ලාංකික_විදේශාක‍්‍රමණ

signshop

Well-known member
  • May 30, 2011
    12,189
    8,911
    113
    Dubai
    ඉතාම වැදගත් ලිපියක්. උපුටා ගත්ත තැන දාපන් මචන් අනිවාර්‍යයෙන්ම. ඊට පස්සේ රෙප් දෙන්නම්..
    මොකද මේ වගේ ලිපියක් ලියපු කෙනාට අසාධාරණයක් නොවෙන්න ඕන
    :yes:
     

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    ffe4303d19d0b45fff8b2ec629524560.jpg

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ හිටගෙන ඉන්න කෙනා.කාල තරනයක් කරලද?:)
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ffe4303d19d0b45fff8b2ec629524560.jpg

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ හිටගෙන ඉන්න කෙනා.කාල තරනයක් කරලද?:)

    උබට මෛත්‍රිපාල සිරිසේනවද පෙනුනේ... :P:P:P මට නම් පෙන්නේ චන්දිමාල් වගේ.. :lol::lol::lol:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    සින්හල යුද්ද කතාවල බොහෝවිට පෙන්නන්නේ සිංහලු සරමක් විතරක් ඇදන් යුද්ද පිටියට යන ආකාරය ...එහෙත් සැබවින්ම මේවගේ ශරීර ආවරණයක් තිබිය යුතුය් ...

    80de3a89a6f84d544eb111ffdea1f34d.jpg


    250359_170964136308821_7729058_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Saruman

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සින්හල යුද්ද කතාවල බොහෝවිට පෙන්නන්නේ සිංහලු සරමක් විතරක් ඇදන් යුද්ද පිටියට යන ආකාරය ...එහෙත් සැබවින්ම මේවගේ ශරීර ආවරණයක් තිබිය යුතුය් ...

    80de3a89a6f84d544eb111ffdea1f34d.jpg


    250359_170964136308821_7729058_n.jpg
    මේ විදිහට චිත්‍ර ඇදල තියෙන්නෙ කොහෙන් හරි මූලාශ්‍රයකින් දත්ත අරගෙනද දන්නෙ නෑ. ප්‍රසන්න වීරක්කොඩි කියන්නෙ ටිකක් අමුතු විදිහෙ කලාකාරයෙක් කියල පිළිගන්න වෙනව.
    Rep added