ලාංකීය කෑම බිම
ගොඩක් කල් ඉදන් දාන්න හිටපු වැදගත් යමක් කතාකරන නුලක්. කෙටියෙන් කියන්නම්.
ලංකාවේ වැඩිහිටියන්ගෙන් බහුතරය high blood pressure,cholesterol, දියවැඩියාව තියෙනවා (දිවයින පත්තරේ ඉලක්කම් එක්ක මේ ගැන ලිපි කිහිපයක විස්තර ගියා). හුගක් දෙනෙක් වාර්ෂිකව medical checkup නොකරන නිසා තමන්ට මේවා තියෙනවා කියල දන්නේ නැහැ. එහෙම නැති කෙනෙක් අද කාලේ හොයාගන්නත් අමාරුයි. මගේ දෙමව්පියන් නැද පිරිස හැමෝටම වගේ මේ තත්වයන් තියෙනවා. මේකට හේතු මොනවද?
සීයල, ආච්චිලා - කුබුරු වැඩ කරලා, එළවලු කොටුවල වැඩ කල, බර වැඩ කරන අය. ඒ ය අවුරුදු 80-90 ආයු තිබ්බ වැඩි මොකුත් ප්රශ්න නැතිව
අපේ දෙමව්පියන් - රස්සාවල් කල, දවසට km 4-6 පයින් ගිය. ගෙදර දොර වැඩ කල (ළිදෙන් වතුර අරගෙන.. රෙදි හෝදලා.... මුළු දවසෙම මහින්සිවෙලා වැඩ කරපු අය ). මේ අය 40-60 වෙනකොට ලෙඩ එනවා.
අපි - පයින් ගමන් බොහොම අඩුයි. අඩුමගානේ moterbike, bicycle එකක් වත් තියෙනවා. වැඩි මහන්සියක් නැහැ. කාල බීල ජොලියේ ඉන්නවා. අපේ අනාගතේ ?
මේකට හේතුව
(1) lack of exersice
(2) our food habit
අපි දෙවන කරණය ගැන කතා කරමු. සමහරු කියන දේ තමයි ලංකාවේ කෑම ගොඩක් ඉස්සර ඉදන් එක healthy foods කියල. එක වැරදියි. ඔය කතාව හරි අපේ සීයලට. ලොකු බත් පිගානක් දවල්ටයි, රැටයි කනවා කියල කුබුරු වැඩ කරන දවසම මහන්සිවෙලා වැඩ කරන මනුස්සයෙක්ට කිසිම ප්රස්නයක් නැහැ. අපේ ජීවන රටාව වෙනස්.
(1) බත් - අපි දවසකට කොපමණ කැලරි ප්රමාණයක් ගන්නවද? - සීනි වලට තමයි පෙරලෙන්නේ වැඩි ඒවා. කැකුළු හාල් වඩා සුදුසුයි. බත් ප්රමාණය ගැන සැලකිලිමත් වෙන්න
(2) සීනි - දවසට තේ කීයක් බොනවද? ලංකාවේ තරම් සීනි දාල තේ බොන ජාතියක් කොහේ වත් නැහැ. සීනි අඩු කරන්න. මම නම් යන්තම් හැදී බාගයක් දන්නේ. පැණිරස, බීම ජාති ගැන සැලකිලිමත් වෙන්න. sprite is as bad as coca cola (extermly high suger content)
(3) තෙල් - කෑම හදන කොට රස ගන්න තෙලින් බදිනවා. තෙල් බාවිතය පුළුවන් තරම අඩු කරන්න. non-stick බජන නම් නම් හුගක් වෙලාවට තෙල් ඕන නැහැ. ලංකාවේ හුගක් අය පටන්ගන්නෙම තෙලින් බැදලා
(3) ලුණු - මේක තමයි අංක එක blood pressure සදහන් කරන කොට. දානවා ඇතිවෙන්න ලුණු රස ගන්න. ලංකාවේ කීදෙනක් ලුණු අඩුකරගන්න උත්සහ කරනවද?
(4) butter - මේකත් කෑමවලට එකතු කරනවා. saturated /non-saturated fats/ trans-fats ගැන අපේ ගෘහනියන් කී දෙනක් දැනුවත්ද? butter තෙල් වෙනුවට high temperature බදින්න ගන්නවා (e.g. fried rice), සමහරු රස වැඩියි කියල. හනේ හපොයි
(5) සුදු පාන් - whole weat කන්න පුළුවන් තරම්.
(6) කෑම වලට දමන කිරි (e.g. අල හොද්ද) - කිරි බාවිතය අඩු කරන්න
ඔය රසවත් කෑම තියෙන receipy වල health එක ගැන සැලකිලිමත් වෙලා තියෙනවද? මම කියන්නේ ඉහත දෙවල් කන්න එපා කියල නෙවි. අවබෝදයෙන් ප්රමාණය දැනගෙන ප්රතිවිපාක දැනගෙන කන්න කියල. තමුන්ගේ කෑම පාලනය කරන්න කියල. අපේ අවාසනාවට ගැනු උදවිය ඕව ගැන සැලකිලිමත් බව ගොඩක් අඩුයි. ඉතාම කෙටියෙන් දැම්මේ. ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා. අනිත් යට බලාගන්න bump එකක් දාන්න.

Last edited: