ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    මට දැනගන්න ඕන : මිනිහෙක් ටැටූ එකක් ගැහුවම, ගෑණු ළමයෙක් කොටට ඇන්දම ඒක දැකලා ලෝකෙ තියන ලොකුම වැරැදි වලින් එකක් කරාවගේ දඟලන්නෙත් මේ පහල මධ්‍යම පන්තියේ උන්ද කියලා?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොකටද උඹල මේ පන්ති ගැන හිතන්නේ
    වාහන තිබුන ගෙවල් ඉඩකඩම් තිබුන කියල මහා ධනපතියෝ සතුටින් ඉන්නවා කියලද උඹල හිතන් ඉන්නේ??
    උන්ටත් රටේ නැති ප්‍රශ්න..
    පොඩ්ඩක් හොඳට හොයල බලහන්
    ගෙයක් හදාගෙන පොඩි වහනයක් අරං සාමාන්‍ය අදායමක් ගන්න උන් ඊට වඩා සතුටෙන් ඉන්නවා බන්..
    මිනිහෙක් අපිට වඩා හොඳ වහනයක් පදිනවා දැක්කොත් ඒකට උඹ හිතින් දුක් වෙනවා නං එතනින්ම උඹ උඹේ සතුට නැතිකරගන්නවා.. මමත් කාලයක් පිස්සු බල්ලෙක් වගේ සල්ලි හොයන්න දැඟලුව..
    එත් ඒ දුවන රේස් එකේ තේරුමක් නෑ කියල පස්සේ තේරුම් ගත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    මට දැනගන්න ඕන : මිනිහෙක් ටැටූ එකක් ගැහුවම, ගෑණු ළමයෙක් කොටට ඇන්දම ඒක දැකලා ලෝකෙ තියන ලොකුම වැරැදි වලින් එකක් කරාවගේ දඟලන්නෙත් මේ පහල මධ්‍යම පන්තියේ උන්ද කියලා?
    එකට පන්ති බෙදයක් නැහැ බන්.
    ඉහල පන්තිවල ටැටූ සහ කොටට ඇඳීම ප්‍රතික්ෂෙප කරන මිනිස්සුත් ඉන්නවා අගයන අයත් ඉන්නවා ඉවසන අයත් ඉන්නවා.
    පල්ලෙහා පන්තිවලත් ඔය විදියටම තියෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,414
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Anik unge piliganima ganna mokak hari karanawa nan ethanama waraddak thiyenawa. Hari haman porak nan, hinamanayak naththan, anik un mokak hithuwath thamange wade karagannawa...
    අපි මේ කතා කරන්නෙ ඉහල පන්තියට පාස් වෙන්නෙ කොහොමද කියන එක.

    දැන් ඔය ගමේ ඉන්න සිරිපාල කෙනෙකුට කෝටි ගානක් වටින මැණිකක් හම්බ උනොත් එයා ඉහල පන්තියට ප්‍රොමෝට් වෙන්නෙ නෑ. එයා ගමේ සල්ලිකාරයෙක් විතරයි
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    "එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි."

    "වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි."

    සුපිරිම නූලක් මචං. සෑහෙන්න දෙයක් හිතට වදිනවා. ලංකාවේ මිනිස්සු කොච්චර අසරණද? ඒත් ඇත්තටම ඒ අසරණකමමද? ලංකාවේ මිනිස්සු කොච්චර පවුද? ඒත් ඇත්තටම ඒ පවුකමද? ලංකාවේ මිනිස්සු කොච්චර ප්‍රශ්නද? ඒත් ඇත්තටම ඒ ප්‍රශ්නද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    අපි මේ කතා කරන්නෙ ඉහල පන්තියට පාස් වෙන්නෙ කොහොමද කියන එක.

    දැන් ඔය ගමේ ඉන්න සිරිපාල කෙනෙකුට කෝටි ගානක් වටින මැණිකක් හම්බ උනොත් එයා ඉහල පන්තියට ප්‍රොමෝට් වෙන්නෙ නෑ. එයා ගමේ සල්ලිකාරයෙක් විතරයි

    හැබැයි සිරිපාල මොලෙ කල්පනා කරොත් මැණිකෙන් හම්බවෙච්ච සල්ලි තමන්ගෙ පුතාගෙ අනාගතෙට යෙදෙව්වොත් පුතා හො මුණුපුරා හො සමාජෙ ධනපති පන්තියට හෝ ඉහළ මධ්‍යම පාන්තිකයන්ගෙ පන්තියට යන්න පාර කපාගන්න පුළුවන්

    ෆ්‍රෙඩ්‍රික් ට්‍රම්ප් ජර්මනියෙන් ඇමරිකාවට පැනලා ඇවිත් බාබර් කෙනෙක් විදියට වැඩ කරලා
    බිස්නස් වලින් ගොඩ ගියා.
    එයාගෙ පුතා ෆ්‍රෙඩ් ට්‍රම්ප් ට ඉගැන්නුවා එයාට වඩා එයත් බිස්නස් කරලා ගොඩ ගියා
    ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගෙ පුතා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවෙ ජනාධිපති උනා

    "එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි."

    "වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි."

    සුපිරිම නූලක් මචං. සෑහෙන්න දෙයක් හිතට වදිනවා. ලංකාවේ මිනිස්සු කොච්චර අසරණද? ඒත් ඇත්තටම ඒ අසරණකමමද? ලංකාවේ මිනිස්සු කොච්චර පවුද? ඒත් ඇත්තටම ඒ පවුකමද? ලංකාවේ මිනිස්සු කොච්චර ප්‍රශ්නද? ඒත් ඇත්තටම ඒ ප්‍රශ්නද?
    අපි ඉන්න සමාජ වටපිටාව තෙරුම් අරන් ඒ වෙනුවෙන් වියදම් කරානම් පන්තිය පන්න ගන්න එක අසීරු කාරයක්ම නෙමෙ.
    පෞද්ගලිකව මන් අකමැතිම දෙයක් තමා ණය වෙන එක.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    @BruceWayne92
    අපි ඉන්න සමාජ වටපිටාව තෙරුම් අරන් ඒ වෙනුවෙන් වියදම් කරානම් පන්තිය පන්න ගන්න එක අසීරු කාරයක්ම නෙමෙ.
    පෞද්ගලිකව මන් අකමැතිම දෙයක් තමා ණය වෙන එක.
    මේක තව ටිකක් පැහදිලි කරන්න පුලුවන්ද?
    පන්තිය වෙනුවෙන් වියදම් කරනව කියන්නෙ කොහොමද?

    අනිත් එක ණය කියන්නෙ පුද්ගල ණයද?
    බැංකු ණය , උකස් ණය නම් ඔය ලොකුය කියන අයටත් සාමාන්‍ය අයට වඩ තියනවනෙ
     
    • Like
    Reactions: icepack

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,104
    22,193
    113
    ගම මහනුවරයි
    samahara adu kule parayo nama wenas karanawa class eka hada ganna 🤣
    Unta therenne na name nemei class eka thiyenne kiyala...
    Eka eka parata wenas karanta bari hethu godak thiyenawa...

    un haduna widiha, yaluwo, family background etc etc...
    Salli tikak hoyagena, Nama wenas karama class eka ennne na miniho 😂

    Kochchara try kalath kapena eka kapenawa... set une nathi unama eka podi wadakin kapenawa...

    meka aththa... muslim, tamil kiyala kisima prashanyak na... Adu kule ewun thamai owata maraganne...

    so thopi nathi class ekak hadaganta mahansi wenne nathuwa oya widiyatama hitapiyawu.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894

    Hondemai hamu 🙏🏿 :rofl:
     
    • Like
    Reactions: Lahiru120

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    @BruceWayne92

    මේක තව ටිකක් පැහදිලි කරන්න පුලුවන්ද?
    පන්තිය වෙනුවෙන් වියදම් කරනව කියන්නෙ කොහොමද?

    අනිත් එක ණය කියන්නෙ පුද්ගල ණයද?
    බැංකු ණය , උකස් ණය නම් ඔය ලොකුය කියන අයටත් සාමාන්‍ය අයට වඩ තියනවනෙ
    මෙහෙමනෙ , තමන්ගෙ වපසරිය හඳුනාගන්න ඔනි. අවශ්‍යතා මොනවද උවමනා මොනවාද කියන එක ? ඊට පස්සෙ තමන්ගෙ ආදායමට සරිලා විදියට ජීවත් වෙන්න ඔනි .හැබැයි නිකන් ඉන්න බැහ එහෙම ඉඳලා. තව ආදායම් මාර්ග හදාගන්න ඔනි.
    මේ එක්කම තමන්ගෙ සමාජ ආශ්‍රය හිතන පතන විදිය වෙනස් කරගන්න වෙනවා.
    මොකද සල්ලි විතරක් ගොඩ ගැහැව්වා කියලා ක්ලාස් එක තීරණ ය වෙන්නෙ නැහැ.
    ආශ්‍රය කරද්දි තමන්ට වැඩිය දැනුමෙන් තත්වෙන් උසස් මිනිස්සුන්ව ආශ්‍රයට යන්න ඔනි.
    තමන්ට රජා වෙන්න කියලා හිතාගෙන තමන්ට පහල මිනිස්සුන්ව ආශ්‍රය කරොත් තෙරුමක් නැහැ. උන් උඹව පොර කරාවි එත් උන් බලනවා උන්ගෙ තත්වෙට උඹව දාගන්න සහ ඒ තත්වෙන් උඹව මනින්න.

