ලාංකික_බිලියනපතියා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලාංකික_බිලියනපතියා

    කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වියැති ලාංකික තරුණයා චෝදනාවන්ට පිළිතුරු දෙයි

    ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට හෙෂාන් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

    හෙෂාන් ද සිල්වා මහතා තවමත් 26 හැවිරිදි වියේ පසුවන ව්‍යපාරිකයකු වූවත් ඔහු මේ වන විට බිලියනපතියකු ලෙස සැලකේ. කෙන්යානු රාජ්‍යය සිය ව්‍යාපාරික මුලස්ථානය ලෙස පවත්වාගෙන යන හේෂාන් සිල්වා මහතා මේවන විට විවිධ ව්‍යාපාර රැසක නියැලී සිටි.

    එසේම අමරිකාවේ විවිධ ව්‍යාපෘතීන්වල මුදල් ආයොජනය කර ඇති හෙතෙම මෙරට ආයතනයන්හී ප්‍රධානියෙකු ලෙසද කටයුතු කරයි.

    (පහතින් දැක්වෙන්නේ හේෂාන් ද සිල්වා මහතා විසින් වෙඩ් අඩවියකට ලබා දී තිබූ සම්මුක සාකච්ඡාවක පරිවර්තනයකි)

    සමාජජාල ඔස්සේ ඔබට එල්ලවන චෝදනා වලට ඔබ ඇයි නිහඬව ඉන්නේ?

    සමාජ ජාල කියන්නේ විහිළු ලෝකයක්..ඔබ ගැන අද හොඳ කියපු අයම හෙට බැන වදින තැනක්..ඒ වගේ දේවල් වලට මම සංවේදී වැඩියි. ඒවා ගැන වැඩිය හිතන්න ගියොත් මම යන ගමනට තර්ජනයක් හින්දා මම ඒවායින් ඉවත්වෙලා ඉන්නවා..

    ඔබගේ ආදායම් වල මූලාශ්‍රය මොකද්ද?

    ඊජිප්තු විප්ලවයට කලින් තේ අපනයනය කිරීම තමයි මුලික ආදායම් මූලාශ්‍රය. අපි හරි ආයෝජනය සිදු කළා හරි වෙලාවට එමගින් අඩු ආදායම් ලාභී වැවිලි කරුවන්ට ඉහල මිල ගණන් වලට ලොකු වෙළඳ පොළවල් වලට විකුනන්න පුළුවන් උනා.

    ඔබ ව්‍යාපාර 17,000 ක ආයෝජනය කර තිබෙනවා කියන්නේ සත්‍යක්ද?

    මේක වරදවා වටහාගැනීමක්. අපිට ප්‍රධාන ව්‍යාපාර දෙකක් තියෙනවා. එක ව්‍යාපාරයක් යටතේ අපි තවත් ව්‍යාපාර 10 ක පමණ ආයෝජනය කරලා තියෙනවා.අනිත් පැත්තෙන් අපි ව්‍යාපාර දහස් ගණනක සේවා සපයලා තියෙනවා..සමහර ඒවායින් සතයක්වත් ලාභ නැහැ.

    ඔබ ව්‍යාජ පුද්ගලයෙක් බව කියන පුද්ගලයන්ට ඔබ දෙන උත්තරය මොකද්ද?

    මොකද්ද බොරුව? අවුරුදු 26 දී මම කළමනාකරණය කරා මගේ මුළු ජීවිතයම වැඩක් නොකර ජීවත් වෙන්න.ඒක ආශිර්වාදයක්..මිලියනපතියෙක්ද බිලියනපතියෙක් ද කියන එකේ නොවේ වැදගත් ජීවිතය ගත කරන ආකාරය. කෙන්යාවේ මිලියන 22 ක ජනගහනයක් ඉන්නවා අඩු ආදායම් ලබන.මගේ ජිවිතයේ ඉතිරි කාලය එය වඩාත් යහපත් තැනකට ගෙන එන්න වැඩකටයුතු කරනවා. ඒ හෙඩ්ලයින් වල දාගන්නවත් නැත්නම් ට්විටර් දාගන්නවත් නෙවෙයි..එක මිල මුදලින් ධනවත් කමට වඩා වටිනා හින්දා..

