ලාංකික_බිලියනපතියා
කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වියැති ලාංකික තරුණයා චෝදනාවන්ට පිළිතුරු දෙයි
ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට හෙෂාන් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
හෙෂාන් ද සිල්වා මහතා තවමත් 26 හැවිරිදි වියේ පසුවන ව්‍යපාරිකයකු වූවත් ඔහු මේ වන විට බිලියනපතියකු ලෙස සැලකේ. කෙන්යානු රාජ්‍යය සිය ව්‍යාපාරික මුලස්ථානය ලෙස පවත්වාගෙන යන හේෂාන් සිල්වා මහතා මේවන විට විවිධ ව්‍යාපාර රැසක නියැලී සිටි.
එසේම අමරිකාවේ විවිධ ව්‍යාපෘතීන්වල මුදල් ආයොජනය කර ඇති හෙතෙම මෙරට ආයතනයන්හී ප්‍රධානියෙකු ලෙසද කටයුතු කරයි.
(පහතින් දැක්වෙන්නේ හේෂාන් ද සිල්වා මහතා විසින් වෙඩ් අඩවියකට ලබා දී තිබූ සම්මුක සාකච්ඡාවක පරිවර්තනයකි)
සමාජජාල ඔස්සේ ඔබට එල්ලවන චෝදනා වලට ඔබ ඇයි නිහඬව ඉන්නේ?
සමාජ ජාල කියන්නේ විහිළු ලෝකයක්..ඔබ ගැන අද හොඳ කියපු අයම හෙට බැන වදින තැනක්..ඒ වගේ දේවල් වලට මම සංවේදී වැඩියි. ඒවා ගැන වැඩිය හිතන්න ගියොත් මම යන ගමනට තර්ජනයක් හින්දා මම ඒවායින් ඉවත්වෙලා ඉන්නවා..
ඔබගේ ආදායම් වල මූලාශ්‍රය මොකද්ද?
ඊජිප්තු විප්ලවයට කලින් තේ අපනයනය කිරීම තමයි මුලික ආදායම් මූලාශ්‍රය. අපි හරි ආයෝජනය සිදු කළා හරි වෙලාවට එමගින් අඩු ආදායම් ලාභී වැවිලි කරුවන්ට ඉහල මිල ගණන් වලට ලොකු වෙළඳ පොළවල් වලට විකුනන්න පුළුවන් උනා.
ඔබ ව්‍යාපාර 17,000 ක ආයෝජනය කර තිබෙනවා කියන්නේ සත්‍යක්ද?
මේක වරදවා වටහාගැනීමක්. අපිට ප්‍රධාන ව්‍යාපාර දෙකක් තියෙනවා. එක ව්‍යාපාරයක් යටතේ අපි තවත් ව්‍යාපාර 10 ක පමණ ආයෝජනය කරලා තියෙනවා.අනිත් පැත්තෙන් අපි ව්‍යාපාර දහස් ගණනක සේවා සපයලා තියෙනවා..සමහර ඒවායින් සතයක්වත් ලාභ නැහැ.
ඔබ ව්‍යාජ පුද්ගලයෙක් බව කියන පුද්ගලයන්ට ඔබ දෙන උත්තරය මොකද්ද?
මොකද්ද බොරුව? අවුරුදු 26 දී මම කළමනාකරණය කරා මගේ මුළු ජීවිතයම වැඩක් නොකර ජීවත් වෙන්න.ඒක ආශිර්වාදයක්..මිලියනපතියෙක්ද බිලියනපතියෙක් ද කියන එකේ නොවේ වැදගත් ජීවිතය ගත කරන ආකාරය. කෙන්යාවේ මිලියන 22 ක ජනගහනයක් ඉන්නවා අඩු ආදායම් ලබන.මගේ ජිවිතයේ ඉතිරි කාලය එය වඩාත් යහපත් තැනකට ගෙන එන්න වැඩකටයුතු කරනවා. ඒ හෙඩ්ලයින් වල දාගන්නවත් නැත්නම් ට්විටර් දාගන්නවත් නෙවෙයි..එක මිල මුදලින් ධනවත් කමට වඩා වටිනා හින්දා..
http://offair.nethfm.com/article/29372
කවුද බන් මූ,දන්න එකෙක් කියපන්කො,එළ වැඩකාරයෙක්නේ

Last edited:

TFS