    ණය වෙන එක මෙහෙමයි ව්‍යාපාරික ණයක් අරගෙන නම් කමක් නැහැ.
    එත් ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වගෙ දෙවල් නම් එපා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    ගම් වල එහෙම, කොළබ ජොබ් ආපු උන් ණය වෙලා වෙඩිං ගන්නවා. උපදෙස් දුන්නත් වැඩක් නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    ගම් වල එහෙම, කොළබ ජොබ් ආපු උන් ණය වෙලා වෙඩිං ගන්නවා. උපදෙස් දුන්නත් වැඩක් නෑ.
    ඕකට ප්‍රධාන හෙතුව සොෂල් මීඩියාස්.
    යාළුවාගෙ වෙඩින් එක දැක්කොත් එකවගෙ හො එයිට උඩින් එකක් කරන්න හිතෙනවා.
    ප්‍රී ෂූට් ද සප්‍රයිස් ඩාන්ස් ද අරවද මෙව්වාද එකි නොකි මෙකි එව්ව.
    ජීවිතෙ එකපාරයි නෙ බඳින්නෙ කියන මෙව්වා එකෙ ඉඳන් මතක් වෙන්න වගෙ ඉතිං ඔය දෙවල් කරනවා හතර අතෙ ණය වෙලා. විවාහ ජීවිතෙ රසවත් බව ඉවරයි ණය මතක්වෙද්දි
    දැන් ලේසිම බිස්නස් වලින් එකක් තමා වෙඩිං ඉවෙන්ට් ඕර්ගනයිසින් බිස්නස් එක.
    කෙලින්ම පැකෙජ් පිටින් තියෙන්නෙ
    පැකෙජ් එක ලක්ෂ 7 යි , 10 යි ආදී වශයෙන්.
    යු ටියුබ් එකෙ බලපන් ස්ප්‍රයිස් වෙඩින් ඩාන්ස් වලට තියෙන වීව්ස් තොගෙ.
    එකෙන්ම තෙරෙනවා වෙඩින් උන්මාදය.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    තව ඔය "පහල පන්තියෙ" ඉදන් "ඉහල පන්තියට" එන්න බැරි ප්‍රධාන හේතුව තමා වාහනයක් කියන්නෙ දෙයියෙක් නෙමෙයි යකඩ ගොඩක් කියල හිතන්න පටන් ගන්න එකාව වැරදි කාරයෙක් විදියට දකිනවා. ටීවී රිමෝට් එකේ ඉටිකොලේ ගලෝපු නැති එක අරපිරිමැස්මක් විදියට දකිනවා ! Tempered glass එක උඩින් තව glass එකක් ගහන එකා හරි කියල හිතනව.මේ mindset එකෙන් එලියට යන්න හදන එකාව වට්ටන්නෙ නැතුව හිටියනම් හරි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    සුපිරි නූලක් මචෝ..
    සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
    මට දැනෙනෙ විදිහට සල්ලි පැත්තෙන් කිව්වොත් දැනටම lower middle class පවුලක ලමයෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනොත් පොර ටික කලකින්ම upper middle එකට වැටෙනව.. මොකද පවුලෙන්ම ලොකු බූදලයක්, ඉඩම්, ගෙයක් හම්බෙන නිසා.. අනික මේ දක්වා පවුලේ අම්මගෙ තාත්තගෙ contacts ටිකත් පොරට හම්බෙනවා... හැබැයි දුපත් පවුලක ලමයෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනොත් පොර වැටෙන්නෙ lower middle class එකට.. upper එකට යන්න අමාරුයි, අර උඩ කියපු සාදක පොරට නැහැ.. ඒවටත් වියදම් කරල මුල ඉදල හදාගන්න ඕනෙ...

