට පවා ගියේ පහත් කුලේ අයට ඔවුන්ගේ හින්දු කෝවිල් වලට යාම තහනම් කරන මෙන් ඉල්ලමිනි . පොන්නම්බලම් රාමනාතන් ලන්ඩන් නුවරට ගියා යාපනයේ කුලබේදය නීතිගත කරන්න .

    1951 දී සිංහල නායකයින් පහත් කුලේ දෙමල ජනතාවට වන අසාධාරණය වලක්වන්න සමාජ විෂමතා පනත ගෙනාවම වෙල්ලලයින් බ්‍රිතාන්‍යට ගොස් එය තහනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටිය .

    නූතන යුගයේ වෙල්ලලයින් තමන්ගේ එම බලය පවත්වාගත හැක්කේ දෙමල ජනතාවගේ ගැලවුම්කරු ලෙස පෙනීසිටීමෙන් පමණක් බව තේරුම් ගත්තා .එනිසා ඔවුන් සිංහලයින් දෙමල ජනතාවගේ පරම සතුරන් යයි පෙන්වා තමන් ඔව්න්ගේ ආරක්ෂකයින් යයි කියා සිටියා .සිංහලයින් එතරම් නරක නම් මුස්ලිම් සුළුතරය සහ 50% කට වඩා දෙමල ජනතාව සිංහල මහා ජාතිය සමග සුහද වසන්නේ කෙසේද ?

    උතුරේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සිංහලයින් සමග අවුරුදු 65ක් ජීවත්වෙලා, මහා අධිකරණයේ විනිසුරුකරුවෙක්ද වෙලා, දැන් උතුරට ගොස් කියනවා උතුරේ සිංහලයාට ජීවත්වීමේ අයිතිය නැහැ කියා . ඔහු සිංහලයින්ට එරෙහිව වෛරය පතුරුවනවා .නමුත් උතුරේ රෝහල්වල රුධිරය හිඟ වුනාම රුධිරය දෙන්න ඉදිරිපත්වන්නේ සින්හල සොල්දාදුවොයි .ඒ මන්ද, විග්නේශ්වරන් සහ ඔහුගේ වෙල්ලාල සගයින් තමන්ගේ රුධිරය පහත කුලේ දෙමල ජනතාවගේ ලේ සමග මිශ්‍ර වනවාට අකමැති නිසා .

    මේ යථාර්තය දැන්වත් ලංකාවේ දෙමල ජනතාව තේරුම් ගත යුතුයි .

    සරත් වීරසේකර ඇතුළු ලංකාවට ආදරේ ඇති අය අමාරුවෙන් තර්කයක් ගොඩනගාගෙන එනකොට මේ ආණ්ඩුවේ මොකෙක් හරි ගොං බුරුවෙක් ගොං කතාවක් කියල අර ඔක්කොම නැතිකරලා දානවා... මතකනේ අවමංගලය ගියපාර කරපු වැඩේ.....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විජාතිකයින්ට පශ්චාද්භාගය පුදන කොටි රෑකඩ අතර ඔහුනම් දැයට ආදරේ කරන නියම හෙලයෙක්....