    http://offair.nethfm.com/article/29372

    210.jpg

    310.jpg

    march-28-2014-event.jpg

    heshan.jpg

    කවුද බන් මූ,දන්න එකෙක් කියපන්කො,එළ වැඩකාරයෙක්නේ
     
    Last edited:
    • Like
    Reactions: djnick and BlueBat

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :shocked::shocked:

    Heshan de Silva, Kenyan

    Founder, DSGVenCap

    After dropping out from school in the United States, Heshan de Silva, 25, worked briefly for a tea exporting company owned by his parents before breaking out to start VenCap, a business that sold travel insurance bundled into long distance bus tickets. The company became profitable very quickly, grossing over $1 million in revenues within its first year and setting the pace for travel insurance for bus commuters in Kenya. He is now a venture capitalist and the founder of DSGVenCap, a company that makes seed investments in the tech, media, agribusiness and consumer industries in Kenya.

    Julie Alexander Fourie, South African

    forbes

    http://www.forbes.com/sites/mfonobongnsehe/2014/02/04/30-most-promising-young-entrepreneurs-in-africa-2014/
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ලංකාවට වැඩක් කරන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ නේද.එක අතකට ඉතින් ඒක උගේ කැමත්තනේ..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    කවුද බන් මූ,දන්න එකෙක් කියපන්කො,එළ වැඩකාරයෙක්නේ

    ඕකා මහා බොරු කාරයෙක් ! මේ උඩ තියෙන Video එක බලපල්ලා සම්පුර්ණයෙන්ම ....

    ඕකා ගැන NTV Kenya
    photo.jpg

    කියන කෙන්යාවේ තියෙන TV Channel එකේ Apr 1, 2015 ගිහපු එකක්... ඔකාගේ බොරු ගැන

    අර ලංකාවේ උදේට විනාඩි 16 යේ වැඩසටහනට රුපියල් 55000 ක් ගෙවලා හැම චැනල් එකකම වගේ ඉන්න හක්‌ගෙඩි විකුණන, පූසාරියෝ, ෆෙන්ෂුයි කාරයෝ බොරුකාරයෝ වගේ

    අර හක් ගෙඩි විකුණන එකා කියනවා ඌ බිල් ගේට්ස්ටත් උපදෙස් දුන්නා කියලා ( You tube එකේ videos වල ඇති ) තව ඉතින් මොනවද ඔය වගේ උන් ගැන කතා කරන්නේ !

    මූ කෙන්යාව කියන රටේ බොරුව හදා ගෙන හිටියේ එහෙ තියෙන PR කොම්පැනියක් හරහා පස්සේ ඒ කොම්පැනියත් මුව අතහැරියා !

    "පසු ගිය ආණ්ඩු සමයේදි වූ රෝහිත බේබි සමග සිදු කල බිලියන ගනනක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවෙයි.

    ඔහුගේ ව්‍යාපාර ආරම්බය හා එය වසර 7 ක තරම් කෙටි කාලයක් තුලදී මෙතරම් දියුණු වූයේ කෙසේද යන්න පැහැදිලි නැත. "

    අඩුම ගානේ මුගේ බිලියන ගණන් උපයන මහා වියාපාරයේ ප්‍රධාන වෙබ් සයිට් එකවත් හරියට වැඩ කරන්නේ නැහැ ! http://www.dsgvencap.com/

    මයිත්‍රී ගේ හිත මිතුරු ලාෆ් ගැස් අධිපති ඩබ්ලිව්.කේ.එච්.වැගපිටිය මහතාව ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළා ... .වැගපිටිය කියන්නේ මහින්දට උදව් කරලා කලින් රජයේ රටේ සල්ලි වලින් ඩීල් දාපු එකෙක්