    මට දැනගන්න ඕන : මිනිහෙක් ටැටූ එකක් ගැහුවම, ගෑණු ළමයෙක් කොටට ඇන්දම ඒක දැකලා ලෝකෙ තියන ලොකුම වැරැදි වලින් එකක් කරාවගේ දඟලන්නෙත් මේ පහල මධ්‍යම පන්තියේ උන්ද කියලා?
    අනිවා ඔව් බන්... නිකම් බලපන් prado, benz, audi වලින් කෙල්ලෝ shopping mall බහින්නෙ කොහොමද් කියල.. උන්ට ගානක්වත් නෑ.. bf, සමහරවිට අම්ම, තාත්ත එක්කම එන්නෙ කිසි අවුලක් නෑ... අපි උනත් උන් එහෙම ඇන්දට මොකුහත් කියනවද නෑ.. හැබැයි කෙල්ලෙක් එහෙම ඇදන් බස් එකෙන් බැස්සොත් අපිටත් බැලෙන්නෙ වපරෙට...:( ක්ලාස් එකේ වෙනස තමා ඔය..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    තව ඔය "පහල පන්තියෙ" ඉදන් "ඉහල පන්තියට" එන්න බැරි ප්‍රධාන හේතුව තමා වාහනයක් කියන්නෙ දෙයියෙක් නෙමෙයි යකඩ ගොඩක් කියල හිතන්න පටන් ගන්න එකාව වැරදි කාරයෙක් විදියට දකිනවා. ටීවී රිමෝට් එකේ ඉටිකොලේ ගලෝපු නැති එක අරපිරිමැස්මක් විදියට දකිනවා ! Tempered glass එක උඩින් තව glass එකක් ගහන එකා හරි කියල හිතනව.මේ mindset එකෙන් එලියට යන්න හදන එකාව වට්ටන්නෙ නැතුව හිටියනම් හරි.
    ඕකට තව සුපිරි උදාහරණයක් තියෙනවා බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් ෆිල්ම් එකෙ (වීඩියො එක පහලින් )

    එකෙ බෲස් වේන් (Bruce Wayne) බේන්ට (Bane) අයිති හිරගෙදර (හිර ගෙයක් කිව්වාට හිර වලක් ඒක )
    හිර වෙලා ඉද්දි ඒ වලෙන් උඩට එන්න කඹයක් ආදාරයෙන් නගින්න හදනවා.
    හැම පාරම අසාර්ථකයි .
    බෲස් කොච්චර ට්‍රයි කරත් හැම පාරම අසාර්ථක වෙනවා.
    බෲස් විතරක් නෙමෙ වෙන උනුත් ටයි කරනවා ඒත් අසාර්ථකයි

    එත් හිර වලෙ ඉන්න ඩොක්ටර් කියනවා එක පාරක් ළමයෙක් මෙ වලෙන් උඩට නැගලා පැන එලියට පැන ගත්තා කියලා.
    ඊට පස්සෙ ඒ හිර වලෙ ඇතුලෙ ඉන්න ඩොක්ටර් සහ බෲස් වේන් අතර මෙහෙම සංවාදයක් යනවා

    “Doctor: 'You do not fear death. You think this makes you strong. It makes you weak.'

    Bruce: 'Why?'

    Doctor: 'How can you move faster then possible, fight longer then possible, without the most powerful impulse of the spirit? The fear of death.'

    Bruce:'I do fear death. I fear dying in here while my city burns. And there's no one there to save it.'

    Doctor: 'Then make the climb.'

    Bruce: 'How?'

    Doctor: 'As the child did - without the rope. Then fear will find you again.”

    ඒ සංවාදයෙන් පස්සෙ බෲස් වෙන් කඹෙ නැතුව ඒ වල ඇතුලෙන් ක්ලයිම්බ් කරලා උඩට යනවා.

    එකෙ අර්ථය මොකක්ද ?
    අපෙ කන්ෆර්ට් සූන් එක නැති වෙනවා.අපෙ තියෙන අවහිර තා නැති වෙනවා ඒ වගෙම අවදානමකුත් තියෙනවා ඒත් ඒ අවදානම ගන්න ඔනි උඩට යන්න ඒ වගෙම හොඳ පුහුණුවකුත් ඔනි .

    ඔය දෙම තමා අපෙ ජිවිතෙ අපි ෆොන් වලට ටෙම්පර්ඩ් ග්ලාසස් දාගන්නවා,
    වාහන වලට කවර දානවා, පුටුවලට කවර දානවා, රටෙ නැති ආලවට්ටම් ගෙනල්ල සුද්ද පවිත්‍ර කරන්න හදනවා.
    මානසිකව නිදහසක් නැහැ භාණ්ඩයක් පාවිච්චි කරන්නවත් වියදම් කරන්නවත් (නාස්ති කරන එක නෙමෙ මෙ කියන්නෙ ? )
    අපි මානසිකව එකම තැන. මධ්‍යම පන්තියෙ හිර වෙලා දෝලනය වෙනවා. උඩට යාමක් නැහැ.

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127

    Watinawa bro.