![]()
මෛත්රිපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ හිටගෙන ඉන්න කෙනා.කාල තරනයක් කරලද?![]()


මට නම් පෙන්නේ චන්දිමාල් වගේ.. 


මේ විදිහට චිත්ර ඇදල තියෙන්නෙ කොහෙන් හරි මූලාශ්රයකින් දත්ත අරගෙනද දන්නෙ නෑ. ප්රසන්න වීරක්කොඩි කියන්නෙ ටිකක් අමුතු විදිහෙ කලාකාරයෙක් කියල පිළිගන්න වෙනව.සින්හල යුද්ද කතාවල බොහෝවිට පෙන්නන්නේ සිංහලු සරමක් විතරක් ඇදන් යුද්ද පිටියට යන ආකාරය ...එහෙත් සැබවින්ම මේවගේ ශරීර ආවරණයක් තිබිය යුතුය් ...
![]()
![]()
ඉල්ලීම අවැසි නැත. මෙවැනි ඒවාට නොදෙන රෙප් වලින් වැඩක් ද නැත....
+22ක් දීල ඇති...