    හෙෂාන් ද සිල්වාත් පත්කළේ මයිත්‍රී ඒ මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලයට. අර වෙනස ගේන්න කියලා කෑ ගහපු තුසිත හල්ලොළුවා ඉවත් කරලා

    ඔන්න ඔහොමයි මයිත්‍රී ගේ දැන් වැඩ මිනිහා හදන්නෙත් උගේ පුතාට තැන හදලා දෙන්න ඔය හේෂාන් කියන එකාව පාවිච්චි කරලා මහින්ද තමන්ගේ පුත්තුන්ගේ ධනය ඌ හරහා money laundering කරා වගේ

    මූ වෙන කවුරුවත් නෙමේ මූ පසුගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ පුතාලගේ කළු සල්ලි ආයෝජනය සදහා පාවිච්චි කරපු ඉත්තෙක් !

    මේ ආණ්ඩුවේ මයිත්‍රීත් ඉස්සරහට මහින්ද කරපු දේ කරන්න ...මූට තනතුරු දීලා හොද තැනක තියලා ( ලංකාවේ වැඩියෙන්ම හම්බ කරන රජයේ කොටස් තියෙන කොම්පැනියක් වන මොබිටෙල් එකට පත් කරලා )

    ඒ හරහා අදාළ වැඩ කර ගන්න හදන්නේ විල් ලැජ්ජයි ! ඕක තමයි අපි වෙනසට චන්දෙ දුන්නේ

    ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට මූව පත් කර තිබෙන්නේ ලගදී සුදුවීමට නියමිත මිලදී ගැනීම ගනුදෙනුව මයිත්‍රීගේ පුතාට ඕනා හැටියට කොමිස් පාරක් ගහ ගන්න ! අනිවා !

    ඔය සේරම පත්තර වලට සහ ටීවී වලට දීපු ආර්ටිකල් ඔක්කොම සල්ලි දීල අර මූව අතහැරපු PR කොම්පැනියට සල්ලි දීලා කරපුවා.

    ෆෝබ්ස් එකේ ආර්ටිකල් එකත් එහෙමයි ඒ රටේ එකෙක් ලියලා තියෙන්නේ!
     
    පුදුම වෙන්න දෙයක් නෑ පොර සිරි ලංකන් නේ..:lol::lol:
     
    thankz මචන් විස්තරේට
    මුගෙ මාර්ගෙන් ඔක්කොම ඇල්ලුවනම් ඉවරනෙ, තනතුරු දෙන්නෙ නැතිව
    තුසිත කියන්නේ මෛත්‍රිගෙම ගෝලයෙක්නේ

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ලංකාවට වැඩක් කරන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ නේද.එක අතකට ඉතින් ඒක උගේ කැමත්තනේ..

    ඌටත් වෙන්නේ අර ඇවන් ගාර්ඩ් කාරයට වෙච්චදේ.....

    :lol::lol::lol::lol::lol:

    UNP , SLFP ඔක්කොම එකයි... හොරු....
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    thankz මචන් විස්තරේට
    මුගෙ මාර්ගෙන් ඔක්කොම ඇල්ලුවනම් ඉවරනෙ, තනතුරු දෙන්නෙ නැතිව
    තුසිත කියන්නේ මෛත්‍රිගෙම ගෝලයෙක්නේ

    මේකයි මචන් ! මූ බොරු සල්ලි කාරයෙක් බවට පත් කරලා උන් වගේ උන් හරහා තමයි දේශපාලකයෝ තමන්ගේ කළු සල්ලි සුදු කරන්න වියාපාර වල ආයෝජනය කරන්නේ ...මහින්දගේ බාලම පුතාගේ සල්ලි එහාට මෙහාට කරේ මූ ...

    දැන් මයිත්‍රී මූව අල්ලන් නලවන්නේ අපේ රටකට හොදකට නෙමෙයි ! උගේ පුතාගේත් ආනගතේ සරු කරන්න රටට කෙලවලා!

    අපි ගෙවන ටෙලිකොම් මොබිටෙල් වලින් මුන් ගසා කන්න ලැස්ති වෙන්නේ

    ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට මූව පත් කර තිබෙන්නේ ලගදී සුදුවීමට නියමිත මිලදී ගැනීම ගනුදෙනුව මයිත්‍රීගේ පුතාට ඕනා හැටියට කොමිස් පාරක් ගහ ගන්න ! අනිවා !

    මුන් ඔක්කොම එකයි !
    දැන් මූ වගේ මහින්ද වටේ හිටිය ඔක්කොම ටික මේ පැත්තේ ... එතකොට මුන් ලව්වා මොනවා කරත් මහින්දත් විපක්ෂේ හැටියට සද්දේ නැහැ ! UNP එවුන්ට ආණ්ඩුව වට්ට ගන්න බැරි නිසා උනුත් සද්ද නැහැ ! මන් දැක්කා Lanka E Newsල සද්දයක් දාලා තියෙනවා ඔච්චර තමා.... මිනිස්සු පැතු වෙනස
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඌටත් වෙන්නේ අර ඇවන් ගාර්ඩ් කාරයට වෙච්චදේ.....

    :lol::lol::lol::lol::lol:

    UNP , SLFP ඔක්කොම එකයි... හොරු....

    මූ බොරු සල්ලි කාරයෙක් බවට පත් කරලා උන් වගේ උන් හරහා තමයි දේශපාලකයෝ තමන්ගේ කළු සල්ලි සුදු කරන්න වියාපාර වල ආයෝජනය කරන්නේ

    ඕකා මහා බොරු කාරයෙක් ! මේ උඩ තියෙන Video එක බලපල්ලා සම්පුර්ණයෙන්ම ....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකයි මචන් ! මූ බොරු සල්ලි කාරයෙක් බවට පත් කරලා උන් වගේ උන් හරහා තමයි දේශපාලකයෝ තමන්ගේ කළු සල්ලි සුදු කරන්න වියාපාර වල ආයෝජනය කරන්නේ ...මහින්දගේ බාලම පුතාගේ සල්ලි එහාට මෙහාට කරේ මූ ...

    දැන් මයිත්‍රී මූව අල්ලන් නලවන්නේ අපේ රටකට හොදකට නෙමෙයි ! උගේ පුතාගේත් ආනගතේ සරු කරන්න රටට කෙලවලා!

    අපි ගෙවන ටෙලිකොම් මොබිටෙල් වලින් මුන් ගසා කන්න ලැස්ති වෙන්නේ

    ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට මූව පත් කර තිබෙන්නේ ලගදී සුදුවීමට නියමිත මිලදී ගැනීම ගනුදෙනුව මයිත්‍රීගේ පුතාට ඕනා හැටියට කොමිස් පාරක් ගහ ගන්න ! අනිවා !

    මුන් ඔක්කොම එකයි !
    දැන් මූ වගේ මහින්ද වටේ හිටිය ඔක්කොම ටික මේ පැත්තේ ... එතකොට මුන් ලව්වා මොනවා කරත් මහින්දත් විපක්ෂේ හැටියට සද්දේ නැහැ ! එවුන්ට ආණ්ඩුව වාට්ට ගන්න බැරි නිසා උනුත් සද්ද නැහැ ! මන් දැක්කා ල ඒ සද්දයක් දාලා තියෙනවා ඔච්චර තමා මිනිස්සු පැතු වෙනස
    mmm.......:dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Kenya කියන්නෙ ලංකාවටත් වඩා ලාභ ශ්‍රමය ගන්න පුළුවන් රටක්. ඉතිං අඩුවට ශ්‍රමය අරගෙන ලාභ ලබන්න පුළුවන්. ඒත් මෙහෙ ඕව බැහැ.